සී නිව්ස් වලට ඇත්තටම වුන දේ
සීනිව්ස් එකේ මාද්යයවේදියො පැනල ගිහිං ආරක්ශිත තැනක ඉදන් ආයෙම මඩගහන වැඩේ පටං ගන්න යනව කියල නිව්ස් එකක් මේ දවස් වල ප්රචාරය වෙනව. ඒකෙ ඇත්ත තත්ත්වෙ විස්තර කරන්නයි මේක දාන්නෙ. සීනිව්ස් එක කල මාද්යයවේදීන්ගෙන් කිහිප දෙනෙක්ව පව්ද්ගලිකවම අදුනමි. ඒ අදුනන අයගෙන් තුන් දෙනෙක්ගෙම ගෙදරට ගිහිං මයිත්රීපාල සිරිසේනගෙ මැරයො මරන තර්ජනය කරල තියෙනව. තුවක්කු කඩු හිටං අරගෙන ගිහිං තර්ජනය කරල තියෙන්නෙ. මයිත්රීපාල සිරිසේනගෙ මැරයො සීනිව්ස් මාද්යයවේදීන්ට සතියක කාලයක් දීල තියෙනව. තර්ජනය කරල තියෙන්නෙ ප්රබාකරන්ට එල් ටී ටී ඊ එකට පක්ශව ප්රව්රුති ප්රචාරය කරන්න, එල් ටී ටී ඊ එකේ ක්රියා විවේචනය කිරීම නවත්තන්න, ඇමරිකාව විවේචනය කිරීම නවත්තන්න කියල. සීනිව්ස් එකේ මාද්යයවේදීන්ට දැනට මාසෙක වගේ ඉදන් මේ තර්ජන තිබ්බ. ඒත් ඒ මිනිස්සු මයිත්රී වගේ ඩොලර් වලට තමන්ගෙ මව් රටට එරෙහි ප්රව්රුති ප්රචාරය කරන්න කැමති වුනේ නෑ. ඒ මිනිස්සු නිර්බීතව දිගටම කොටි ත්රස්තවාදීන්ට බැන්න. ප්රබාකරන්ගෙ වැඩ විවේචනය කලා. ඇමරිකාවෙ අපරාද හෙලි කලා. ඒක බලාගෙන ඉන්න බැරුව ගිය ඇමරිකන් රූකඩ සිරිසේන කොටිය දැනට දින කිහිපයකට කලින් සිරිසේනය ආයුද සන්නද්ද මැරයො එවල සීනිව්ස් එකේ මාද්යයවේදීන් කිහිප දෙනෙක්ගෙ ගෙදරටම ගිහිං මාද්යවේදීන්, ඔවුන්ගේ ලමයින්ව පවා මරනව කියල තර්ජනය කරල තියෙනව.
ඔය චන්දෙ ලැබෙන්න කලින් කොටින් විවේචනය කිරීම ඉවසගන්න බැරිවුන සිරිසේන. බැරිවෙලාවත් ඔය කොටිය බලයට ආවොත් ප්රබාකරන්ට ත්රස්තවාදිය කියන මිනිස්සුන්වත් එල්ලයි. ඒ නිසා අටවෙනිදට බඩට කලින් රට ගැන හිතල චන්දෙ දාන්න.

❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤