සීමාව පසු කලා.......ලකුණු 4යි!

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    සීමාව පසු කලා.......ලකුණු 4යි!

    අපි හැමෝම ක්‍රිකට් මැච් බලනවනේ???
    ඕගොල්ලෝ හිතුවද කවදාවත් 6,4 සීමාව ගැන?මම අද මේ දාන්නේ ඒ ලණුව ගැන......


    20mm Diameter Boundary Rope
    boundary%20rope%20w-1l.jpg



    24mm Diam Cricket Boundary Rope
    boundary-rope%20w-1l.jpg



    Cricket Boundary Rope Trolley
    cricket-boundary-rope-trolleyl.jpg


    008_boundary_rope.jpg


    ඉස්සරනම් මේ වගේ වැටක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ..
    Pavil55.jpg

    3626950681_d354e932f1.jpg


    ඒකනේ තාමත් විස්තර විචාරකයෝ කියන්නේ "over the fence and six"කියලා....
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    නියම පොස්ට් එක බ්‍රෝ
    තැන්ක්ස් අපිත් එක්ක බෙදාගත්තට
     
    • Like
    Reactions: diazkolla