Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
සීයගෙ අලවංගුව 18++
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීයගෙ අලවංගුව 18++

මේක මට කිව්වෙ මගෙ යාලුවෙක් ඌට වෙච්ච සිද්දියක් කියල.. ඒ වුනාට මට නං සුවර් නෑ ඕකව… මොනා වුනත් කතාව මරු (මට නං)..

Office ඇරුන වෙලාවට… ඒ කියන්නෙ හවස 5-6 වෙලාවට කොලඹ bus වල සෙනඟ ගැන අළුතෙන් කියන්න ඕන නෑනෙ ඉතින්…

Foot board එකේවත් ඉතින් කකුලක් තියා ඇඟිල්ලක් වත් ගහන්න ඉඩක් නෑනෙ… ( උඹ මොකටද bus වල ඇඟිලි ගහන්න ගියෙ කියල මගෙන් අහන්න එපා ඕං… )

ඉතින් මේ වගේ වෙලාවක මූත් බොරැල්ල හරියෙන් යාන්තමට කකුලක් Foot board එකේ තියාගෙන අද්දන bus එකක එල්ලුනා ‘කොන්ද’ එපා කියද්දිත්……

කොල්ලගෙ එක කකුලයි දැන් bus එකේ තියෙන්නෙ…. වම් කකුලයි, වම් අතයි, ඔලු ගෙඩියයි, මුලු සරීරයයි තියෙන්නෙ bus එකෙන් එලියේ… ( මෙක action ෆිල්ම් එකක ක්ලිප් එකක් කියල කියන්න එපා..ගිය එකෙක් දන්නවා මේ විස්තරේ )

කකුලත් ඉතින් ඇතුලට දාගෙන අල්ලන්න එකක් සෙනග අතරින් අතදාල හොයද්දි මූට අහුවුනා යකඩ පොල්ලක් වගෙ එකක් සීතලට ( ඔන්න දැන් ඉතින් කුනුහබ්බ හිතන්නෙ නැතුව දිගටම කියවපන්, හරිද ? )

මිනිහ හිතුව, හරි ! මේ අර bus එකේ දොරේ හයි කරලා තියෙන යකඩ බාර් එක තමා කියලා තද කරලා අල්ලගෙන ෆුල් සුවර් පිට එල්ලිලා යනවා… bus කාරයත් ඉතින් වෙට්ටු දදා වේගෙන් යනවා…. හෝල්ට් තුනක් හතරක් විතර යනකොට සෙනඟ පොඩ්ඩක් අඩුවුනා… මිනිහා කෝකටත් කියල සෙනඟ අතරින් ඔලුව දාලා බැලුවා…,

මෙන්න වයසක සීය කෙනෙක් අලවංගුවක් (ගල් ඉන්නක්) තියාගෙන ඉන්නව foot board එකේ උඩට නැගගන්න බැරිව… අරූ අර සීතලට අල්ලං ඉඳල තියෙන්නෙ සීයගෙ අලවංගුව.

Source : http://www.thelastrow.net/archives/567

Thanks To Suranga

තේරුනාද මන්දා.. අපේ කට්ටිය ට්යුබ් ලෛට්

[QUOTE="rooshan2008, post: 8150236, member: 93985"] [b]සීයගෙ අලවංගුව 18++[/b] [SIZE=4]මේක මට කිව්වෙ මගෙ යාලුවෙක් ඌට වෙච්ච සිද්දියක් කියල.. ඒ වුනාට මට නං සුවර් නෑ ඕකව… මොනා වුනත් කතාව මරු (මට නං)..:yes:[/SIZE] [SIZE=4]Office ඇරුන වෙලාවට… ඒ කියන්නෙ හවස 5-6 වෙලාවට කොලඹ bus වල සෙනඟ ගැන අළුතෙන් කියන්න ඕන නෑනෙ ඉතින්… :growl: [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Foot board එකේවත් ඉතින් කකුලක් තියා ඇඟිල්ලක් වත් ගහන්න ඉඩක් නෑනෙ… ( උඹ මොකටද bus වල ඇඟිලි ගහන්න ගියෙ කියල මගෙන් අහන්න එපා ඕං… ):eek:[/SIZE] [SIZE=4]ඉතින් මේ වගේ වෙලාවක මූත් බොරැල්ල හරියෙන් යාන්තමට කකුලක් Foot board එකේ තියාගෙන අද්දන bus එකක එල්ලුනා ‘කොන්ද’ එපා කියද්දිත්……:cool: [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කොල්ලගෙ එක කකුලයි දැන් bus එකේ තියෙන්නෙ…. වම් කකුලයි, වම් අතයි, ඔලු ගෙඩියයි, මුලු සරීරයයි තියෙන්නෙ bus එකෙන් එලියේ… ( මෙක action ෆිල්ම් එකක ක්ලිප් එකක් කියල කියන්න එපා:no:..ගිය එකෙක් දන්නවා මේ විස්තරේ :dull:) [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කකුලත් ඉතින් ඇතුලට දාගෙන අල්ලන්න එකක් සෙනග අතරින් අතදාල හොයද්දි මූට අහුවුනා යකඩ පොල්ලක් වගෙ එකක් සීතලට ( ඔන්න දැන් ඉතින් කුනුහබ්බ හිතන්නෙ නැතුව දිගටම කියවපන්, හරිද ? ) :frown: [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මිනිහ හිතුව, හරි :yes:! මේ අර bus එකේ දොරේ හයි කරලා තියෙන යකඩ බාර් එක තමා කියලා තද කරලා අල්ලගෙන ෆුල් සුවර් පිට එල්ලිලා යනවා… bus කාරයත් ඉතින් වෙට්ටු දදා වේගෙන් යනවා…. :shocked:හෝල්ට් තුනක් හතරක් විතර යනකොට සෙනඟ පොඩ්ඩක් අඩුවුනා… මිනිහා කෝකටත් කියල සෙනඟ අතරින් ඔලුව දාලා බැලුවා…,:nerd:[/SIZE] [SIZE=4]මෙන්න වයසක සීය කෙනෙක් අලවංගුවක් (ගල් ඉන්නක්) තියාගෙන ඉන්නව foot board එකේ උඩට නැගගන්න බැරිව… අරූ අර සීතලට අල්ලං ඉඳල තියෙන්නෙ [COLOR=Red]සීයගෙ අලවංගුව.:lol::lol:[/COLOR][/SIZE] [RIGHT][SIZE=4][SIZE=1]Source : [url]http://www.thelastrow.net/archives/567[/url][/SIZE][/SIZE] [SIZE=1]Thanks To Suranga[/SIZE] [/RIGHT] [CENTER][COLOR=DarkRed]තේරුනාද මන්දා.. අපේ කට්ටිය ට්යුබ් ලෛට් :no:[/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom