ඉක්මනට ගෝනි ටිකක් ගන්න තැනක් කියහල්ල දැන් අල්ලපු සීනි රාජසන්තක කරල නිසා හෙට නිකන් බෙදයි
අම්මෝ එක ගෙදරකට සීනි free ගෝනි තුනගානෙවත් දෙයි
මුත්තා වලෙන් නැගිටල කිව්ව ඒ කාලෙ වත් මෙහෙම රාජසන්තක කරපු කිරිල්ලකුයි ඒව නිකන් බෙදිල්ලකුයි අහල නෑලු
හොර සීන් අල්ලන්න කලින් සතොසෙත් 130 නිස අරව ඇල්ලුවට පස්සෙ නිකන්දෙයි

Last edited: