මෙ ඔබ දකින්නෙ පසුගිය දිනක බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වා ආගමික වැඩසටහනකට ධාවනය වු ඔබ කවුරුත් හැදින්වු "සීලවති එක්ස්ප්‍රස්" දුම්රිය අනුරාධපුරයට පැමිණි පසු එයින් බැස ගිය සැදැහැවත් පිරිසගෙ ක්‍රියාකලාපයයි.
දුම්රියවල පහසුකම් නැත දුම්රිය අපිරිසිදුයි යන්න කැමොර ගසන අය මෙවැනි ක්‍රියා අනුමත කරනවාද....... ?
ලෝකයේ රටවලින් මෙ හා තම පොදු දේපල සිතාමතා අපිරිසිදු කර යන සුළු රටවල් පිරිසෙන් පලවන තැන හිමිවන්නෙ ලංකාවටය . කණගාටුව එසෙ අපිරිසිදු කර යන අයම බුකි විරයන් වී දුම්රිය මැදිරිවල සුවපහසුව හා පිරිසිදු බාවයගැන විවේචනය කිරිමයි .
අවසානයෙ ඔවුන්ගෙ මුඛයෙන් පිටවන එකම වචනය දුම්රිය පෞද්ගලීකරනය කරන්න යන්නයි. ..........
බුද්ධිමත් ඔබේ විමසුමට ...........
ඡායාරෑප අන්තරජාලයෙන් උපුටාගත් අතර මුල් හිමිකරැ සතුවේ