සීනි බදු වංචාව සම්බන්ධයෙන් CIDයට පැමිණිල්ලක්

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93

    මුදල් අමාත්‍යංශය විසින් පසුගියදා සීනි සඳහා පනවා තිබූ බදු මුදල වෙනස් කිරීමට නිකුත් කළ ගැසට් නිවේදන කිහිපයකින් ආණ්ඩුවට විශාල බදු මුදලක් අහිමිවීමත් එම ගැසට් නිවේදන උපයෝගි කරගනිමින් ආණ්ඩුවට හිතවත් සීනි ආනයනකරුවෙකු විසින් විශාල ලාභයක් උපයාගැනීමත් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
    මෙම පැමිණිල්ල අද (04) දින පෙ.ව. 11.00ට ජවිපෙ මධ්‍යමකාරක සභිකයින් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ සහෝදරයාගේ සහ නීතිඥ සුනිල් වටගල සහෝදරයාගේ සහභාගිත්වයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී සිදුකෙරිණි.





    135782585_3621904731232121_8819737759648744820_n.jpg
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,210
    113
    ඇයි සතොස සභාපතිව සතොසෙන් අයින් කරල වෙන තැනක් ලොකු පුටුවක් දුන්නෙ

    එහෙම කළාම මදිද සතොසෙ ලොක්කට දඬුවම් දුන්නනෙ