සීනි සඳහා බද්ද නොසිතූ ලෙස ඉහළ ට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද වැඩිකර තිබේ.

    මුදල් අමාත්‍යංශය පැවසුවේ සීනි කිලෝ එකක් සඳහා ශත 25ක්ව පැවති එම බද්ද රුපියල් 50 දක්වා වැඩිකර ඇති බවයි.

    එය අද (02) සිට වසරක් සඳහා ක්‍රියාත්මක වන බව සඳහන් ය.

    oka wedi karanna kain, ara giya sare wede dunna eka 8000MT gennala
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    වසරක් සඳහා ක්‍රියාත්මක වන :lol:
     
    • Like
    Reactions: NRTG

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    අද තොග ගන්න නෑ කොහෙවත්.. ඔක්කොම හංගල
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගෙන්න ඕනටික ඕක නැතුව ගෙන්නලා දැන් බද්ද ගහලා, එකත් එකතුකරලා විකුනන්නේ. සක්කිලි
    giya sare gennala gema gahuwa ponna gothage yaluwa sajad masoon thamai apahu gennala thiyenne

    giya sare gennala gema gahuwa ponna gothage yaluwa sajad masoon thamai apahu gennala thiyenne
    https://elakiri.com/threads/සීනි-බද්ද-අඩු-කිරීම-රජයට-රු-මිලි-16-763ක්-අහිමියි.2043390/
    ------ Post added on Nov 3, 2023 at 2:45 PM

    https://elakiri.com/threads/මෝඩ-ගෝඨ...0න්-සියයට-30ක්-අය-කර-ගැනීමේ-යෝජනාවක්.2078983/
    ------ Post added on Nov 3, 2023 at 2:45 PM
     
    • Like
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,094
    113
    දෙහිවල
    මේ පාරත් ඕක තමයි. කලින් ගෙන්නලා දැන් ටැක්ස් එක ගැහුවා වගේ විකුණයි.
     
    • Like
    Reactions: NRTG and SLK_sri

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද වැඩිකර තිබේ.

    මුදල් අමාත්‍යංශය පැවසුවේ සීනි කිලෝ එකක් සඳහා ශත 25ක්ව පැවති එම බද්ද රුපියල් 50 දක්වා වැඩිකර ඇති බවයි.

    එය අද (02) සිට වසරක් සඳහා ක්‍රියාත්මක වන බව සඳහන් ය.

    oka wedi karanna kain, ara giya sare wede dunna eka 8000MT gennala
    1 MT = 1000 KG
    1000 x 8000 x Rs. 50 = Rs. 400,000,000
    1000 x 8000 x Rs. 0.25 = Rs 2,000,000
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ගෝඨාභය සීනි වලට බදු අඩු කරා කියලා ඇඩුව අය වාෂ්ප වෙලා🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද වැඩිකර තිබේ.

    මුදල් අමාත්‍යංශය පැවසුවේ සීනි කිලෝ එකක් සඳහා ශත 25ක්ව පැවති එම බද්ද රුපියල් 50 දක්වා වැඩිකර ඇති බවයි.

    එය අද (02) සිට වසරක් සඳහා ක්‍රියාත්මක වන බව සඳහන් ය.

    oka wedi karanna kain, ara giya sare wede dunna eka 8000MT gennala
    Hora kanna company karayata nandare sahana dila, hamu nandareta karana udauwak widiyata ahimi kala badu mudala lakepankawe jahamanayagen adala ayeth nandarelage family ekata sapa denna hadanne...
     
    • Like
    Reactions: SLK_sri