Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
සුකරබාහු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Top Lanka News

සිංහල වංශය ඇරඹෙන්නේ සිංහබාහුගෙනි. සිංහයෙකුට සමාන ශක්තිමත් බාහුවක් ඇත්තා යනු ඒ නමේ අර්ථයයි. සිංහබාහුගේ ආදර්ශය ගත් අප පැරැන්නෝ රජදරුවන්ට පරාක්රමබාහු, ගජබාහු, විජයබාහු, වීරබාහු ආදී නම් තැබුහ. මේ නම් ලද්දෝ නම්වලට සරිලන ක්රියා කිරීමෙන් ජාතියට මහත් ගෞරවය ලබාදුන්හ.

ගජබාහු පුරාවෘත්තයේ සදහන් වෙන පරිදි ගජබාහු රජතුමා සොළීරට ආක්රමණයකර කරිකාල සොළී රජු ලංකාවෙන් පැහැරගෙන ගිය 12000 ක් සිංහල සෙනග ආපසු රටට ගෙනඒමට සමත්වුනි. අනුරාධපුරය අල්ලාගෙන රට පාලනය කරන්ට පටන්ගත් සොළි පාලකයින්ගෙන් රට නිදහස් කරගත් කීර්ති කුමාරයා විජයබාහු නමින් අභිෂේක ලැබුයේය.

මෙවැනි ශ්රේෂ්ඨ බාහුලා රජකරපු රට 1815 දි බිතාන්ය යටත් විජිතයක් වුනි. එය බිතාන්ය පාලකයින්ගෙන් නිදහස් වුයේ දෙවැනි ලෝක සංග්රාමය සමග බිතාන්ය මුහුණදුන් දේශපාලන අර්බුදයේ ප්රතිඵලයක් ලෙසිනි. ඒ නිදහස් වු රටේ බාහුලා ඇතිවුයේ නැත. රට කරන්ටගත් ඇතැම් නායකයින් මනසින් සුද්දන්ට වහලූන් වු නිසා රටවැස්සෝ එවැනි සමහරෙක් පාලකයින් පචබාහු ලා වශයෙන් හැදින්වුහ.

මහින්ද රාජපක්ෂ මහතා පළමු ජනාධිපතිවරණයට ඉද්ිරිපත්විමේදී ඊළාම් යුද්ධය අවසන් කරන බවට ජනතාවට පොරොන්දුවක් දි එම පොරොන්දුව ඉටුකළේය. එමනිසා රාජ්ය නායකයින්ට පචබාහුලා කී යුගයත් අවසන්වුනි. 'රට බෙදන්නෙ නෑ බෙදන්නෙ නැ කිව්වොත් බෙදන්නෙ නෑ 'මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දෙවැනිවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙමින් කීවේය. මහජනයා එය පිළිගෙන විශාල වැඩි ඡන්ද සංඛ්යාවකින් එතුමාව ආයත් ජනාධිපතිවරයා හැටියට බලයට පත් කළේය.

මේ අතර කාලයක් තිස්සේ රාජ්ය බලය ලැබීම සදහා අරගල කරපු කොමියුනිස්ට් හා සමසමාජකරයින් දැන් බින්දුවට බැසි සිටිති. දැන් ඔවුන් කරන්නේ සිංහගුහාවට ගිය නරි කරන ක්රියාවයි. ආණ්ඩුවට එකතු වි ගරානා වැඩකිරිමයි. මේ අතර ඊළාම්වාදීන්ට රට බෙදාගැනීමට උපකාර කිරිමත් කරති. මොවුන්ගේ ක්රියා නිසා ජනාධිපතිතුමාටත් නරකක් වේදැ යි බියවෙන ජනතාව නරිවැඩ කරන්නන් නරිබාහු ලා වශයෙන් හදුන්වන්ඩ පටන්ගෙන ඇත.

ඔය අතර කෙලින්ම එල්ටීටිඊයට නාට්ටාමිකම් කරන සමසමාජකාරයින්ද සිටිති. මොවුන්ට බාහු නැත. ඒත් බාහු ඇතැයි පෙන්වීමට හදති. එවැන්නෙක් හැදින්වෙන්නේ 'සුකරබාහු' යන නමිනි.

සුකරබාහුවා රට ගිහින් ජාතිය පාවාදි එනවිට එනවිට ගුවන් තොටුපලෙහි දුර්ගන්ධය පැතිරේ. එය ඉවසිය නොහැකි මිනිස්සු කුමක් කළ යුතුද?

[QUOTE="Ayano Mori, post: 8969381, member: 296143"] Top Lanka News [IMG]http://www.toplankanews.com/images/stories/people/toi.jpg[/IMG] සිංහල වංශය ඇරඹෙන්නේ සිංහබාහුගෙනි. සිංහයෙකුට සමාන ශක්තිමත් බාහුවක් ඇත්තා යනු ඒ නමේ අර්ථයයි. සිංහබාහුගේ ආදර්ශය ගත් අප පැරැන්නෝ රජදරුවන්ට පරාක්රමබාහු, ගජබාහු, විජයබාහු, වීරබාහු ආදී නම් තැබුහ. මේ නම් ලද්දෝ නම්වලට සරිලන ක්රියා කිරීමෙන් ජාතියට මහත් ගෞරවය ලබාදුන්හ. ගජබාහු පුරාවෘත්තයේ සදහන් වෙන පරිදි ගජබාහු රජතුමා සොළීරට ආක්රමණයකර කරිකාල සොළී රජු ලංකාවෙන් පැහැරගෙන ගිය 12000 ක් සිංහල සෙනග ආපසු රටට ගෙනඒමට සමත්වුනි. අනුරාධපුරය අල්ලාගෙන රට පාලනය කරන්ට පටන්ගත් සොළි පාලකයින්ගෙන් රට නිදහස් කරගත් කීර්ති කුමාරයා විජයබාහු නමින් අභිෂේක ලැබුයේය. මෙවැනි ශ්රේෂ්ඨ බාහුලා රජකරපු රට 1815 දි බිතාන්ය යටත් විජිතයක් වුනි. එය බිතාන්ය පාලකයින්ගෙන් නිදහස් වුයේ දෙවැනි ලෝක සංග්රාමය සමග බිතාන්ය මුහුණදුන් දේශපාලන අර්බුදයේ ප්රතිඵලයක් ලෙසිනි. ඒ නිදහස් වු රටේ බාහුලා ඇතිවුයේ නැත. රට කරන්ටගත් ඇතැම් නායකයින් මනසින් සුද්දන්ට වහලූන් වු නිසා රටවැස්සෝ එවැනි සමහරෙක් පාලකයින් පචබාහු ලා වශයෙන් හැදින්වුහ. මහින්ද රාජපක්ෂ මහතා පළමු ජනාධිපතිවරණයට ඉද්ිරිපත්විමේදී ඊළාම් යුද්ධය අවසන් කරන බවට ජනතාවට පොරොන්දුවක් දි එම පොරොන්දුව ඉටුකළේය. එමනිසා රාජ්ය නායකයින්ට පචබාහුලා කී යුගයත් අවසන්වුනි. 'රට බෙදන්නෙ නෑ බෙදන්නෙ නැ කිව්වොත් බෙදන්නෙ නෑ 'මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දෙවැනිවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙමින් කීවේය. මහජනයා එය පිළිගෙන විශාල වැඩි ඡන්ද සංඛ්යාවකින් එතුමාව ආයත් ජනාධිපතිවරයා හැටියට බලයට පත් කළේය. මේ අතර කාලයක් තිස්සේ රාජ්ය බලය ලැබීම සදහා අරගල කරපු කොමියුනිස්ට් හා සමසමාජකරයින් දැන් බින්දුවට බැසි සිටිති. දැන් ඔවුන් කරන්නේ සිංහගුහාවට ගිය නරි කරන ක්රියාවයි. ආණ්ඩුවට එකතු වි ගරානා වැඩකිරිමයි. මේ අතර ඊළාම්වාදීන්ට රට බෙදාගැනීමට උපකාර කිරිමත් කරති. මොවුන්ගේ ක්රියා නිසා ජනාධිපතිතුමාටත් නරකක් වේදැ යි බියවෙන ජනතාව නරිවැඩ කරන්නන් නරිබාහු ලා වශයෙන් හදුන්වන්ඩ පටන්ගෙන ඇත. ඔය අතර කෙලින්ම එල්ටීටිඊයට නාට්ටාමිකම් කරන සමසමාජකාරයින්ද සිටිති. මොවුන්ට බාහු නැත. ඒත් බාහු ඇතැයි පෙන්වීමට හදති. එවැන්නෙක් හැදින්වෙන්නේ 'සුකරබාහු' යන නමිනි. සුකරබාහුවා රට ගිහින් ජාතිය පාවාදි එනවිට එනවිට ගුවන් තොටුපලෙහි දුර්ගන්ධය පැතිරේ. එය ඉවසිය නොහැකි මිනිස්සු කුමක් කළ යුතුද? [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom