සීනි දාපු නැති pure ඔරිජිනල් කිතුල්පැනි

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මගේ කසින් කොලුවෙක් කිතුල් මල් කපන්න ඉගන ගෙන ඌ පැනි උනු කරලා විකුනනවා ගමේ කඩවල් වලට. ඌ ඉන්න ගමේ කිතුල් පැනි සුලභ දෙයක් නිසා ඒවා සමහර දවසට පොර ලග ඉතුරු වෙනවා. ඉතින් ඒ මල්ලි ඒව විකුනන්න ලග ටවුන් එකකට ගියා ම ඒකෙන් ගොඩක් කඩවල් වලින් ඒව ගත්තෙ නෑලු. එක තැනකින් ඒකෙ කල් ඉකුත් වෙන දින දාල නැති නිසා ගත්තෙ නෑලු.
    අනිත් තැන් වලින් කියලා මිනිස්සු ඔරිජිනල් කිතුල් පැනි රස පුරුදු නැති නිසා ඒවට කැමති නෑලු. උන් හොයන්නෙ සීනි මිශ්‍ර කරලා හදපු කිතුල් පැනි වල එන රසලු. ඉතින් මහ අපරාධයක් නෙ ඒ මල්ලි කිතුල් පැනි වලට එක සීනි බින්දුවක් ඩාලා නැතුව තනිකර තෙලිජ්ජෙන් හදන්නෙ. ඌට සල්ලි නෑ සීනි කඩෙන් අරන් ඇවිත් උනු කරලා දාන්න.ඌ නොමිලේ ගෙදර වත්තෙ ගහෙන් ගන්න නැචුරල් ඒවගෙ තමයි තනිකර ගේම ගහන්නෙ. ඉතින් මට හිතාගන්න behe ඇයි මිනිස්සු එහෙම සීනී දාපුව ම ගන්නෙ කියලා. උන් ඒක දන්නෙ නැතුව කරන දෙයක් ද නැත්නම් දැනගෙන ද එහෙම සීනී දාපු ඒව හොයන්නෙ..:oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:..සීනි දාපු නැති pure ඔරිජිනල් කිතුල්පැනි හොයන මිනිස්සු හොයාගන්න නැද්ද?

    edit: එකෙක්වත් මගෙන් පැනි ඉල්ලන්නත් එපා මම ආවේ ඒවා විකුන්නන්න් නෙමෙ සීනි පැනි මිනිස්සු හොයන එකයි ඔරිජිනල් ඒවා ගන්නෙ නැති එකයි ගැන පුදුම හිතුන නිසා.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    මගේ කසින් කොලුවෙක් කිතුල් මල් කපන්න ඉගන ගෙන ඌ පැනි උනු කරලා විකුනනවා ගමේ කඩවල් වලට. ඌ ඉන්න ගමේ කිතුල් පැනි සුලභ දෙයක් නිසා ඒවා සමහර දවසට පොර ලග ඉතුරු වෙනවා. ඉතින් ඒ මල්ලි ඒව විකුනන්න ලග ටවුන් එකකට ගියා ම ඒකෙන් ගොඩක් කඩවල් වලින් ඒව ගත්තෙ නෑලු. එක තැනකින් ඒකෙ කල් ඉකුත් වෙන දින දාල නැති නිසා ගත්තෙ නෑලු.
    අනිත් තැන් වලින් කියලා මිනිස්සු ඔරිජිනල් කිතුල් පැනි රස පුරුදු නැති නිසා ඒවට කැමති නෑලු. උන් හොයන්නෙ සීනි මිශ්‍ර කරලා හදපු කිතුල් පැනි වල එන රසලු. ඉතින් මහ අපරාධයක් නෙ ඒ මල්ලි කිතුල් පැනි වලට එක සීනි බින්දුවක් ඩාලා නැතුව තනිකර තෙලිජ්ජෙන් හදන්නෙ. ඌට සල්ලි නෑ සීනි කඩෙන් අරන් ඇවිත් උනු කරලා දාන්න.ඌ නොමිලේ ගෙදර වත්තෙ ගහෙන් ගන්න නැචුරල් ඒවගෙ තමයි තනිකර ගේම ගහන්නෙ. ඉතින් මට හිතාගන්න behe ඇයි මිනිස්සු එහෙම සීනී දාපුව ම ගන්නෙ කියලා. උන් ඒක දන්නෙ නැතුව කරන දෙයක් ද නැත්නම් දැනගෙන ද එහෙම සීනී දාපු ඒව හොයන්නෙ..:oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:..සීනි දාපු නැති pure ඔරිජිනල් කිතුල්පැනි හොයන මිනිස්සු හොයාගන්න නැද්ද?
    Ohoma hithana sini hakuru illan kana un thamai ara maina balanna polime yanne...
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,676
    8,407
    113
    මමත් ඔරිජිනල් පැනි ගන්න තැනක් තියෙනවා හෝකන්දර දෙපාරක් ගෙන්න ගත්තා. බෝතලේ පෙන තියෙනවා. වහල තිබිල ගලවද්දි ගෑස් එකට විසිවෙනවා මූඩිය. පැනි එක සැරයි පොඩ් ඇඹුල් ගතියකුත් එනවා. කඩේ ගන්න එකේ ඔය මොනවත් නෑ කල් තියාගන්න පුලුවන් සිනි නිසා. ඔරිජිනල් එකත් එක්ක කිරි කන්න පුලුවන් ඇති වෙන්න.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,316
    47,199
    113
    මගේ කසින් කොලුවෙක් කිතුල් මල් කපන්න ඉගන ගෙන ඌ පැනි උනු කරලා විකුනනවා ගමේ කඩවල් වලට. ඌ ඉන්න ගමේ කිතුල් පැනි සුලභ දෙයක් නිසා ඒවා සමහර දවසට පොර ලග ඉතුරු වෙනවා. ඉතින් ඒ මල්ලි ඒව විකුනන්න ලග ටවුන් එකකට ගියා ම ඒකෙන් ගොඩක් කඩවල් වලින් ඒව ගත්තෙ නෑලු. එක තැනකින් ඒකෙ කල් ඉකුත් වෙන දින දාල නැති නිසා ගත්තෙ නෑලු.
    අනිත් තැන් වලින් කියලා මිනිස්සු ඔරිජිනල් කිතුල් පැනි රස පුරුදු නැති නිසා ඒවට කැමති නෑලු. උන් හොයන්නෙ සීනි මිශ්‍ර කරලා හදපු කිතුල් පැනි වල එන රසලු. ඉතින් මහ අපරාධයක් නෙ ඒ මල්ලි කිතුල් පැනි වලට එක සීනි බින්දුවක් ඩාලා නැතුව තනිකර තෙලිජ්ජෙන් හදන්නෙ. ඌට සල්ලි නෑ සීනි කඩෙන් අරන් ඇවිත් උනු කරලා දාන්න.ඌ නොමිලේ ගෙදර වත්තෙ ගහෙන් ගන්න නැචුරල් ඒවගෙ තමයි තනිකර ගේම ගහන්නෙ. ඉතින් මට හිතාගන්න behe ඇයි මිනිස්සු එහෙම සීනී දාපුව ම ගන්නෙ කියලා. උන් ඒක දන්නෙ නැතුව කරන දෙයක් ද නැත්නම් දැනගෙන ද එහෙම සීනී දාපු ඒව හොයන්නෙ..:oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:..සීනි දාපු නැති pure ඔරිජිනල් කිතුල්පැනි හොයන මිනිස්සු හොයාගන්න නැද්ද?

    උමන්දාවට දෙන්න..

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,947
    16,978
    113
    Colombo

    online/tiktok දාන්න කියහන්. බස බස ගාල යන්නෙ බඩු.
    tiktok එකේ මල කපන තැන ඉඳන් හදන තැන වෙනකන් දාන්න කියහන්.
    ටෙක්නලෝජියා තියෙද්දි කඩවල් ගානෙ බඩගාන්නෙ ඇයි බන්.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    fb page එකක් හදල පිලිවලට brand කරල විකුනන්න කියපන් කෝ යකෝ . . සෑහෙන හොයන්න පුලුවන් හරියට කරොත්
    :yes: :yes:
    කියන්න හැදුව විතරයි.

    මමත් ඔරිජිනල් පැනි ගන්න තැනක් තියෙනවා හෝකන්දර දෙපාරක් ගෙන්න ගත්තා. බෝතලේ පෙන තියෙනවා. වහල තිබිල ගලවද්දි ගෑස් එකට විසිවෙනවා මූඩිය. පැනි එක සැරයි පොඩ් ඇඹුල් ගතියකුත් එනවා. කඩේ ගන්න එකේ ඔය මොනවත් නෑ කල් තියාගන්න පුලුවන් සිනි නිසා. ඔරිජිනල් එකත් එක්ක කිරි කන්න පුලුවන් ඇති වෙන්න.
    මෙහෙම සීන් එකකුත් තියෙනව බන්. කිතුල් පැණි දෙපාරක් උණු කලොත් ඔය පෙන සීන් එක අඩු වෙනව. එතකොට ගෑස් එක අඩු වෙන හින්ද මූඩිය වහල තියන්නත් පුලුවන් කියල කිතුල් පැණි හදන කෙනෙක් කිව්ව. පොර ඒක කරනවත් මම බලන් ඉඳල තියෙනව.
    ------ Post added on Sep 15, 2025 at 12:44 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,878
    113
    Sini mix karan netuwa fridge eke demmath diyawenawa ban hakuru.podi titta rahakuth enawa hemoma kemathi nethuwa athi e taste ekata.
     
    • Like
    Reactions: Asmodeus

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    හෙනගහන අපරාධයක්

    පැණි හදන්න එපා
    තෙලිජ්ජ විකුණපන් 🤤

    ගස් කීපයක් තියෙනවා
    කන්නන්ගරට ටෞකන්ඩ මල කපන්න කොල්ලෙක් නෑ😑
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,296
    6,918
    113
    බොරු දාන්න එපා බන්
    කිතුල් පැනි තියන ගමක් නං ඒ ලඟ ටවුන් වලට අනිවාර්යෙන් ඔරිජිනල් පැනි වලට පට්ට මාකට් එකක් තියනවා. මිනිස්සු සීනි පැනි හොයන සීන් එකක් නැහැ සාමාන්‍යෙන් පැනි තියන පැත්තක නං කිතුල් පැනි වල වෙනස අනිවා මිනිස්සු දන්නවා

    පුලුවන් නං ඔය මල්ලි ඉන්න ගමයි ඔය පැනි ගන්නෙ නැහැ කියන ටවුන් එකේ නමයි දාපන් ඒ දෙක කිවුවා කියලා මල්ලි එක්ස්පෝස් වෙනවා වගේ නරි වාදං නං කියන්න එපා

    PS : උදාහරනයක් විදියට ඔය සිංහරාජෙ පැත්තෙ කොහෙ හරි කිතුල් පැනි හදන ගම් ටිකක් තියනවානේ, ඒ පැනි මුලු මාතර දිස්ත්‍රීක්කෙ කොහෙ කිවුවත් දන්නවා ඒ වගේම රත්නපුර පැත්තෙන් බැලුවත් ඒ මුලු දිස්ත්‍රික්කෙම වගේ ප්‍රසිද්දයි. එක්ස්පයර් ඩේට් අනං මනං අදාල නැහැ බඩු කොලිටි නං ගේනකොටම ඉවරවෙයි
    OP ගෙ පචයක් වගේ මට පේන්නෙ
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,620
    113
    ඉට්ස් අ බිග් කුච්චන්!

    raa nedda
    ------ Post added on Sep 15, 2025 at 1:12 PM
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,691
    113
    Ursa Major
    Bro, use marketing. Create a YouTube channel, an Insta account, and a FB account for the business and provide the Jaggery through platforms like Daraz and the FB marketplace.
     
    • Like
    Reactions: War Fighter

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    බොරු දාන්න එපා බන්
    කිතුල් පැනි තියන ගමක් නං ඒ ලඟ ටවුන් වලට අනිවාර්යෙන් ඔරිජිනල් පැනි වලට පට්ට මාකට් එකක් තියනවා. මිනිස්සු සීනි පැනි හොයන සීන් එකක් නැහැ සාමාන්‍යෙන් පැනි තියන පැත්තක නං කිතුල් පැනි වල වෙනස අනිවා මිනිස්සු දන්නවා

    පුලුවන් නං ඔය මල්ලි ඉන්න ගමයි ඔය පැනි ගන්නෙ නැහැ කියන ටවුන් එකේ නමයි දාපන් ඒ දෙක කිවුවා කියලා මල්ලි එක්ස්පෝස් වෙනවා වගේ නරි වාදං නං කියන්න එපා

    PS : උදාහරනයක් විදියට ඔය සිංහරාජෙ පැත්තෙ කොහෙ හරි කිතුල් පැනි හදන ගම් ටිකක් තියනවානේ, ඒ පැනි මුලු මාතර දිස්ත්‍රීක්කෙ කොහෙ කිවුවත් දන්නවා ඒ වගේම රත්නපුර පැත්තෙන් බැලුවත් ඒ මුලු දිස්ත්‍රික්කෙම වගේ ප්‍රසිද්දයි. එක්ස්පයර් ඩේට් අනං මනං අදාල නැහැ බඩු කොලිටි නං ගේනකොටම ඉවරවෙයි
    OP ගෙ පචයක් වගේ මට පේන්නෙ
    බොරු දාලා මේකෙ මම පැනි විකුනන්න හදනව කියල ද කියවන්න එන්නෙ. අනෙ පකයෝ නොදන්න මගුල් කියවන්නෙ නැතුව වරෙන් මෙහාට. මාතර තමයි ටවුන් එක. ආවොත් තෝ ඒ කියපු කඩවල් වලට ම අරන් ගිහින් ඒ කියපුවා බොරුයි කියනවා නම් එතන ම උබෙ කන පලනවා. මෙතන නරි වාදන් නොදී වරෙන්කො උබ සියල්ල දත් නම්

    ඌ ට තේරෙන්නේ නැත්නම් උබ උගෙන් අරන් උබ කරපං
    මට ජොබ් එකක් තියෙනව බන් මට තියෙන බිස්නස් එක්ක මේවා පට්ටල් කරගන්න බෑ තව තුට්ටු දෙකක ලාබයක් වෙනුවෙන්. මම දන්න විදියට උන් ගෙ ගමේ ගොඩක් ම කිත්ල් පැනි කරන අය ඉන්නවා. ඔහොම ලොකු ලාබයක් ලබන බවක් පේන්න නෑ. උන් තාම යන්න බයික් වල ඉස්සර හදපු ගෙවල් වල ඉන්නෙත්.
    ------ Post added on Sep 15, 2025 at 1:30 PM