You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ඔන්න අපේ සීයා අයෙමත් ගේම් එකක් ගහලා මාට්ටු. සීයා Assassin's Creed ගහන හැටි බලන්න විඩියෝ එකේ. හොඳ නරක එහෙම කියන්ඩ අමතක කරන්ඩ එපා.
අඩෝ කොහොමද යකෝ උබ ඔහොම කතා කරන්නෙ ? මරු බන්. සබ්ස්ක්‍රයිබ් කරා.
අඩෝ කොහොමද යකෝ උබ ඔහොම කතා කරන්නෙ ? මරු බන්. සබ්ස්ක්‍රයිබ් කරා.
Thank You machanla