සුඛෝපබෝගී නිවසක් විකිණීමට

chathuramk

Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    සුඛෝපබෝගී නිවසක් විකිණීමට

    කෑගලු නගරයට 500m දුරින් අගනා සුඛෝපබෝගී නිවසක් විකිණීමට ඈත.

    විස්තර සදහා අමතන්න:
    0716603900
    +971524252710 (Viber/WhatsApp)

































































     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    ලුක් එකනම් පට්ට වගේ...කීයක් කියනවද? :nerd: සහ දන්න එකෙක් කියපන් මේ වගේ ගෙයක් හදන්ඩ කීයක් යයිද :)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ලුක් එකනම් පට්ට වගේ...කීයක් කියනවද? :nerd: සහ දන්න එකෙක් කියපන් මේ වගේ ගෙයක් හදන්ඩ කීයක් යයිද :)


    laksa 300k wath yai
     

    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    ලුක් එකනම් පට්ට වගේ...කීයක් කියනවද? :nerd: සහ දන්න එකෙක් කියපන් මේ වගේ ගෙයක් හදන්ඩ කීයක් යයිද :)

    22.9 million
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    Mal autraliawen genawe machan. namanm danne na. lankaweth athi.



    මාර ලුක් ආ... :love: මේවට දාන පෝර මොන්වද මචන්..අපේ ගෙදර තියෙනවා..මෙහෙම මල් නෑ....සල්ලි තිබ්බන්ම් සිරා ගන්නවා,ඒ තරම් හිතට වැදුනා ගේනම් :)
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    IMG-3720.jpg


    පට්ට ගෙදරක්...
    මේ යාඩ් එක හදල තියෙන්නෙ උඩ තට්ටුවෙ නේද...?

    නිදන කාමර කීයක් තියනවද මචං...
    ඊට අමතරව මොනවද තියෙන්නෙ...
    වතුර කොහොමද, හොට් වෝටර් තියනවද
    ඉඩම පර්චස් කීයද..? ගෙදර ඒරියා එක කොච්චරද...?