Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සීනි දාපු නැති pure ඔරිජිනල් කිතුල්පැනි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහ් උඹට තේරුනා නේ

ඔය වගේ මගේ බිස්නස් එක තේරෙන්නෙ ඒ වගේම හොඳ කිතුල් පැනි තියනවා ගන්න කෙනෙක් නැහැ කියලා පොඩි දුක් සීන් එකක් දාල කිතුල් පැනි හෝ මොකක් හරි බිස්නස් එකක් කරන්න හදන එකක්ටම තමයි

උඹට ලොජිකල් තින්කින් තියනවා නං ආයෙ රිප්ලයි ටික මුල ඉඳන් බලපන්. මේ ත්‍රෙඩ් එක බලන ලොජිකල් තින්කින් තියන ඕන කෙනෙක්ට මේක අදාලයි

ඔය අන්තිමට ඔය හොඳ කිතුල් පැනි හරියට උණු කරාම එහෙම ලොකු ප්‍රශ්නයක් නැතිව කල් තියාගන්න පුලුවන් කියලා කිවුවෙ එකම එක තැනක විතරයි. මම මුල ඉඳන් Argue කරේ හොඳ කිතුල් පැනි තියනවා නං ඔය වගේ බයිලා ගහන්න ඕන නැහැ මාකට් එකක් තියනවා කියන එකට සහ මොන කඩෙන්ද හොඳ කිතුල් පැනි ගන්නෙ නැත්තෙ සීනි පැනි තමයි උන් ගන්නෙ කියලා ගහපු බයිලා වලට

මම මුල ඉඳන් කිවුවෙ මෙතන හොඳ කිතුල් පැනි කඩවලින් ගන්නෙ නැහැ කියපු එක බොරු කියලා. ඒකට ඒකට තමයි මම ඇහුවෙ කඩේ මොකද්ද කියලා මම කෝල් කරලා කඩෙන්ම අහල කෝල් රෙකෝඩින් එක මෙතන දාන්න

ඊට පස්සෙ කියනවා කඩෙන් ගන්නවා විකෙනෙන්නෙ නැහැ ආපහු රිටන් කරනවා කියලා. කඩේ මොකද්ද කියලා කියන්නෙ නැත්තෙ එහෙම දෙයක් වෙලා නැති නිසා.

ඊට පස්සෙ මම කිවුවෙ ඔහොම අමාරු නං පැනි ගන්න තොග කඩේකට දෙන්න කියලා

ඊට පස්සෙ තමයි ඉතින් රිදිලා කුනුහරප කියාගෙන රිප්ලයි දාන්න ගත්තෙ.

මේ පාට් එක මේ ත්‍රෙඩ් එක බලන EK එකේ අනෙක් අයට

ත්‍රෙඩ් එක දිගටම බලාගෙන එන්න. ලොජිකලි පොයින්ට් එකක් ගෙනාවම පොයින්ට් එකට නැතිව වෙන වෙන මගුල් කියවලා වෙන වෙන පොයින්ට් අල්ලගෙන කුනුහරප කියාගෙන දඟලගෙන රිප්ලයි කරපු හැටි බලාගන්න පුලුවන් ලස්සනට

පරන එකවුන්ට් හෝ අලුත් එකවුන්ට් ඕන එකකින් ස්කෑම් එන්න පුලුවන්. මිනිස්සුන අන්දන්න පුලුවන්. ඒක නිසා EK එකේ තියන ගොඩක් ත්‍රෙඩ් grain of salt එක්ක ගන්න.

[QUOTE="infernocus, post: 30974255, member: 588217"] අහ් උඹට තේරුනා නේ ඔය වගේ මගේ බිස්නස් එක තේරෙන්නෙ ඒ වගේම හොඳ කිතුල් පැනි තියනවා ගන්න කෙනෙක් නැහැ කියලා පොඩි දුක් සීන් එකක් දාල කිතුල් පැනි හෝ මොකක් හරි බිස්නස් එකක් කරන්න හදන එකක්ටම තමයි [SIZE=6]උඹට ලොජිකල් තින්කින් තියනවා නං ආයෙ රිප්ලයි ටික මුල ඉඳන් බලපන්. මේ ත්‍රෙඩ් එක බලන ලොජිකල් තින්කින් තියන ඕන කෙනෙක්ට මේක අදාලයි ඔය අන්තිමට ඔය හොඳ කිතුල් පැනි හරියට උණු කරාම එහෙම ලොකු ප්‍රශ්නයක් නැතිව කල් තියාගන්න පුලුවන් කියලා කිවුවෙ එකම එක තැනක විතරයි. [COLOR=rgb(209, 72, 65)]මම මුල ඉඳන් Argue කරේ හොඳ කිතුල් පැනි තියනවා නං ඔය වගේ බයිලා ගහන්න ඕන නැහැ මාකට් එකක් තියනවා කියන එකට[/COLOR] සහ මොන කඩෙන්ද හොඳ කිතුල් පැනි ගන්නෙ නැත්තෙ සීනි පැනි තමයි උන් ගන්නෙ කියලා ගහපු බයිලා වලට මම මුල ඉඳන් කිවුවෙ මෙතන[COLOR=rgb(209, 72, 65)] හොඳ කිතුල් පැනි කඩවලින් ගන්නෙ නැහැ කියපු එක බොරු කියලා[/COLOR]. ඒකට ඒකට තමයි මම ඇහුවෙ කඩේ මොකද්ද කියලා මම කෝල් කරලා කඩෙන්ම අහල කෝල් රෙකෝඩින් එක මෙතන දාන්න ඊට පස්සෙ කියනවා කඩෙන් ගන්නවා විකෙනෙන්නෙ නැහැ ආපහු රිටන් කරනවා කියලා. කඩේ මොකද්ද කියලා කියන්නෙ නැත්තෙ එහෙම දෙයක් වෙලා නැති නිසා. ඊට පස්සෙ මම කිවුවෙ ඔහොම අමාරු නං පැනි ගන්න තොග කඩේකට දෙන්න කියලා ඊට පස්සෙ තමයි ඉතින් රිදිලා කුනුහරප කියාගෙන රිප්ලයි දාන්න ගත්තෙ.[/SIZE] [SIZE=7]මේ පාට් එක මේ ත්‍රෙඩ් එක බලන EK එකේ අනෙක් අයට ත්‍රෙඩ් එක දිගටම බලාගෙන එන්න. ලොජිකලි පොයින්ට් එකක් ගෙනාවම පොයින්ට් එකට නැතිව වෙන වෙන මගුල් කියවලා වෙන වෙන පොයින්ට් අල්ලගෙන කුනුහරප කියාගෙන දඟලගෙන රිප්ලයි කරපු හැටි බලාගන්න පුලුවන් ලස්සනට පරන එකවුන්ට් හෝ අලුත් එකවුන්ට් ඕන එකකින් ස්කෑම් එන්න පුලුවන්. මිනිස්සුන අන්දන්න පුලුවන්. ඒක නිසා EK එකේ තියන ගොඩක් ත්‍රෙඩ් grain of salt එක්ක ගන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom