Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
සීනි`පෙට්ටිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීනි පෙට්ටිය

ඔහු කුස්සියට පැමිණ සීනි පෙට්ටිය විවෘත කළේය. ඇතුළත බලා එය වසා දැමීය.

බිරිය මේ සියල්ල බලා සිටියාය.

යළිත් කුස්සියට පැමිණි ඔහු සීනි පෙට්ටිය ඇරියේ ය. ඇතුළට එබිකම් කළේය. පෙට්ටිය වසා දැමුවේය.

‘‘ඔයා මොනවද ඔය කරන්නේ. අරිනවා... බලනවා... වහනවා’’ බිරිඳ ඇසුවාය.

‘’දොස්තර මට කිව්වා නිතරම ‘ෂුගර් ලෙවල්’ එක චෙක් කරන්න කියලා’’ ඔහු පිළිතුරු දුන්නේ ය.

කිවිසුම් යාම

වයසට යමින් සිටින සිය පියාට කාන්තාවක් සුභ පතයි. ‘‘මට ඔබ ගැන හරි ආඩම්බරයි. ඔබට කිඹුහුම් යද්දී ඔබේ අතින් කට වසා ගන්න දැන් ඉගෙන ;ගන තිබෙන බව මම දැකල තියෙනවා’’.

‘‘ඇත්තෙන් ම ඔව්!’’ යැයි වයස්ගත පුද්ගලයා පැවසීය. ‘එහෙම නැතුව මම කොහොමද මගේ දත් කුට්ටම අල්ලා ගන්නේ?

කෑම වේල

“හලෝ! මම මැඩම් පැරෆනේලියා. මට ඉක්මන් කරල බැදපු කුකුලෙක් එවනව ද?”

“අපි ළඟ බැදපු කුකුල් මස් නෑ”

“එහෙනම් උයාපු ඉස්සෝ ප්ලේට් දෙකක් එවනවා ද?”

“අපි ළඟ උයාපු ඉස්සොත් නෑ”

“මොන කරදරයක් ද මන්ද. එහෙනම් මට එළුමස් කරියක් විගහට එවනවා.”

“එළු මස් කරි අපි ළඟ නෑ.”

“හලෝ ඔය ගාර්ධිර් අය්යා ගේ හෝටලේ ද?”

“නැහැ, අපි මේ මාලක්ක ගේ් මල් කඩේ.”

“එහෙම නම් මට සුදුමල් වඩමක් එවන්න අපේ මිනිහ දැනටමත් බඩගින්නේ මැරිල ඇති!

පහේ ශිෂ්යත්වයට සායනික ප්රතිකාරයක්

පහේ ශිෂ්යත්ව වැඩමුළුවක් පසුගියදා හොරණ පාසලකදී පැවැත්විණි. එම වැඩමුළුවේ දී ශිෂ්යත්වයට පෙනී සිටින දරුවන් පමණක් නොව ඔවුන්ගේ මව්පියෝ ද දැනුවත් කරති.

ශිෂ්යත්වයට පෙනී සිටින දරුවන්ට දිය යුතු ආහාර ගැන ද මව්පියන්ට කරුණු කියා දීමත් හොරණ වැඩමුළුවේ දී සිදු විය.

හොරණ වැඩමුළුවට දොස්තර කෙනෙකු සහභාගී කරවා ගන්නට ඒ ගැන හොරණ පදිංචි හිතවත් නිලධාරී මහතකුට කතා කිරීමට අසෝකා පියවර ගත්තාය.

‘ඔව් ! ඔව් ! ඔයා ගිහින් මං මේ කියන අය හමුවෙන්න කෝ. ඒ අය උදව් කරාවි’ අපේ නිලධාරී මහතා කීවේය.

ඒ අනුව අසෝකා ගොස් නිලධාරීතුමාගේ යාලු දොස්තරලා දෙන්නෙක් සමඟ කතා කර තිබේ.

‘ආ ඒ මහත්තයාද ? මං හොඳට දන්නවා. ඒ මහත්තයාගෙ බල්ලා මේ ගිය සතියෙත් මං ළඟට ගෙනාවා. මොකද ඉතින් මගෙන් කෙරෙන්න ඕන’ දොස්තර ඇසුවේය.

අසෝකාට කටඋත්තර නැති විය.

හොඳනම් රෙප් එකකුත් දීලා යන්න................

[QUOTE="pubudu2008, post: 8007324, member: 65764"] [COLOR=Navy][B][FONT=Arial][SIZE=5]සීනි පෙට්ටිය[/SIZE][/FONT][/B] [/COLOR] [FONT=Arial][COLOR=Navy][SIZE=3]ඔහු කුස්සියට පැමිණ සීනි පෙට්ටිය විවෘත කළේය. ඇතුළත බලා එය වසා දැමීය.[/SIZE][/COLOR][/FONT][COLOR=Navy] [/COLOR] [FONT=Arial][COLOR=Navy][SIZE=3] බිරිය මේ සියල්ල බලා සිටියාය.[/SIZE][/COLOR][/FONT][COLOR=Navy] [/COLOR] [FONT=Arial][COLOR=Navy][SIZE=3] යළිත් කුස්සියට පැමිණි ඔහු සීනි පෙට්ටිය ඇරියේ ය. ඇතුළට එබිකම් කළේය. පෙට්ටිය වසා දැමුවේය.[/SIZE][/COLOR][/FONT][COLOR=Navy] [/COLOR] [FONT=Arial][COLOR=Navy][SIZE=3] ‘‘ඔයා මොනවද ඔය කරන්නේ. අරිනවා... බලනවා... වහනවා’’ බිරිඳ ඇසුවාය.[/SIZE][/COLOR][/FONT][COLOR=Navy] [/COLOR] [FONT=Arial][COLOR=Navy][SIZE=3] ‘’දොස්තර මට කිව්වා නිතරම ‘ෂුගර් ලෙවල්’ එක චෙක් කරන්න කියලා’’ ඔහු පිළිතුරු දුන්නේ ය. [/SIZE][/COLOR][/FONT][B] [SIZE=5][COLOR=Navy][B]කිවිසුම් යාම[/B][/COLOR][/SIZE][/B] [SIZE=3][COLOR=Navy] වයසට යමින් සිටින සිය පියාට කාන්තාවක් සුභ පතයි. ‘‘මට ඔබ ගැන හරි ආඩම්බරයි. ඔබට කිඹුහුම් යද්දී ඔබේ අතින් කට වසා ගන්න දැන් ඉගෙන ;ගන තිබෙන බව මම දැකල තියෙනවා’’.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] ‘‘ඇත්තෙන් ම ඔව්!’’ යැයි වයස්ගත පුද්ගලයා පැවසීය. ‘එහෙම නැතුව මම කොහොමද මගේ දත් කුට්ටම අල්ලා ගන්නේ?[/COLOR][/SIZE] [COLOR=Navy] [/COLOR] [COLOR=Navy] [/COLOR] [COLOR=Navy] [/COLOR] [B][COLOR=Navy][B][SIZE=5]කෑම වේල[/SIZE][/B][/COLOR][/B] [SIZE=3][COLOR=Navy]“හලෝ! මම මැඩම් පැරෆනේලියා. මට ඉක්මන් කරල බැදපු කුකුලෙක් එවනව ද?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] “අපි ළඟ බැදපු කුකුල් මස් නෑ”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] “එහෙනම් උයාපු ඉස්සෝ ප්ලේට් දෙකක් එවනවා ද?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] “අපි ළඟ උයාපු ඉස්සොත් නෑ”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] “මොන කරදරයක් ද මන්ද. එහෙනම් මට එළුමස් කරියක් විගහට එවනවා.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] “එළු මස් කරි අපි ළඟ නෑ.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] “හලෝ ඔය ගාර්ධිර් අය්යා ගේ හෝටලේ ද?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] “නැහැ, අපි මේ මාලක්ක ගේ් මල් කඩේ.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] “එහෙම නම් මට සුදුමල් වඩමක් එවන්න අපේ මිනිහ දැනටමත් බඩගින්නේ මැරිල ඇති![/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][B][COLOR=Navy][B][SIZE=5]පහේ ශිෂ්යත්වයට සායනික ප්රතිකාරයක්[/SIZE][/B][/COLOR][/B] [SIZE=3][COLOR=Navy]පහේ ශිෂ්යත්ව වැඩමුළුවක් පසුගියදා හොරණ පාසලකදී පැවැත්විණි. එම වැඩමුළුවේ දී ශිෂ්යත්වයට පෙනී සිටින දරුවන් පමණක් නොව ඔවුන්ගේ මව්පියෝ ද දැනුවත් කරති.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] ශිෂ්යත්වයට පෙනී සිටින දරුවන්ට දිය යුතු ආහාර ගැන ද මව්පියන්ට කරුණු කියා දීමත් හොරණ වැඩමුළුවේ දී සිදු විය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] හොරණ වැඩමුළුවට දොස්තර කෙනෙකු සහභාගී කරවා ගන්නට ඒ ගැන හොරණ පදිංචි හිතවත් නිලධාරී මහතකුට කතා කිරීමට අසෝකා පියවර ගත්තාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] ‘ඔව් ! ඔව් ! ඔයා ගිහින් මං මේ කියන අය හමුවෙන්න කෝ. ඒ අය උදව් කරාවි’ අපේ නිලධාරී මහතා කීවේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] ඒ අනුව අසෝකා ගොස් නිලධාරීතුමාගේ යාලු දොස්තරලා දෙන්නෙක් සමඟ කතා කර තිබේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] ‘ආ ඒ මහත්තයාද ? මං හොඳට දන්නවා. ඒ මහත්තයාගෙ බල්ලා මේ ගිය සතියෙත් මං ළඟට ගෙනාවා. මොකද ඉතින් මගෙන් කෙරෙන්න ඕන’ දොස්තර ඇසුවේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] අසෝකාට කටඋත්තර නැති විය.[/COLOR][/SIZE] [COLOR=Navy] [/COLOR] [COLOR=Navy] [/COLOR] [COLOR=Navy] [/COLOR] [COLOR=Navy] [/COLOR] [COLOR=Navy] [/COLOR] [COLOR=Navy][SIZE=4]:lol: [/SIZE][SIZE=4]:lol: [/SIZE][SIZE=4]:lol: [/SIZE][SIZE=4]:lol: [/SIZE][SIZE=4]:lol: [/SIZE][SIZE=4]:lol: [/SIZE][SIZE=4]:lol: [/SIZE][SIZE=4]:lol: [/SIZE][SIZE=4]:lol: [/SIZE][SIZE=4]:lol:[/SIZE][SIZE=4] [FONT=Comic Sans MS][COLOR=Black][B]හොඳනම් රෙප් එකකුත් දීලා යන්න................[/B][/COLOR][/FONT][/SIZE][/COLOR] [COLOR=Navy] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom