සීනී ජාවාරම

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    දුඹුරු සීනී සඳහා වැඩි ඉල්ලුමක් සහ වැඩි මිලක් ලැබෙන බැවින් සුදු සීනී මිශ්‍ර කිරීමේ ජාවාරමක් ඇතැම් සුපිරි වෙළඳ සැල් ජාලයන් තුළ දැක්නට ලැබේ. මේ පිළිබඳ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය දැනුවත් කළත් අර නිළධාරී මහත්මයා දැන් එහි නොමැතියි වගේ..