ප්‍රතිරෝධයක් දක්වන විට කලාව අනිවාර්යයෙන් ඒ සදහා යොදවා ගන්න ඕන. විශේෂයෙන් ජනතාව අතරින් අරගලයක් ජනනය වෙන කොට ඒකට උත්ප්‍රේරකය වෙන්නේ කලාව. අනික දේශපාලනයෙන් සහ ජීවිතයෙන් වෙන් කරන ලද කලාව බොරුවක් සහ කුහක කමක් (ඒක කිව්වෙ මම නෙවෙයි ඈ! බ්‍රර්ටෝල් බ්‍රෙෂ්ක්ට්) ඒ නිසා ජනතාවාදී දේශපාලනයමය කලාව, ජනතා අරගලයක අනාවාර්යය අංගයක්. ඒ නිසා මෙය හැකිතාක් ශෙයාර් කරන ලෙස එළකිරියේ සීපා/ඉක්ටා විරෝධි සකල ජනතාවගෙන් ඉල්ලා සිටිමි!
ඔබේ නිර්මාණය ඉතාම ඉහල එකක්. අනුභූතියක් වූවත්, මේ අවජාතක ගිවිසුම් වලට ගහන්න තියන හොදම ගැහිල්ල එහි තියනවා. එයින් ඇගවෙන දේ සවිංඥාණකව මිනිසුන් ගේ බුද්ධිය අමතීම වැඩියි අපි මේකේ කොටන වචන ලක්ෂයකට වඩා............
මේවට නොදෙන රෙප් බල්ලන් ගේ ** එල්ලන්න ද?


