Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සීයා අපේ , ජනාධිපති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයි බන් මුන්ව මෙහෙම කුජිත කරන්නේ

සයිටම් පිළිබඳ නිවේදනය සංශෝධනය කරන බව මා වෛද්‍ය සංගමයට කීවේ නෑ

ඊයේ "දිවයින" මුල් පුවත ගැන ජනාධිපති ලේකම් කරුණු පහදයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා හෝ හිටපු ලේකම්වරයා තමන් සමඟ කිසිදු හමුවීමක් සිදු නොවූ බවද සයිටම් ආයතනය පිළිබඳව තමන් නිකුත් කළ නිවේදනය සංශෝධනය කරන බවට කිසිදු ප්‍රකාශයක් කළේ නැතැයිද ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා පවසයි.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කළ ප්‍රකාශයක් අනුව ඊයේ (27 දා) "දිවයින" ප්‍රධාන ශීර්ෂය යටතේ පළවු මුල් පුවත පිළිබඳ කරුණු පැහැදිලි කරන ජනාධිපති ලේකම්වරයා මෙසේද කියා සිටී.

සයිටම්

සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා ලෙස මවිසින් නිකුත් කරන ලද ප්රවෘත්ති නිවේදනය සංශෝධනය කරන බව මා විසින් ප්‍රකාශ කරන ලදැයි සඳහන් කරමින් ඊයේ දින (27 දා) "දිවයින" පුවත්පතේ පළකර ඇති පුවත කිසිදු පදනමකින් තොර අසත්‍ය කරුණක් සමාජගත කිරීම සඳහා දරණ ලද උත්සාහයක් ලෙස සැලකිය හැකිය.

"සංශෝධිත නිවේදනයක් එයි - සයිටම් අලුත්ම විසඳුම අද" සිරස්තලය යටතේ එම පුවතට පාදක කරගෙන ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් සිදුකරන ලදැයි කියන ප්‍රකාශයක් වුවත් එහි සඳහන් කර ඇති ආකාරයට පසුගිය 26 වැනි දින හෝ මෑත භාගයේ කිසිදු දිනක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා හෝ හිටපු ලේකම්වරයා සමඟ මාගේ කිසිදු හමුවීමක් සිදුවී නැත. අවම වශයෙන් එම දෙදෙනාගෙන් කිසිවෙකු සමඟ දුරකථනයෙන් හෝ අදහස් හුවමාරු කරගැනීමක් සිදුකර නොමැත. ඒ අනුව අද "දිවයින" පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට පාදක කරගෙන ඇති මා විසින් ප්‍රකාශ කර ඇතැයි කියන සියලුම කරුණු තරයේම ප්‍රතික්ෂේප කරමි.

රටේ ප්රමුඛ අවධානයකට යොමුව ඇති සංවේදී කරුණකට අදාළව වගකිවයුතු මාධ්‍යයක් හරහා මෙවැනි අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම තුළ රටේ සාමාන්‍ය ජනතාව තුළ වැරදි අදහස් රෝපණය වියහැකි අතර රටේ පොදු යහපත උදෙසා විසඳුමක් ලබා ගැනීමට උත්සාහ කරන ගැටලුකාරී තත්ත්වයක් තවත් සංකීර්ණ කිරීමට ද එය හේතු විය හැකිය. ඒ අනුව පොදු යහපත කෙරෙහි බැඳීමක් සහිත කිසිදු ජනමාධ්‍යයක් වෙතින් මෙවැනි තත්ත්වයක් අපේක්ෂා නොකරමි. ඒ අනුව රටේ සාමාන්‍ය ජනතාව අතර මෙන්ම සයිටම් ආයතනය මුල්කරගනිමින් සාධාරණ විසඳුමක් අපේක්ෂා කරන දෙපාර්ශවයේ ද සැකසංකා දුරුකරනු උදෙසා මෙම පැහැදිලි කිරීම සිදුකරන බව වැඩිදුරටත් සඳහන් කරමි.

කර්තෘ සටහන

ඉහත ප්‍රවෘත්තියට පාදක කරගෙන තිබෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් "දිවයින"ට දුරකථනය ඔස්සේ කළ ප්‍රකාශයකි. වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කළ එම ප්‍රකාශය ඒ ආකාරයටම පළ කළෙමු.

කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙම පුවත නිවැරැදි නොවන බවට කළ නිවේදනයෙන් පසු "දිවයින" අදාළ වෛද්‍යවරයාගෙන් මේ පිළිබඳ විමසීමක් කළෙමු. එහිදී තමන් අදහස් කළේ ජනාධිපති ලේකම්වරයා ලෙස නොව ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙකු විසින් අදාළ සංශෝධන නිවේදනය ඉදිරිපත් කරන බව යෑයි වෛද්‍ය අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය. වෛද්‍ය නිලධාරි සංගමයට ඒ බව ප්‍රකාශ කළේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු වන ශිරාල් ලක්තිලක මහතා බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ඉහත ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් යම් අපහසුතාවක් හෝ සිත්රිදීමක් ඇතිවූයේ නම් ඒ පිළිබඳ අප ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතාට කනගාටුව ප්‍රකාශ කරමු.http://www.divaina.com/2017/06/28/news02.html

[QUOTE="rangana26, post: 21871074, member: 461943"] [COLOR="Red"][SIZE="5"]අයි බන් මුන්ව මෙහෙම කුජිත කරන්නේ [/SIZE][/COLOR] [SIZE="5"] සයිටම් පිළිබඳ නිවේදනය සංශෝධනය කරන බව මා වෛද්‍ය සංගමයට කීවේ නෑ ඊයේ "දිවයින" මුල් පුවත ගැන ජනාධිපති ලේකම් කරුණු පහදයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා හෝ හිටපු ලේකම්වරයා තමන් සමඟ කිසිදු හමුවීමක් සිදු නොවූ බවද සයිටම් ආයතනය පිළිබඳව තමන් නිකුත් කළ නිවේදනය සංශෝධනය කරන බවට කිසිදු ප්‍රකාශයක් කළේ නැතැයිද ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා පවසයි. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කළ ප්‍රකාශයක් අනුව ඊයේ (27 දා) "දිවයින" ප්‍රධාන ශීර්ෂය යටතේ පළවු මුල් පුවත පිළිබඳ කරුණු පැහැදිලි කරන ජනාධිපති ලේකම්වරයා මෙසේද කියා සිටී. සයිටම් සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා ලෙස මවිසින් නිකුත් කරන ලද ප්රවෘත්ති නිවේදනය සංශෝධනය කරන බව මා විසින් ප්‍රකාශ කරන ලදැයි සඳහන් කරමින් ඊයේ දින (27 දා) "දිවයින" පුවත්පතේ පළකර ඇති පුවත කිසිදු පදනමකින් තොර අසත්‍ය කරුණක් සමාජගත කිරීම සඳහා දරණ ලද උත්සාහයක් ලෙස සැලකිය හැකිය. "සංශෝධිත නිවේදනයක් එයි - සයිටම් අලුත්ම විසඳුම අද" සිරස්තලය යටතේ එම පුවතට පාදක කරගෙන ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් සිදුකරන ලදැයි කියන ප්‍රකාශයක් වුවත් එහි සඳහන් කර ඇති ආකාරයට පසුගිය 26 වැනි දින හෝ මෑත භාගයේ කිසිදු දිනක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා හෝ හිටපු ලේකම්වරයා සමඟ මාගේ කිසිදු හමුවීමක් සිදුවී නැත. අවම වශයෙන් එම දෙදෙනාගෙන් කිසිවෙකු සමඟ දුරකථනයෙන් හෝ අදහස් හුවමාරු කරගැනීමක් සිදුකර නොමැත. ඒ අනුව අද "දිවයින" පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට පාදක කරගෙන ඇති මා විසින් ප්‍රකාශ කර ඇතැයි කියන සියලුම කරුණු තරයේම ප්‍රතික්ෂේප කරමි. රටේ ප්රමුඛ අවධානයකට යොමුව ඇති සංවේදී කරුණකට අදාළව වගකිවයුතු මාධ්‍යයක් හරහා මෙවැනි අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම තුළ රටේ සාමාන්‍ය ජනතාව තුළ වැරදි අදහස් රෝපණය වියහැකි අතර රටේ පොදු යහපත උදෙසා විසඳුමක් ලබා ගැනීමට උත්සාහ කරන ගැටලුකාරී තත්ත්වයක් තවත් සංකීර්ණ කිරීමට ද එය හේතු විය හැකිය. ඒ අනුව පොදු යහපත කෙරෙහි බැඳීමක් සහිත කිසිදු ජනමාධ්‍යයක් වෙතින් මෙවැනි තත්ත්වයක් අපේක්ෂා නොකරමි. ඒ අනුව රටේ සාමාන්‍ය ජනතාව අතර මෙන්ම සයිටම් ආයතනය මුල්කරගනිමින් සාධාරණ විසඳුමක් අපේක්ෂා කරන දෙපාර්ශවයේ ද සැකසංකා දුරුකරනු උදෙසා මෙම පැහැදිලි කිරීම සිදුකරන බව වැඩිදුරටත් සඳහන් කරමි. කර්තෘ සටහන ඉහත ප්‍රවෘත්තියට පාදක කරගෙන තිබෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් "දිවයින"ට දුරකථනය ඔස්සේ කළ ප්‍රකාශයකි. වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කළ එම ප්‍රකාශය ඒ ආකාරයටම පළ කළෙමු. කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙම පුවත නිවැරැදි නොවන බවට කළ නිවේදනයෙන් පසු "දිවයින" අදාළ වෛද්‍යවරයාගෙන් මේ පිළිබඳ විමසීමක් කළෙමු. එහිදී තමන් අදහස් කළේ ජනාධිපති ලේකම්වරයා ලෙස නොව ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙකු විසින් අදාළ සංශෝධන නිවේදනය ඉදිරිපත් කරන බව යෑයි වෛද්‍ය අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය. වෛද්‍ය නිලධාරි සංගමයට ඒ බව ප්‍රකාශ කළේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු වන ශිරාල් ලක්තිලක මහතා බවද හෙතෙම ප්‍රකාශ කළේය. ඉහත ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් යම් අපහසුතාවක් හෝ සිත්රිදීමක් ඇතිවූයේ නම් ඒ පිළිබඳ අප ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතාට කනගාටුව ප්‍රකාශ කරමු.[/SIZE][URL="http://www.divaina.com/2017/06/28/news02.html"]http://www.divaina.com/2017/06/28/news02.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom