සීනි බද්ද අඩු කිරීම:රජයට රු.මිලි. 16,763ක් අහිමියි

monson

Well-known member
  • May 7, 2007
    25,776
    28,920
    113
    "පිරමිඩ් විල්මා ආයතනයේ සිනි ආනයනය සියයට 1,222 කින් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස්" :lol: Sajaad Mawzoon's Pyramid Wilmar.

    සීනි බද්ද අඩු කිරීමෙන් රජයට අහිමි වූ බදු ආදායම එහි වාසිය ගත් පාර්ශවයන්ගෙන් නැවත අය කර ගත යුතුයි – ජාතික විගණන කොමිසම රජයට නිර්දේශ කරයි​

    සීනි බද්ද අඩු කිරීම මගින් රජයට අහිමි වූ බදු ආදායම, එම වාසිය ලබාගත් පාර්ශවයන්ගෙන් නැවත අය කර ගත යුතු බව ජාතික විගණන කොමිසම රජයට නිර්දේශ කර තිබේ.
    එම කොමිසම මෙම නිර්දේශය කර ඇත්තේ සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25 ක් දක්වා අඩු කිරිමෙන් බලාපොරොත්තු වූ සහනය පාරිභෝගික ජනතාවට ලැබීම පිළිබඳව අධ්‍යයනය කිරිම සඳහා සිදුකළ විශේෂ විගණනයට අදාලවයි.
    2020 වසරේ ඔක්තොබර් 14 වැනිදා සිට එතෙක් සීනි කිලෝග්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 ක් දක්වා අඩුකිරිමට රජය පියවර ගත්තේය.
    මෙම විගණනයෙදී අනාවරණය වී ඇත්තේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 ක් දක්වා අඩු කළ 2020 වසරේ ඔක්තොබර් 14 වැනිදා සිට සීනි සඳහා පැවැති පාලන මිල ඉවත් කළ 2021 වසරේ පෙබරවාරි 08 වැනිදා දක්වා වූ මාස 04ක කාලය තුළ පමණක් රජයට රුපියල් මිලියන 16,763 ක බදු ආදායමක් අහිමි වී ඇති බවයි.
    අදාල කෙටි කාලසීමාව තුළ පමණක් ලංකා සතොස ආයතනය වරින් වර පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ගෙන් වැඩි මිලට සීනි මිලදීගෙන අඩු මිලට අලෙවි කිරීම මගින් රුපියල් මිලියන 102ක පමණ අලාභයක් වාර්තා කර තිබේ.
    ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ 2020 වසරේ ඔක්තොබර් සිට 2021 වසරේ පෙබරවාරි දක්වා වූ මාස කිහිපය තුළ පමණක් පිරමිඩ් විල්මා ආයතනයේ සිනි ආනයනය සියයට 1,222 කින් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවය.
    මෙලෙස සීනි සඳහා වූ බදු අඩු කිරීමෙන් රජය අපෙක්ෂා කළ පාරිභෝගික සහන සැලසිමේ අරමුණ යටපත් වී ආනයනකරුවන් සහ වෙළෙඳුන් කිහිප දෙනෙකු පමණක් ආර්ථික වාසියක් උදාකර ගෙන ඇතැයි විගණන කාර්යාලය තවදුරටත් අනාවරණය කර තිබේ.
    විගණන කාර්යාලය නිර්දේශ කර ඇත්තේ සීනි සඳහා වූ බද්ද අඩු කිරීමට සාපෙක්ෂව එම වාසිය පාරිභෝගිකයින් වෙත විතැන් නොකර තමන් අත රඳවා ගත් පාර්ශව නිසි පරිදි හඳුනාගෙන එම ආර්ථික වාසිය ජනතාවට ලබාදීම පිළිබඳව අවධානය යොමු කිරීමත්, එසේ නොමැතිනම් රජය කැප කළ බදු අදායම තමන් වෙත රඳවා ගත් පාර්ශව වලින් යළි රජයට ලබා ගැනිමේ හැකියාව පිළිබඳවත් අවධානය යොමු කළ යුතු බවය.

    COLOMBO (News 1st) 17 Apr, 2022 | 10:12 AM
    https://www.newsfirst.lk/sinhala/2022/04/17/සීනි-බද්ද-අඩු-කිරීමෙන්-රජ/

    Sweet, Oily Deal For Nandasena’s Crony Mawzoon: 10 Times The Loss From Bond Scam​

    The latest revelations that the country loss revenue over Rs 16 billion over the importation of sugar by a Rajapaksa loyalist using a noticeably short tax break has been compounded by the expose that the same businessman was involved in an even greater scam importing coconut oil during a strange tax window in 2020.

    At the centre of the Sugar Scandal is Sajaad Mohmmaed Mawzoon, the proprietor of Shangri-La Hotels. Mawzoon’s company Pyramid Wilmar Trading has imported nearly 2 lakh metric tonnes of sugar between November 2020 – February 2021 about one third of the country’s consumption for the year after President Gotabaya Rajapaksa decided to slash taxes on the commodity to 25 cents LKR per kilogram in October last year. Mawzoon’s company accounted for 39.6% of total imports of sugar during the three month “tax window”.

    Ironically, Wilmar trading and other sugar importers continued to sell sugar to government wholesalers at the original price of 120 rupees per kilo of sugar while paying next to nothing in tax. The Finance Ministry in a report to the Committee on Public Enterprises revealed that the loss of revenue from the three month import levy slash amounted to Rs 15.9 billion.

    For purposes of comparison, the Auditor General of Sri Lanka estimated a cumulative loss of Rs 1.6 billion to the Treasury of Sri Lanka from the 2015 Bond Scam that then SLPP opposition exploited as a corruption scandal by the Yahapalanaya administration. A forensic audit of treasury bond auctions from 2005-2015 by KPMG and other international auditing firms, when current capital markets minister Ajith Nivaard Cabraal was Central Bank Governor, amounted to Rs 10 billion.

    The 2020-2021 sugar scam corruption exceeds those figures by an order of magnitude.

    On 10 October 2020, the government abruptly reduced the tax on a kilo of sugar from Rs. 50 to Rs. 0.25 (cents) only to increase it back to Rs. 40 after an extraordinary large amount of sugar was imported by one company during this period.

    The local agent of Pyramid Wilmar, Sajad Mowzoon, made the Shangri-La hotel available to President Nandasena Rajapaksa during his election campaign hosting numerous Viyath Maga events free of charge.

    The reduction in the tax was not passed on to the consumer and was instead pocketed by the Rajapaksa loyalist. The JVP alleges that Lanka Sathosa – also run by a Viyathmaga “professional” Nushad Perera, had continued to purchase sugar from companies like Pyramid Wilmar trading at the cost of Rs 120 per kilo. On the instructions of the Government, Sathosa provided sugar at Rs 85 per kilogram but limited the supply to one kilo per customer. In addition to the loss in tax revenue to the Government, Lanka Sathosa has also massive losses by purchasing sugar at higher wholesale prices than the cooperative could sell at retail. Once more, the sole beneficiary was Mawzoon and his Wilmar trading. The JVP has filed action in the Supreme Court regarding the corrupt tax scam.

    Coconut oil imports also increased by an astonishing 270 % during the 2019 -2020 period, through imports by Pyramid Wilmar. Sri Lanka had imported USD 25 million worth of coconut oil in 2019 which increased to USD 107 million for the year 2020. A vast majority of these imports had happened in the month of July 2020, when just like in the case of the sugar tax, the tax on coconut oil imports were suddenly removed. The massive amounts of coconut oil imported during this short lived ‘tax break’ is in the range of Rs. 20 billion, SJB MP Patali Champika Ranawaka recently revealed.

    Meanwhile, despite the Finance Ministry’s report to the COPE, Treasury Secretary S.R. Attygalle made a desperate attempt to whitewash the sugar corruption case claiming that the Government has not incurred a loss of Rs. 15 billion by reducing the duty on imported sugar from Rs.50 to 25 cents per kilogram. Government’s have the right to set tax policy, he said. Atygalle implied that the Rs 15.9 billion loss as accounted for by his own Ministry was only a ‘mirage’ because that money had never been in government coffers for the state to “lose”.

    Attygalle does not explain the opportunity lost to strengthen much-needed State revenue and the opportunity lost by consumers to benefit.

    Watch JVP Leader Anura Kumara Dissanayake’s breakdown of the Sugar tax scam:

    https://www.colombotelegraph.com/in...ony-mawzoon-10-times-the-loss-from-bond-scam/
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ෆැක් බන් ඔය එක එක මගුල් වලට අයෝජනේ කරන්නේ නැතුව දිනන දේශපලයෙක් අල්ලගෙන සල්ලි විසි කරනාම් හරි රිටන් එක එන්නේ 1000 ගුණයකින්
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    ඉස්ටෙ වික් ගෝට කියන්නෙ ලාබෙ හම්බුන අය වෙන්න ඔනා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678

    bump
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    කැරි ගෝත පකා රට කාපු හැටි
    නෑ නෑ කෑම්රි ජෙප්පෝ තමයි කාලා තියෙන්නේ රට 🤷🏽‍♂️ @netudara උඹ O/L ෆේල් පොරක් නම් ගැම්මට මේකටත් Dislike එකක් ගහපන් 🥲