සීපා_ලියන_දාට.......

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    1982320_437634129773599_6195307893816412547_n.png
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ලිඳේ ඉන්න ලින් මැඩියෝ වගේ වෙන්න බැහැ..ඇමෙරිකාවට තරගයක් දෙන්න ලු හිටන් හදන්නේ ඉන්දියන් හාල්පාරුවෝ ගෙන්නලා...මොන මෝඩයෙක් ද....දැන් අපි ඉන්දියන් කාරයෝ ගෙනාවම ඇමෙරිකාව සේරම නවත්තල දාවි නේද බයවෙලා :lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආයේ නම් UNP එකට අවුරුදු 50 කටවත් බලයට එන්ට වෙන්නේ නා මේ කරන දේවල් වලට. කලින් ඇවිත් අවුරුදු දෙකයි හිටියේ ඒ කරපු දේවල් වලින් අවුරුදු 13 ක් විපක්ෂේ මේ පාර කරන දේවල් වලට වෙලාව ආවම සලකන්ට මතක තියා ගනිල්ලා .

    මොන බොරැද බන්. 89- 90 කාලෙත් ඕකම කිව්වා.... 2003 ත් ඕකම කිව්වා.... අපෙ උන්ට ඕව මතක තියෙනවනම් බැරියැ...