සීදූවේ පාතාලයෙන් වෙඩි වැලක්..Thanks AKD‼️

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    සීදූව පොලිස් වසමේ ලියනේගේමුල්ල ප්‍රදේශයේ නිවසකට කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා පලා ගොස් අති බවට සීදූව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විර්මශන ආරම්භ කර ඇත.

    වෙඩි තැබිමෙන් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මීගමුව රෝහලට ඇතුලත් කිරීමේදී එක් පුතෙකු මියගොස් ඇත.
    මරණකරු වයස අවුරුදු 53 ක් වූ ලියනේගේමුල්ල, සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    පලාගිය කාර් රථය කටුනායක ප්‍රදේශයේ දමා ගොස් තිබියදී හමු වී ඇති අතර එය ගිනි ගැනීමකට ලක්ව ඇත. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

    අම්මට Aids හැදිලා ඉස්පිරිතාලෙට ගියපු එකා පුංචි අම්මගේ පුකට අත බස්ස බස්ස ඉන්න වෙලාවේ මේවා බැලුවනම් නරකද..
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    දැන් ටික දවසකට කලිනුත් ඔය හරියේ මිනීමැරුමක් උනා නේද.
     
    • Sad
    Reactions: G Starlin

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    Thanks AKD‼️

    සලෝචන ගමගේ සහ ව්‍යාපාරිකයා රිමාන්ඩ්​

    අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු ව්‍යාපාරිකයා එළඹෙන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    සැකකරුවන් දෙදෙනා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

    රුපියල් මිලියන 09ක අල්ලස් මුදලක් ලබාගත් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ හා ඊට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේ ඊයේ 27 දිනයේදීය.

    කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පිටකෝට්ටේ ප්‍රදේශයේදී වෙළෙඳසැලක් ඉදිරිපිටදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

    පැමිණිලිකරුගේ ඥාතියෙකුට අයත් ටොරිංටන් ඇවෙනිව් ප්‍රදේශයේ පිහිටි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරා ගැනීමෙන් අනතුරුව, එම ඉඩමකට අදාළ වන්දි මුදල් කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදන බව පවසා සැකකරුවන් අදාළ අල්ලස් මුදල ඉල්ලා ඇති බව වාර්තා විය.
    /////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////

    හිටපු ඇමති මනූෂගේ සහෝදරයෙකු අත්අඩංගුවට​

    ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන්, හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඒ බිබිල ප්‍රදේශයේදී ය.

    හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරාවන තිසර ඉරෝෂණ නානායක්කාර නැමැත්තා ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබුණි.

    එහි සඳහන්ව තිබුණේ, අදාළ පුද්ගලයා රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 40ක මුදලක් ඉල්ලා සිට ඉන් රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබාගෙන එම මුදල වංචාකර ඇති බවය.

    ඒ අනුව විමර්ශ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ දිනයේදී සැකකරුව අත්අඩංගුවට ගැනීමට ගාල්ල ප්‍රදේශයට ගිය ද ඔහු එහි නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට හැකිවී නොමැත.

    අනතුරුව සැකකරුගේ දුරකතන දත්ත පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, ඔහු බිබිල ප්‍රදේශයේ රැඳී සිටින බවය.

    ඒ අනුව සැකකරුව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනුලැබීය.

    සැකකරුගේ මෙම ජාවාරමට තවත් පුද්ගලයන් සහාය දක්වා ඇති ද යන්න පිළිබඳව විමර්ශන සිදුකරයි.

    ඔහුව හෙට දිනයේදී ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Thanks AKD නමින් පල කරන ප්‍රවෘත්ති සඳහා ගරු ජනාධිපති තුමාගේ නිළ ප්‍රතිචාරය මෙතන පළ කරමි.

    You're welcome G Starlin!

    President,
    The democratic socialist republic of Sri Lanka,
    Anura Kumara Dissanayake.
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura

    සීදුවේ වෙඩි තැබීමකින් අයෙකු මරුට!

    Thanks AKD‼️

    සලෝචන ගමගේ සහ ව්‍යාපාරිකයා රිමාන්ඩ්​

    අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු ව්‍යාපාරිකයා එළඹෙන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    සැකකරුවන් දෙදෙනා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

    රුපියල් මිලියන 09ක අල්ලස් මුදලක් ලබාගත් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ හා ඊට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේ ඊයේ 27 දිනයේදීය.

    කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පිටකෝට්ටේ ප්‍රදේශයේදී වෙළෙඳසැලක් ඉදිරිපිටදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

    පැමිණිලිකරුගේ ඥාතියෙකුට අයත් ටොරිංටන් ඇවෙනිව් ප්‍රදේශයේ පිහිටි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරා ගැනීමෙන් අනතුරුව, එම ඉඩමකට අදාළ වන්දි මුදල් කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදන බව පවසා සැකකරුවන් අදාළ අල්ලස් මුදල ඉල්ලා ඇති බව වාර්තා විය.
    /////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////

    හිටපු ඇමති මනූෂගේ සහෝදරයෙකු අත්අඩංගුවට​

    ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන්, හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඒ බිබිල ප්‍රදේශයේදී ය.

    හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරාවන තිසර ඉරෝෂණ නානායක්කාර නැමැත්තා ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබුණි.

    එහි සඳහන්ව තිබුණේ, අදාළ පුද්ගලයා රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 40ක මුදලක් ඉල්ලා සිට ඉන් රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබාගෙන එම මුදල වංචාකර ඇති බවය.

    ඒ අනුව විමර්ශ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ දිනයේදී සැකකරුව අත්අඩංගුවට ගැනීමට ගාල්ල ප්‍රදේශයට ගිය ද ඔහු එහි නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට හැකිවී නොමැත.

    අනතුරුව සැකකරුගේ දුරකතන දත්ත පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, ඔහු බිබිල ප්‍රදේශයේ රැඳී සිටින බවය.

    ඒ අනුව සැකකරුව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනුලැබීය.

    සැකකරුගේ මෙම ජාවාරමට තවත් පුද්ගලයන් සහාය දක්වා ඇති ද යන්න පිළිබඳව විමර්ශන සිදුකරයි.

    ඔහුව හෙට දිනයේදී ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
    මෝඩයෙක්ද උබ? ඕන නම් ත්‍රේඩ් එක දාලා ලින්ක් එක දාපන් මේකේ විව්ස් ටිකක්වත් හිගා කන්න.

    දැන් ටික දවසකට කලිනුත් ඔය හරියේ මිනීමැරුමක් උනා නේද.
    AKD....
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    සීදුවේ වෙඩි තැබීමකින් අයෙකු මරුට!

    මෝඩයෙක්ද උබ? ඕන නම් ත්‍රේඩ් එක දාලා ලින්ක් එක දාපන් මේකේ විව්ස් ටිකක්වත් හිගා කන්න.

    AKD....

    Thanks AKD‼️

    සොරකම් 24ක් සිදුකර සැඟවී සිටි කල්ලියක් කොටුවෙයි​

    දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන් කණ්ඩායමක් මහනුවර, ගලහා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් අවුරුදු 19, 21, 22, 23 සහ 26 යන වයස්වල පසුවන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
    මෙම පිරිස වසර 4ක් පුරා යාපනය, වව්නියා, කයිට්ස්, මාමණ්ඩු, ගම්පොළ, ගලහා, නුවරඑළිය, කඳපොළ සහ මාතලේ යන ප්‍රදේශවල නිවාස, කෝවිල් සහ රන් ආභරණ වෙළෙඳසැල් බිඳ මෙම කොල්ලකෑම් සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ.

    පොලීසිය පවසන්නේ මේ වනවිට සැකකරුවන් විසින් සිදුකළ සොරකම් 24ක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවය.
    මෙම සැකකරුවන්ට එරෙහිව යාපනය අධිකරණ බල ප්‍රදේශයෙන් පමණක් වරෙන්තු 9ක් නිකුත් කර ඇති බව ගලහා පොලීසිය පවසයි.
    අධිකරණවලින් නිකුත් කළ වරෙන්තු අනුව සැකකරුවන් කාලෙන් කාලෙට විවිධ ප්‍රදේශවලට ගොස් නිවසක් කුලියට ගෙන එහි සිට මෙම සොරකම් සිදුකොට ඇති බව වාර්තා වෙයි.

    ඔවුන් සොරකම් කළ මුදල් මේ වනවිට වියදම් කර ඇති අතර සොරාගත් රන් ආභරණ කිහිපයක් පමණක් යාපනය ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයක තිබියදී සොයාගෙන ඇත.
    අත්අඩංගුවට ගත් සැකකරුවන් මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    සීදූව පොලිස් වසමේ ලියනේගේමුල්ල ප්‍රදේශයේ නිවසකට කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා පලා ගොස් අති බවට සීදූව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විර්මශන ආරම්භ කර ඇත.

    වෙඩි තැබිමෙන් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මීගමුව රෝහලට ඇතුලත් කිරීමේදී එක් පුතෙකු මියගොස් ඇත.
    මරණකරු වයස අවුරුදු 53 ක් වූ ලියනේගේමුල්ල, සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    පලාගිය කාර් රථය කටුනායක ප්‍රදේශයේ දමා ගොස් තිබියදී හමු වී ඇති අතර එය ගිනි ගැනීමකට ලක්ව ඇත. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

    අම්මට Aids හැදිලා ඉස්පිරිතාලෙට ගියපු එකා පුංචි අම්මගේ පුකට අත බස්ස බස්ස ඉන්න වෙලාවේ මේවා බැලුවනම් නරකද..
    ane kari ballo ethakota bun mechara kal pathale un mara gaddi uba ammage redda asse da hitiye ponnaya
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,122
    5,768
    113
    සීදූව පොලිස් වසමේ ලියනේගේමුල්ල ප්‍රදේශයේ නිවසකට කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා පලා ගොස් අති බවට සීදූව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විර්මශන ආරම්භ කර ඇත.

    වෙඩි තැබිමෙන් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මීගමුව රෝහලට ඇතුලත් කිරීමේදී එක් පුතෙකු මියගොස් ඇත.
    මරණකරු වයස අවුරුදු 53 ක් වූ ලියනේගේමුල්ල, සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    පලාගිය කාර් රථය කටුනායක ප්‍රදේශයේ දමා ගොස් තිබියදී හමු වී ඇති අතර එය ගිනි ගැනීමකට ලක්ව ඇත. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

    අම්මට Aids හැදිලා ඉස්පිරිතාලෙට ගියපු එකා පුංචි අම්මගේ පුකට අත බස්ස බස්ස ඉන්න වෙලාවේ මේවා බැලුවනම් නරකද..
    Hama dwtama politics gawaganna epa ban.
     
    • Haha
    Reactions: G Starlin

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    සීදූව පොලිස් වසමේ ලියනේගේමුල්ල ප්‍රදේශයේ නිවසකට කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා පලා ගොස් අති බවට සීදූව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විර්මශන ආරම්භ කර ඇත.

    වෙඩි තැබිමෙන් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මීගමුව රෝහලට ඇතුලත් කිරීමේදී එක් පුතෙකු මියගොස් ඇත.
    මරණකරු වයස අවුරුදු 53 ක් වූ ලියනේගේමුල්ල, සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    පලාගිය කාර් රථය කටුනායක ප්‍රදේශයේ දමා ගොස් තිබියදී හමු වී ඇති අතර එය ගිනි ගැනීමකට ලක්ව ඇත. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

    අම්මට Aids හැදිලා ඉස්පිරිතාලෙට ගියපු එකා පුංචි අම්මගේ පුකට අත බස්ස බස්ස ඉන්න වෙලාවේ මේවා බැලුවනම් නරකද..

    for support to the campaign
     
    • Dislike
    Reactions: G Starlin