සී නිවිස් මල්ලිලාට
සී නිවිස් මල්ලිලාට
Posted on 25 May 2012.
Rating: 0.0/7 (0 votes cast)
ලංකාවේ ජනප්‍රිය නිළියක් සහ එක්තරා ඇමතිවරයෙක් අතර ඇති පෙම් පල හිලව්වක් සම්බන්ධයෙන් මීට මාසයකට පමණ පෙර ගොසිප් වෙබි අඩවියක පල වූ ප්‍රවෘත්තියකින් කියවුනේ මේ ඇමතිවරයා නිසා අදාල නිළිය ගැබ් ගෙන ඇති බවත් ඇය එය ගබ්සා කරන්නට ගිය විට වෙසක් මාසය නිසා එය කිරීම කල් දැමුණු බවත්ය.
මේ ප්‍රවෘතිය පලවී මාසයකට පමණ පසු ලංකා සී නිවිස් වේබ් අඩවියේ අද දින පහත ප්‍රවෘතිතිය පල කරනු ලැබ තිබේ.
ජනප‍්‍රිය ටෙලි නාට්‍ය නිළියක් විසින් සිය තුන් මසකට මදක් වැඩි දරු ගැබක් විනාශ කර දමා ඇතැයි විශ්වාශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
අද පෙරවරුවේ කොළඹ පිහිටි ප‍්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලකදී මෙම කටයුත්ත සිදු කරගෙන ඇති අතර රෝහල් බලධාරීන්ට ඇය පවසා ඇත්තේ අධික ලේ වහනය වීමක් හේතුවෙන් දරු ගැබ විනාශ කල යුතු බවයි.
පසුගිය වෙසක් පොහොය දිනයේද නිළිය මෙම කටයුත්ත සඳහා වෛද්‍ය ආයතනයක් වෙත ගොස් තිබුනද එහිදී එය සිදු කිරීම කිසියම් හේතුවක් නිසා මඟ හැරී තිබිනි.
වාර්තා වන අකාරයට අදාල පිළිසිඳ ගැනීම සිදුව ඇත්තේ රජයේ ප‍්‍රබල ඇමතිවරයෙකු හා තිබූ සම්බන්ධයක් හේතුවෙන් වන අතර මේ පිළිබඳව අදාල නිලියගේ සැමියාද දැන සිට ඇතැයි පැවසේ.
කෙසේ වෙතත් දරුවන්ට දැඩිව ඇළුම් කරන ඉහත ප‍්‍රබල අමාත්‍යවරයා පසුගිය ඉරිදා දිනයේ නිළියගේ සැමියා හමු වී පවසා ඇත්තේ දරුවාගේ සියළු වගකීම වියදම් සියල්ල තමන් බලා ගන්නා බැවින් දරු ගැබ විනාශ නොකරන ලෙසයි.
එහිදී ඊට එකඟ වී ඇති සැමියා පවසා ඇත්තේ දරු ප‍්‍රසූතිය වන තෙක් ඇයව විදෙස් ගත කරන ලෙසය.
එකඟ වූ පරිදි කටයුතු නොකිරීම මෙන්ම තනි තීරණයට දරු ගැබ විනාශ කිරීමේ හේතුවෙන් අමාත්‍යවරයා බලවත් සිත් තැවුලෙන් පසුවන බවද සඳහන්ය.
අනේ මල්ලියේ උබලට අපි හරි කැමතිය් නේ බං. ඉතින් ඇයි සමහර දේවල් බොරුවට කියන්න එපා. අනික ගොසිප් වලින් උබලට දුන්න උවමානාවක් නෑනේ. මේවගේ දෙවල් දානකොට පොඩ්ඩක් හිතපල්ලා. උබලා දැන් හුණුහරුප කොමෙන්ට් පල කරන්නෙත් නෑනේ අපිට ඒ ගැන සතුටුයි. සමහර විට අපි දාන ඒවට අපිටත් සමහරු එක එක ගොන් කතා කියනවා. අපි නංගියා සංකල්පය ගෙනාවේ නිකම්ම නෙමෙයි. ඒක හොදට හිතලා කාලයක් ස්ටඩී කරලා කරපු වැඩක් අපි ඒ මගින් කතා කරන්නේ ලංකාවේ සමාජය ගැන තද තියරියක්. ගොසිප් උනත් දානකොට තියරියක් ඇප්ලයි කරලා දානවා නම් හොදයි නේද? මොකද බං නැත්තම් ලංකාවේ වෙබ් සයිට් ඔක්කොම ජෝක් වෙයි. අපිව ගොඩක් උන් ජෝක් කරන්න හදනවා. විශේෂයෙන් ෆේස් බුක් එකේ මල්ලිලා අපිට පොර ටෝක් දෙනවා නංගියා කන්සෙප්ට් එක මොන මගුලක් ද කියලා ඒ ඔක්කොම උන් නංගියලා නිසා කෙලව ගත්ත උන් හෝ අනාගතේ දී කෙලව ගන්න නියමිත උන් තමයි මේ ටෝක් දෙන්නේ. අපි උබලට හැමදාම එක එක කීවට උබලගේ වැඩේ ජෝක් කරන්න නෑ. උබලා ජාතික චින්තනය වෙනුවෙන් පෙනී සිටියට අපි ජාතිවාදයට එරෙහිව පෙනී සිටියට අපි වැඩේ ජෝක කරන් නෑ. මොකද අපි තියරි ඇප්ලයි කරලයි දේශපාලනය කරන්නේ.
ඒ වුනාට මොනම තියරියක්වත් නොදන්න චණ්ඩි කියලා හිතන් ඉන්න උන්ට අපි කොහොමවත් බය නෑ. ඒ නිසා මල්ලියේ මේවගේ ගොසිප් දානකොට ටිකක් කල්පනා කරපන්. මොකද බඩු ගහන එක නෙමෙයි ප්‍රශ්නේ අපි කරන්නේ දේශපාලන වැඩක් මිසක් ආගමික වැඩක් නෙමෙයිනේ. උබලට දේශපාලනික වැඩ ආගමික වැඩ විදිහට පේනවද අපි දන්නෑ.
හොද සංවාදයක් කරන ගමන් තමන් විස්වාස කරන මතය වෙනුවෙන් පෙනී සිටින එකයි අපි කරන්නේ. ඇමතිවරු කර වැඩ කියන්න ගියොත් විමල් වීරවංශ ඇමතිතුමා කරන වැඩත් කියන්න වෙනවා නෙදි? මේක ධනවාදී සමාජයක් නේ මල්ලියේ ඒ නිසා කැමති එකෙකුට කැමති දෙයක් කරන්න පුලුවන්. අපි මොනදේ කරත් විවෙිචන කරන උන් මුලු දවසම කල්පනා කරන්නේ සයිබර් සෙක්ස් කරන එක විතරයි. එහෙම නැතිව ඇත්තටම සෙක්ස් කරද්දී ඔහොම ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇත්තටම එළියෙදී සෙක්ස් කරන්න බය උන් තමයි සයිබර් අවකාශයේ සෙක්ස් කරන්න ට්‍රයි කරන්නේ. උන් තමයි අපේ නංගියා කන්සෙප්ක්ට් එකට බය වෙලා ඉන්නේ.
මුලු ලොකයේම දේශපාලන සමග නංගියා සංකල්පය බද්ද වෙලා තියන විදිහ අපි ඉස්සරහදී තවත් පැහැදිලි කරන්නම්.
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය