මීට සුළු මොහොතකට පෙර නෙවිල් ප්රනාන්දු මහතා ලංකාවේ විධායක ජනපති ලෙස දිවුරුම් දෙන ලදි.
![]()
තව විනාඩි පහකින් විතර.....
අගමැතිතුමාත් දිවුරුම් දෙය් එහෙනං...
කවුරු වෙයිද උඹල හිතන්නෙ


පිස්සුද මචන්... චතුර පුතාගෙ පියා තමයි

තේරෙන්නැද්ද නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගෙ කියලා, නඩු තීන්දු එන්න කලින් ෆේස් බුක් එකේ යන රටක් බ්රෝ මේක. නෙවිල් සීයා ඔය කෑ ගහන්නේ නිකං නෙවේ බං. තීන්දුව පබ්ලිශ් වෙලා ඇත්තේ
උඹලත් ඔය රෙඩ්ඩ අල්ලලා දාල පනින එකෙකුට මුහුදෙ බැරිනම් මරියානා ආගාධෙට හරි පනින්න කියලා පැත්තකට වෙලා හිටු. මේ රට හැදෙන රටක්වත් හදන්න පුළුවන් රටක් වත් නෙවේ.
මීට සුළු මොහොතකට පෙර නෙවිල් ප්රනාන්දු මහතා ලංකාවේ විධායක ජනපති ලෙස දිවුරුම් දෙන ලදි.



![]()
තව විනාඩි පහකින් විතර.....
අගමැතිතුමාත් දිවුරුම් දෙය් එහෙනං...
කවුරු වෙයිද උඹල හිතන්නෙ



