සීයා සහ මිණිපිරී 16++
සුන්දර හැන්දැවක්. සීයා ආලින්දයෙ තියෙන හාන්සි පුටුවට බරවෙලා ගැඹුරු කල්පනාවක. ඈත අහසෙ කොනක ඉර බැස යන දසුනක්. බලා ඉන්න ලස්සනයි.
මිණිපිරී මිදුලෙ සෙල්ලම් කරනවා. පොඩි කෙල්ල එහාට දුවනව, මෙහාට දුවනව, උඩ පනිනව. හරිම දගකාරයි. ගෙදර වටේට තියෙන්නෙ ඉනි වැටක්. මිදුලට ඇතුල්වෙන්න තියෙන්නෙ පොඩි කඩුල්ලක්. ඒක නිතරම අහුරලයි තියෙන්නෙ සත්තු ඇතුල් වෙනවට.
පොඩි කෙලී වත්තෙන් එලියෙ ඉන්දල හයියෙන් දුවගෙන ඇවිල්ල කඩුල්ලට උඩින් පැන්නා. කෙලී දැක්ක සීයා තමන් දිහා බලාගෙන ඉන්න හැටි. කෙල්ල සීයගෙන් මෙහෙම ඇහුව.
කොහොමද සීයෙ මගෙ Jump එක?
තරමක් කල්පනා කරපු සීය මෙහෙම කිව්ව.
අනේ මන්ද දරුවො. අපිනම් ඒකාලෙ ඕකට කිව්වෙ **ත කියල.

දරුනු වැඩිනම් කියපල්ලා..ඊයා කුනුහරප කියලානම් කමෙන්ට් දාන්න එපා
තේරේන්නේ නැති උන් ඉන්නවනම් ඒත් කියපල්ලා![]()

link