සීපා ගිවිසුම සහ තරුණ ඔබේ හෙට දවස

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිපා කියන්නෙ ත්‍රිවිල් රියදුරා ගෙ ඉඩන් සියලුදෙනාටම කෙල් වෙන්න පුලුවන්. ඉන්ගිනෙරුවො , දොස්තරලා ගනකාදිකරින් ඉදන් කම්කරුවා දකවාම ලන්කාවෙ රැකියවෙ යොදවන්න පුලුවන්. ගිවිසුමක්

    ඔකට අදාල නැහැ කියන්නෙ

    කරදිය දිවර කර්මානතය
    සුපිරි වෙල්දසැල්
    උකස් හා පොලි ආයතන

    මෙමම් වයාපාර තමයි ඉන්දියනුවන්ට අවසර නැත්තෙ. ඔක අත්සන් කරනවා කියන්නෙ ලොවෙත් රටෙ විනාසෙ තමයි. රටෙ මිනිසුන්ට මෙක අහිතකරයි කියලා කියන්න ජන මතයක් හඩහන්න සියලු දෙනාම දායා වෙනන. මෙකෙන් කෙල්වෙන්නෙ මහින්දවාදින්ට හා ජෙප්පන්ට පමනක් නෙමයි යු එන් පි කාරයන්ටත් කෙලවෙන්වා කියන එක මතක තියාගන්න. මෙහෙම කියන්නෙ රනිල් කරන ඔනි වඩක් හරි කියන කට්ටිය මෙකෙ ඉන්න නිසා
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සීපා ගැන නොදන්නා හරක්ට - දන්නා සිංහලෙන්....

    මේ සීපා ගිවිසුමත් සමග මේ පාළම හැදුණාම ඉන්දියානුවන් තොග පිටින් ලංකාවට එනවා. ලංකාවේ තත්වය තමයි මේ වන විටත් රනිල් වික්‍රමසිංහ මහත්තයා 2002 දී අගමැති වුණාම ඉන්දියාට ලොකු තැග්ගක් දුන්නා පැමිණෙන විට ඉන්දියානුවන්ට විසා ලබා දීම (on arrival visa). ලංකාවට ඉන්දීයානු ජාතිකයෙක් ආවොත් ආපු ගමන් ලංකාවේ විසා එක දෙනවා ආපසු හරවලා යවන්නේ නෑ. එහෙන් වීසා අනුමත කරගෙන ලංකාවට එන්න ඹ්නේ නෑ. එහෙම ඇවිත් අද පිටකොටුවේ මුට්ට කර ගහන්නේ ඉන්දීයානුවන්. කොණ්ඩේ කපන්නේ බාබර් සප්පුවල ඉන්දියානුවන්, ග්‍රමීය ප්‍රදේශ වල කුඹුරු කපන්නේ ඉන්දීයානුවන්, මොන දේශවාත්සන්ය ඇගේ තිබුණත් රුපියල් 1000 වැඩේ 250කට කරන්න අවම අනිවාර්යෙන්ම එකට යොමු වෙනවා. එක පැත්තකින් සීපා වලින් කරන්න හදා ගන්න හදද්දි නීතියානුකුලව එක වෙනවා. සීපා වලින් කරන්න හදන්නේ එක නීතියානුකුල කරලා ඊට පස්සේ ඒ අය රුපියල් කොටි හැත්තෑ හතර දහක් මේ පාළම හදන්න වියදම් කරලා මොකට ද ? සිංහල කියමනක් තියෙනවා මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි. ඉන්දීයාව මෙච්චර දැවැන්ත මුදලක් පාළම වෙනුවෙන් වැය කරන්නේ එය ඉන්දීයාවේ තියෙන විරුකියාවට, දිලිදු කමට උත්තරයක් නිසා. මේ පාළම දිගේ ඉන්දියානුවන් දස දහස් ගණනින් ලක්ෂ ගණනින් පෙරහැර වගේ ලංකාවට එද්දි අපිට තියෙන්නේ එන හැමකෙනාගෙම ගමන් බලපත්‍රයට වීසා දෙන්න විතරයි. ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් නෑ අපේ මේ තියෙන ගිවිසුම් අනුව. ඒ අනුව මේ අය ආවාට පස්සේ අර අපේ ලංකාවේ අය රස්සාවල් හොයා ගෙන වඩා හොද ජිවන තත්වයන් තිබෙන ඉතාලියට, ඹ්ස්ටේලියාවට, ජපානයට යනවා. වීසා නැතුව යනවා ගිහිල්ලා ඒ රට වල හොරෙන් ඉන්නවා. හොරෙන් ඉදලා අහු වුණාම ප්ලෙන් එකේ නග්ගලා අයේ ලංකාවට එවනවා. හැබැයි මේ ඉන්දියානුවන් පාළම දිගේ ලංකාවට ඒද්දි අපි වීසා දෙනවා. වීසා දෙන්න බැරි කෙනෙක් හිටියොත් අපි හිතමු දුෂිත නිලධාරියෙක් හිටියත් අපි ඒ අයටත් වීසා දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ මේ අය ලංකාවට එන්නේ කාශ්මීරයෙන්, ඇසැමයෙන්, සීජීමයෙන් නෙවෙයි. ධනුෂ්කොඩි තියෙන්නේ තමිල්නාඩුවේ.

    ඉන්දීයානු දෙමළ ජනතාව තමයි ලංකාවට එන්නේ. ඒ අයගේ නම් රාම ලින්ගම් චන්ද්‍රෙස්කරන් වගේ ලංකාවේම තියෙන නම් මේ අය කතා කරන්නේ ලංකාවේ රාජ්‍ය භාෂවක් වුණ දෙමළ බස මේ අයගේ පෙනුම ලංකික ජන පෙනුමට හරි හරියට සමානයි. මේ අය ලංකාවට ඇවිත් ගමන් බලපත්‍රය වීනාශ කරලා දුෂිත නිලධාරින් ලවා ජාතික හැදුනුම්පතක් හදා ගත් පසු මේ අය 100% ලංකිකයි. ලංකාවේ කෙනෙක් හොරෙන් පැනලා ඹ්ස්ටේලියාවේ, ඉතාලියේ, ජපානයේ ඉන්නවට වඩා මේ තත්වය වෙනස්. ඒ නිසා අදටත් මේ පාළමක් නැතුව ඇෆ්ගනිස්ථානයෙන් වීශාල පිරිසක් ලංකාවට ඇවිල්ලා ලංකිකයන් විදියට හොර රහසේ ජිවත් වෙනවා. මාලදිවයිවෙන් ලංකාවට ඇවිල්ලා ව්‍යාජ ලිපි ලේඛන හදා ගෙන ලංකිකයක් විදියට දෙහිවල, රත්මලාන ප්‍රදේශ වල ජිවත් වෙනවා. ඇෆ්ගනිස්ථානයෙත්, මාලදිවයිනෙත් වැඩිපුරම ඉන්නේ මුස්ලිම් ජාතිකයන් නිසා ඔවුන්ගේ නම් ලංකික මුස්ලිම් නම් වලට සමාන නිසාත් ඔවුන්ට අද රට තුල සැගවි ඉන්න පහසු වෙලා තියෙනවා. හැබැයි තමිල්නාඩුවේ දස දහස් ලක්ෂ ගණනින් මේ රටට අවොත් මේ රටේ ජන සංයුතිය, ජන අනුපාතය වෙනස් වෙනවා, දේශිය අයට කිසිම රස්සාවක් හොයා ගන්න බැරි වෙනවා. මොකද පස් ගුණයක් ලබායි ඉන්දීයානු ශ්‍රමය. ඒ නිසා ඉන්දීයා එක පැතිතකින් මුදල් වැය කරලා මේ පාළම ඉදිකරන්නේත්, අනෙත් පැත්තෙන් සීපා අත්සන් කරන්න අපිට බල කරන්නෙත් ඔවුන්ගේ දැවෙන ප්‍රශ්න 2ක් වන විරුකියාව සහ දිලිදුකම සැහෙන්න දුරට විසද ගන්නයි. ඒ නිසා ධනුෂ්කොඩි හා තළෙයිමන්නාරම යාකරන පාළම රටට ආරක්ෂාවට තර්ජනයක්, ආර්ථිකයට තර්ජනයක්, සමාජීය තර්ජනයක්. අපි මේකට විරුද්දයි.
    bump
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,853
    113
    අපි නම් 2010 දුර දැක්ක නිසා තමයි පුතෙ මහින්ද පරද්දන්න එදාත් වැඩ කලෙ. :)

    HyrWdxn.gif

    කොටින්ට සල්ලි දීපු එක. ලබ්බෙන්ද යුද්ද කරන්නේ අහපු දේවල් අපි ඒ කාලේ දැනගෙන හිටියේ නෑ බන් :(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    HyrWdxn.gif

    කොටින්ට සල්ලි දීපු එක. ලබ්බෙන්ද යුද්ද කරන්නේ අහපු දේවල් අපි ඒ කාලේ දැනගෙන හිටියේ නෑ බන් :(

    2004 2005 මහින්ද කරපුවා එකක් අපි දැක්ක මොකද වෙන්නෙ කියලා ඉසරහට. අපි 2010 පරද්දන්න කිව්වෙ හෙතුව අතුව.

    එ වගෙම 18 ගෙනකොට අපි විරුද්ද් උනා. අපි කිව්වා කවදා හරි රාජිතලට , තවත් ඇමති වරුන්ට ඔකට විරුද්ද් වෙන්න වෙයි කිඅයලා එක එහෙමම උනා.

    අපි අගොස්තු කිව්වා උගතුන් බුද්දිමතුන් යවමු කියල.. එත් ජනතාව එක කරන්න ලැස්ති නැහ දැන්. එත් අපි අද මොනාද කිව්වෙ කියලා අනාගතයෙ තෙරුම් ගැනි එදාට උබලා අපිට වඩා ජෙ වි පි කාරයො වෙයි:)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,853
    113
    2004 2005 මහින්ද කරපුවා එකක් අපි දැක්ක මොකද වෙන්නෙ කියලා ඉසරහට. අපි 2010 පරද්දන්න කිව්වෙ හෙතුව අතුව.

    එ වගෙම 18 ගෙනකොට අපි විරුද්ද් උනා. අපි කිව්වා කවදා හරි රාජිතලට , තවත් ඇමති වරුන්ට ඔකට විරුද්ද් වෙන්න වෙයි කිඅයලා එක එහෙමම උනා.

    අපි අගොස්තු කිව්වා උගතුන් බුද්දිමතුන් යවමු කියල.. එත් ජනතාව එක කරන්න ලැස්ති නැහ දැන්. එත් අපි අද මොනාද කිව්වෙ කියලා අනාගතයෙ තෙරුම් ගැනි එදාට උබලා අපිට වඩා ජෙ වි පි කාරයො වෙයි:)

    මම නම් ඡන්දේ දුන්නේ අධ්‍යාපනයෙන් රටේ උගත්ම මන්ත්‍රීවරුන්ට. එජාපයෙන් නම් හොදයි කියන්න පුලුවන් මන්ත්‍රීවරු ටිකක් පත් උනා. වැඩකට නැති එවුනුත් ගොඩක් පත් උනා. ඒත් ශ්‍රීලනිපයෙන් කරේ උගත් මන්ත්‍රීවරු මහින්ද හිතවාදියෝ නෙවෙයි කියලා උන්ව හැලුවා.

    ජවිපෙන් පත් වෙච්ච අයත් හොදයි :yes: මම ජවිපෙට ඡන්දෙ දෙනවා බන්. දුන්නේ නැත්තේ අපි ආණ්ඩුවට එකතු වෙන්නේ නෑ කියලා කලින්ම කියපු නිසයි. සමහර විට ජවිපෙ මතය ඒ ගොල්ලන්ගෙම කියලා ආණ්ඩුවක් එනකම් එකතු නොවී ඉන්න එක වෙන්න ඇති. ඒකට සාධාරන හේතුත් තියෙනවා. ජවිපෙ ආණ්ඩුවක් කවදා හරි පත් වෙනකම් ඊට කලින් පත්වෙන ආණ්ඩුවට බාල් නටන්න ඉඩ දීලා බලන් ඉන්න බෑ නේ. මගේ මතය දැන් පවතින ආණ්ඩුව ශක්තිමත් කරන්න රට දියුණු කරන්න පුලුවන් උගත්තු පත් කර ගත යුතුයි කියන එක. ආණ්ඩුවට ගොන්නු පත් කෙරුවොත් ශක්තිමත් විපක්ෂයක් ඕන වෙනවා. කොන්දක් තියෙන මැති ඇමතිවරු පත් වෙලා ආණ්ඩුව ඇතුලෙම විපක්ෂයක් හැදෙනව නම් ඒ විපක්ෂය සැබෑ විපක්ෂයට වඩා බලපෑමක් ආණ්ඩුවට කරයි කියලා මට හිතෙනවා.
     
    Last edited:

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Ada Dubai wala padiya 700AED, issra hoda padi thibba ratawal.. Afghan wala issellama patan gahthte 2000$ + Salary walin.. Passe oya Indian Hathikare awilla anthimata 300$ walata bassa padiya.. okunta enna dunnoth apita aba saranai.. kohomada ubalage 25,000ta karana job ekata indian ekek awith 15,000 ta karaddi ubalage lokko ubalwaa elawaddi.. apita kuli wedakwath karnna hambenne ne.. ane manda ape ambaruwanta kawadanam thereida kiyala.. athasan nokaranawanm awlak ne,.. athsan karnawanm hamoma eka wage erehi wenna one.. me ranilge ammage appage budale nemine.. meka api okkogema rata..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සීපා ගැන ඉකොනොමික් ටයිම්ස් මැගසින් එකේ තිබුණ නිවිස් එකට අදාළව වෙන රටවල උන් දාල තියෙන කමෙන්ට් ..

    Andi (Luton)
    17 Sep, 2015 06:06 PM

    This is work only for Indians. The bilateral trade between India and Sri Lanka in 2013-14 was $5.23 billion with Indian exports amounting to $3.98 billion and Sri Lanka's exports totalling $678 million.How could this justified? The big market is in India and Sri Lanka which is the Small market is importing more. All pushy and rude Indians will get all good jobs in Colombo and innocent polite Sri Lankans will be jobless and homeless

    Naween (SL)
    17 Sep, 2015 07:20 AM

    Ooh!!! Sri Lanka is gonna get screwed with this one!!!!

    Mohomad (Yemen) replies to Naween
    17 Sep, 2015 12:14 PM

    Man you are in grate trouble!!!! Your country will be like a Afghanistan!!! ha ha ha Next war country will be SL like Afghanistan,Korea,etc

    jhon (WA) replies to Naween
    17 Sep, 2015 12:09 PM

    Indians will suck Lankan when they accept CEPA.....

    අපෙ රට ගැන ආඩම්බරයක් දැනෙනව නේද මේව කියවද්දි.....
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    අපේ රටේ දක්ෂයෝ ඉන්නවා.. බලපං අමුද්‍රව්‍ය වලට ගහන බදු වල සැර..
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    තමන්ගේ ඉපදුන රට ගැන වෛර කරන උන් එක්ක තර්ක කරලා වැඩක් වෙන්නේ නෑ GuneBhai...
    ruchira55 කියන කෙනා මේකට දාපු reply බැලුවම පේනවා මොන තරම් ලංකාව ගැන හීනමානෙකින් ඉන්න කෙනෙක්ද කියල... ඔය වගේ අය බොහෝ දුරට කොහේ හරි කොනක අවුලක් තියෙන අය...

    උදාහරණයක් කියන්නම්...මං දන්නා කෙනෙක් මාර talks දෙනවා ලංකාව කියන්නේ සිංහලයන්ට විතරක් අයිති රටක් නෙමෙයි.. සිංහල මිනිහට වගේම දෙමල, මුස්ලිම් හැමෝටම එක වගේ අයිතිවාසිකම් තියෙන්න ඕනේ... තව, සියලු ආගම් සමානයි... ඔහොම ඔහොම හෙන වැල් බයිලා ගොඩාක් කියනවා මං පොරව දන්නා කාලේ ඉදල... පොරගේ අම්මා තාත්තා සිංහල.. බෞද්ධ... මං බැලුවා කොහෙද කොස්ස තියෙන්නේ කියල.. පස්සේ වටින් පිටින් ආරංචි උනා පොර "බොදු-ගොවි" කුලයේ නෙමෙයි... මොකක්ද කියල මං කියන්නේ නෑ... නමුත් අර "හැමෝටම සමානව සලකන්න ඕනේ- හැම ජාතියක්ම සමානයි" වගේ අදහස්, පොර දන්නේ වත් නැතුව ලේ වලටම කා වැදිලා තියෙන්නේ අර 'කොන' නිසා... එහෙම නැතුව පොර පොඩි කාලේ අනිත් මිනිස්සු , අඩු කුලේ කියල අයින් කරලා නෙමෙයි...

    ඔන්න ඕකයි ඇත්ත... Marry කරනවා නම් අනිවා ඔය කියන කුල-මල බලන්න ඕනා කියල අපේ අම්මලා කියන දේවල් ඇත්ත කියන දේ මට සහසුද්දෙන්ම තේරුනේ එදා තමයි...
    නමුත් ඒ කියන්නේ අනිත් අයව අඩු මට්ටමට දාලා සලකන්න කියන එක නම් නෙමෙයි... තමන් ආශ්‍රය කරන අය කවුද කියල දැනගෙන ආශ්‍රය කරන එකයි වෙන්න ඕනේ...

    ඉතින් තමන්ගේ රට-ජාතිය-ආගම ගැන හීනමානෙන් ඉන්න අයට කියන්න තියෙන්නේ, මේ පාර විතරයි එයාලා සිංහල බෞද්ධයෙක් වෙලා ලංකාවේ ඉපදෙන්නේ කියල විතරයි..:sorry:

    :):):):):):):)
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඇයි මේ ඉන්නේ කොන්දක් තියෙන නායකයෙක්... අත්මේස් ගලවලා අතට අත දුන්න ෆොටෝ එක , රාමු කරලම පොරට දීලා... උදේ හවස මල් තියලා වදියි දැන්... රැජිනගේ වහල්ලු.... තුහ්..

    pa1000.jpg

    වසර හැට තුනක්‌ හෙවත් මහා බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝතම කාලයක්‌ කිරුල දැරූ දෙවන එලිසෙබත් රැජනගේ ඔටුනු පැළැඳවීමේ සංවත්සර සමරුවක්‌ පසුගිය බ්‍රහස්‌පතින්දා සන්ධ්‍යාවේ දී ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේදී පැවැත්විණ. එහි ප්‍රධාන ආරාධිතයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ඡේම්ස්‌ ඩෝරිස්‌ මහතා විසින් සමරු පලකයක්‌ පිරිනැමීය. ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍ය සංචාරයේදී එලිසෙබත් රැජන සමග අතට අත දෙන දර්ශනය ඇතුළත් ඡායාරුපය එම සමරුව තුළ අන්තර්ගත විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම අවස්‌ථාවට සහභාගි විය.

    :lol::lol::lol::lol::lol::lol:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ආදයමක් නැති කිසිම වැඩකට නැති නෙළුම් කුළුනු පිට්ටනි එයාර්පෝට් උබලට නම් ලොකු ඇති අපිට නම් ලොකු නෑ.
    මේ ඒක නෙවෙයි දැන් නෝ පේ ත් තපුල්ලනවද? එහෙම නැත්නම් පුරුද්දට තපුල්ලනවද?

    අපිට ලොකුයි තමයි මුඩුක්කු බල්ලෝ. තොපි වගේ සහනාධාර වලින් යැපෙන පුරුද්දක් අපිට නෑ, උඹලා වගේ උන් තමා ධන වාදේ වවාගෙන උත්සහයෙන් දියුණු වෙච්ච මිනිස්සුන්ව හූරං කන්න මාන බලන්නේ..
    :growl::growl::growl::growl:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    malik-notice1-760x1024.jpg

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී සීපා ගිවිසුම අත්සන් කරන බවට ප්‍රචාරයක් බලා දෙමින් කඩා වැටුණු දේශපාලන ප්‍රතිරූපය යළි පිම්බීමේ බංකොලොත් උත්සහයක දේශද්‍රෝහී කණ්ඩායම් කිහිපයක් විසින් උත්සහ කරමින් සිටින බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

    ඉන් හෙතෙම වැඩි දුරටත් පවසන්නේ ඉන්දීය සංචාරයේදී සීපා ගිවිසුම අත්සන් කිරීමක් හෝ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමක් සිදු නොවන බව අවධාරණය කරන බවයි.

    අත්සන් කරාට පස්සේ ඕකම කියපං.. ඊට පස්සේ කියපං මහින්ද මේක කළින් සූදානම් කරළා තිබ්බේ මේ ආණ්ඩුවෙන් අත්සන් කරපු එක විතරයි කළේ කියලා..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අපිට ලොකුයි තමයි මුඩුක්කු බල්ලෝ. තොපි වගේ සහනාධාර වලින් යැපෙන පුරුද්දක් අපිට නෑ, උඹලා වගේ උන් තමා ධන වාදේ වවාගෙන උත්සහයෙන් දියුණු වෙච්ච මිනිස්සුන්ව හූරං කන්න මාන බලන්නේ..
    :growl::growl::growl::growl:

    අත්සන් කරාට පස්සේ ඕකම කියපං.. ඊට පස්සේ කියපං මහින්ද මේක කළින් සූදානම් කරළා තිබ්බේ මේ ආණ්ඩුවෙන් අත්සන් කරපු එක විතරයි කළේ කියලා..

    :yes::yes::yes:
     
    :eek::)