සීනි වලට මොකටද බොල ඇමතිවරූ

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    සීනි වලට මොකටද බොල ඇමතිවරූ

    සීනි වලට මොකටද බොල ඇමතිවරූ
    Lakshman%20Senevirathna%20Sugar%20Minister.jpg


    [1]

    බූන්දි| අඟහරුවාදා, ජනවාරි 29, 2013| 06:22:19

    පානි රජා සහ පිරිවර කම්බ හොරූ
    ගෝනි නැතුව කර මත නැග කරති බොරූ
    පාන මත වැටෙන තුරු රඟපාති මෙරූ
    සීනි වලට මොකටද බොල ඇමතිවරූ
    Iwarayi.jpg