Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සීනි කිලෝවකට රුපියල් 50ක බද්දක්… Thanks AKD😹😹😹
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුදල් අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා 2024 නොවැම්බර් 1 දින 2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ විධිවිධාන අනුව රු. 50 ක සීනි බද්දක් පනවා ඇත.

2023 නොවැම්බර් මස 1 දින මුලින්ම මේ ප්‍රශ්නගත සීනි බද්ද එවකට පැවති රජය විසින් පනවනු ලැබීය. මේ පිළිබඳ පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේ දී ද, වෙනත් ප්‍රතිපත්ති රැස්වීම්වල ද, දේශපාලන වේදිකාවේ ද මා විසින් විරෝධය දක්වන ලදී.

මේ පිලිබඳ රාජ්‍ය නිලධාරීන් පැවසූවේ, 2024 නොවැ. 01 දිනට පසුව මෙම බද්ද ඉවත් කරන බවය. සීනි බදු වංචා කිරීමෙන් අයථා ලාභයක් ඉපයීම වැලැක්වීමට මෙම බද්ද පනවනු ලැබූ බවත්, එය දීර්ඝව පවත්වාගෙන යාමේ කිසිදු සාධාරණත්වයක් නොමැති බව මුළු රටම දනී.

සීනි බදු වංචාව සහ බදු ගසා ඉහළ නංවා ඇති සීනි මිල පාරිභෝගිකයා පීඩාවට පත් කරන ආහාර ද්‍රව්‍ය මිල ඉහළ නංවන දුෂ්ඨ හා සහාසික බද්ධකි.

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ ද ඉන් පිටත ද, සීනි බද්දට විරුද්ධ අදහස් දැක්වීය. සීනි බද්ධ මහා වංචාවකට හේතුවක් වූ බව ද, සිය රජයක් යටතේ සීනි බදු වංචාව පිළිබඳ විමර්ශන පවත්වන බව ද, ප්‍රකාශ කළේය.

සීනි බදු වංචාව ගැන පරීක්ෂණ පවත්වනවා වරදකරුවන්ට දඩුවම් කරනු වෙනුවට, නැවත අලුතෙන් රු. 50 ක සීනි බද්දක් පැනවීමට රජය කටයුතු කර ඇත.

නිශ්චිත කාල වකවානුවක් සඳහා පමණක් පැනවූ බද්දක් අදාළ කාලය අවසන් වීමෙන් පසුව නැවත පණවන්නේ නම්, එය නව බද්දක් ලෙස ක්‍රියාත්මක වන්නේය.

සීනි සඳහා රු. 50 ක බද්ධක් පැනවීම තුලින් මහජනතාවට හිමි විය යුතුව තිබූ මිල සහනය අහිමි වන්නේය. ජීවන වියදම පහත දැමීමට ඇති අවස්ථාව අහිමි කර පාරිභෝගිකයින් පීඩාවට පත් කරන්නේය.

නැවත පනවනු ලැබූ රු. 50 ක සීනි බද්ද ඉවත් කර එහි වාසිය පාරිභෝගිකයා වෙත ලබා දෙන ලෙස බල කරන බවත් ඇය පවසන්නීය.

[USER=569192]@SLK_sri[/USER] [USER=96568]@todd2231048[/USER] [USER=578653]@Sandy_Fdo[/USER] [USER=565218]@helplesser[/USER]@kolavari [USER=555639]@SimMaster[/USER] [USER=578195]@Cypress[/USER] [USER=578035]@B.Chat[/USER] @Nidarshana_k@Spiderman.Ayya [USER=575967]@ChoronaSottiya[/USER] [USER=387534]@jhnnwp[/USER] [USER=30790]@shenat[/USER]

[USER=567805]@handley[/USER]

[USER=530392]@Hyaenidae[/USER]

[USER=325076]@AnuradhaRa[/USER]

[USER=206455]@sam_sajith[/USER]

[USER=534657]@kasun_kbp[/USER]

[QUOTE="P Starlin, post: 30297108, member: 587044"] මුදල් අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා 2024 නොවැම්බර් 1 දින 2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ විධිවිධාන අනුව රු. 50 ක සීනි බද්දක් පනවා ඇත. 2023 නොවැම්බර් මස 1 දින මුලින්ම මේ ප්‍රශ්නගත සීනි බද්ද එවකට පැවති රජය විසින් පනවනු ලැබීය. මේ පිළිබඳ පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේ දී ද, වෙනත් ප්‍රතිපත්ති රැස්වීම්වල ද, දේශපාලන වේදිකාවේ ද මා විසින් විරෝධය දක්වන ලදී. මේ පිලිබඳ රාජ්‍ය නිලධාරීන් පැවසූවේ, 2024 නොවැ. 01 දිනට පසුව මෙම බද්ද ඉවත් කරන බවය. සීනි බදු වංචා කිරීමෙන් අයථා ලාභයක් ඉපයීම වැලැක්වීමට මෙම බද්ද පනවනු ලැබූ බවත්, එය දීර්ඝව පවත්වාගෙන යාමේ කිසිදු සාධාරණත්වයක් නොමැති බව මුළු රටම දනී. සීනි බදු වංචාව සහ බදු ගසා ඉහළ නංවා ඇති සීනි මිල පාරිභෝගිකයා පීඩාවට පත් කරන ආහාර ද්‍රව්‍ය මිල ඉහළ නංවන දුෂ්ඨ හා සහාසික බද්ධකි. ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ ද ඉන් පිටත ද, සීනි බද්දට විරුද්ධ අදහස් දැක්වීය. සීනි බද්ධ මහා වංචාවකට හේතුවක් වූ බව ද, සිය රජයක් යටතේ සීනි බදු වංචාව පිළිබඳ විමර්ශන පවත්වන බව ද, ප්‍රකාශ කළේය. සීනි බදු වංචාව ගැන පරීක්ෂණ පවත්වනවා වරදකරුවන්ට දඩුවම් කරනු වෙනුවට, නැවත අලුතෙන් රු. 50 ක සීනි බද්දක් පැනවීමට රජය කටයුතු කර ඇත. නිශ්චිත කාල වකවානුවක් සඳහා පමණක් පැනවූ බද්දක් අදාළ කාලය අවසන් වීමෙන් පසුව නැවත පණවන්නේ නම්, එය නව බද්දක් ලෙස ක්‍රියාත්මක වන්නේය. සීනි සඳහා රු. 50 ක බද්ධක් පැනවීම තුලින් මහජනතාවට හිමි විය යුතුව තිබූ මිල සහනය අහිමි වන්නේය. ජීවන වියදම පහත දැමීමට ඇති අවස්ථාව අහිමි කර පාරිභෝගිකයින් පීඩාවට පත් කරන්නේය. නැවත පනවනු ලැබූ රු. 50 ක සීනි බද්ද ඉවත් කර එහි වාසිය පාරිභෝගිකයා වෙත ලබා දෙන ලෙස බල කරන බවත් ඇය පවසන්නීය. [USER=569192]@SLK_sri[/USER] [USER=96568]@todd2231048[/USER] [USER=578653]@Sandy_Fdo[/USER] [USER=565218]@helplesser[/USER]@kolavari [USER=555639]@SimMaster[/USER] [USER=578195]@Cypress[/USER] [USER=578035]@B.Chat[/USER] @[EMAIL]Nidarshana_k@Spiderman.Ayya[/EMAIL] [USER=575967]@ChoronaSottiya[/USER] [USER=387534]@jhnnwp[/USER] [USER=30790]@shenat[/USER] [USER=567805]@handley[/USER] [USER=530392]@Hyaenidae[/USER] [USER=325076]@AnuradhaRa[/USER] [USER=206455]@sam_sajith[/USER] [USER=534657]@kasun_kbp[/USER] 😹😹😹😹😹😹😹😹😹😹 [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom