සීත මාරුතේ Singapore Version | බලා රස විදින්න
සිංගප්පූරුවේ තරුණ යුවලක් 2014 අළුත් අවුරුද්දට ශ්‍රී ලාංකීය අප වෙනුවෙන් සීත මාරුතේ ගීතය ලස්සනට ගායනා කරලා.බලන්න ඔහුත් ඒ ගීතය ලස්සනට ගායනා කරනවා . වචන පොඩ්ඩක් වැරදුනාට හරිම අපූරුයි.ඔහුගේ ලස්සන පෙම්වතිය එයට අනුකුලව සරල ලස්සන නර්ථනයකුත් කරනවා.ගිරා පෝතකයාත් ගීතය රස විදිනවා..ඔබලා දෙන්නාටත් සුබ නව වසරක් වේවා..
Link - http://goo.gl/MHabfq