සීනි ආනයනයත් අත්හිටුවයි. මිලත් ඉහළ නගී ...

gnome

Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    මේකේ ඉන්න බකස් ලා දා දන්නවා ද දන්නෑ.....

    අපට පිටරට උන් බඩු දෙන්නේ ඩොලර් වගේ උන්ගේ පිලිගත් මුදල් වලින්.

    අප බඩු විකුණලා, ගන්න ඩොලර් ගොඩක් වෙළාව ට ලංකාවට එන්නේ නෑ....ඔය ලොකු සමාගම් වල රටට වාසිය පඩි ගෙවන එක විතරයි.
    Ithin harine bn dollar eka 190 ta withdraw karala apahu raw material ganna oni unama dollar ekata 200k pay kara ganna eka moda wadak ne. Ita lesi sales walin hambu wena dollars e account ekema thiyala ekenma purchase karana eka.
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Seeni nawathana wata nam loku case ekak kiyanna behe.
    Pohora /wage import ban kaloth rata sagathayak enawa.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    😎😎😎😎😎😎👍මේකනම් අාණ්ඩුවෙන් කරපු පට්ටම වැඩක්..මාත් සීනි ගන්න ඵක නවත්තන්න හිටියේ ලබන මාසේ ඉඳන්..සීනි කියන්නෙ පිළිකාකාරකයක්..දත් වල මාරයා තමා සීනි.දිරන්නේ බලන් ඉද්දි.ඩෙන්ටිස්ට් කෙනෙක් කිව්වා සීනි දාපු දේවල් ගන්නවනම් කොච්චර දත් මැද්දත් වැඩක් නැහැලු.දත් අනිවා දිරනවලු.සීනි කියන්නෙ තනිකරම වහ..

    View attachment 132823
    දිවෙන් පුක සෝදන සට්ටැබියන් සිටින තුරු පාලකයන් බිය නොවනු ඇත ....
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,476
    1,440
    113
    වෙලාවට සීනි නැවක් කලින් ගෙනාවේ.. දැන් තමයි එකෙන් profit කරන වෙලාව..
    -සීනි ගෙනාව මාමා..
    Now is the time to help friends to sell theirs sugar stocks. There is enough for 6 mths
     

    Similar threads