Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුගතියට දුගතියට යන මග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුගතියට දුගතියට යන මග

දක්ෂිණ ලංකාවේ ප්රධාන සංඝ නායක

රාජකීය පණ්ඩිත, ශාස්ත්රපති

ග්රන්ථ විශාරද, මහෝපාධ්යාය

පල්ලත්තර ශ්රී සුමනජෝති නා හිමි

දිනක් බුදුරජාණන් වහන්සේ කොසොල් රට ශාලා කියන බමුණු ගමට වැඩම කළහ. උන්වහන්සේ තමන්ගෙ ගමට වැඩිය බව දැනගත් බමුණෝ සහ ගම්වැසියෝ මෙයට පෙර උන්වහන්සේ පිළිබඳ අසා තිබුණු අරහාදී බුදු ගුණ සිහිපත් කර එබඳු අරහත් උතුමකු දැකීම, උන්වහන්සේ සමග සතුටු සාමිචි කථා කිරීම කෙතරම් වාසනාවක්දැයි සිතා බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයට ගියහ.

අබෞද්ධයන් වූ මොවුහු බුදුරදුන් සමීපයෙහි හිඳගෙන අහනව භගවත් ගෞතමයන් වහන්ස, මේ ලෝකයෙහි සමහර සත්වයෝ මරණින් මතු සැපයෙන් තොර, නපුරු වැටීමක් ඇති නරකයෙහි උපදිනව.

සමහර සත්වයෝ සැප ඇති, දෙව්ලොව උපදිනව. ගෞතමයන් වහන්ස, මෙයට හේතු මොනවාද? ප්රත්ය මොනවද? (කො හෙතු නො පච්චයො ?) ගෘහපතියෙනි, සත්ත්වයන් නරකයෙහි උපදින්නේ ඔවුන්ගේ අධර්ම චර්යාව, සමචර්යාව නිසයි.

බුදුරජාණන් වහන්සේ මෙසේ කෙටියෙන් උත්තර දුන්නාම බමුණො කියනව ගෞතමයන් වහන්ස, කෙටියෙන් කියන ලද ඔය පිළිතුර අපට තේරෙන්නේ නැහැ. කරුණාකර විස්තර කරල කියන්න. එවිට බුදුහාමුදුරුවෝ අධර්ම චර්යාව සහ සම චර්යාව යන දෙක මෙසේ විස්තර කර වදාළ.

තිවිධා ඛො ගහපතයො කායෙන අධම්මචරියා විසම චරියා හොති, චතුබ්බිධං වාචාය අධම්ම චරියා විසම චරියා හොති, තිවිධං, මනසා අධම්ම චරියා විසම චරියා හොති, ගෘහපතියෙනි, තුන් ආකාරයෙකින් කයින් අධර්ම චර්යා විසම චර්යා සිදුවෙනව.

සතර ආකාරයකින් වචනයෙන් අධර්ම චර්යා විසම චර්යා සිදුවෙනව. තුන් ආකාරයෙකින් මානසික අධර්ම චර්යා විසම චර්යා සිදුවෙනවා. මෙසේ සත්ත්වයන්ගෙන් තුන් දොරින් සිදුවන දුසිරිත් දහයක් තියෙනව කියලා බුදු හිමියෝ වදාළහ.

ඉක්බිති බුදුරජාණන් වහන්සේ මේවා තවත් විස්තර කරමින් මෙසේ වදාළහ. ගෘහපතියෙනි, කයින් සිදුකරන දුසිරිත් ක්රියා මොනවාද? ගෘහපතියෙනි, ඇතැමෙක් දරුණු ලේ තැවරෙන, සත්ත්වයන්ගේ මරණයට හේතු වන ක්රියා කරනවා.

සත්ත්වයන් කෙරෙහි අකරුණාවෙන්, ඔවුන්ගේ ජීවිත විනාශ කරනවා. පර පණ නසනවා. සමහරු ගම් දනවු වනාන්තර ආදී කවර තැනෙක හෝ තියෙන අනුන් සන්තක ධනය හෝ වෙනත් දෑ (හිමිකරුවන් විසින් කයින් හෝ වචනයෙන් හෝ නුදුන් ) සොර සිතින් ගන්නව.

සමහරෙක් මවගේ හෝ පියාගේ හෝ ඒ දෙදෙනාගේම හෝ සොහොයුරකුගේ හෝ සොහොයුරියකගේ හෝ ඤාතියකුගේ හෝ දඬුවමක් නියමිතව සිටින (එනම් ගමක හෝ ගෙයක හෝ විදියක හෝ ජීවත්වන – අසවල් ස්ත්රිය සමීපයට සහවාසය පිණිස යන්නකුට මෙබඳු දඬුවම් පමුණුවන්නේ යැයි නියම කරන ලද ස්ත්රිය හෝ කිසිවෙක් මල්මාලාවකින් වටකොට වෙන්කොට ආරක්ෂා කර සිටින (සම්පූර්ණයෙන් මැය මාගේ භාර්යාව වන්නීය යි කියා යම්පුරුෂයකු විසින් කල්තියා නම නියම කොට ඇය මත්තෙහි හෝ ඇයගේ හාත්පස හෝ මල්මාලාවකින් වටකොට සිටින ස්ත්රිය (ග්රෝත්රයෙන් හෝ ප්රතිපත්තියෙන් හෝ සැමියෙක් සිටින හෝ දරුවකු මවු කුසේ සිටියදී ඒ දරුවා උපන් පසු ඔවුනොවුන්ට ආවාහ විවාහ කර දෙමැයි වැඩිහිටියන් විසින් කල්තියා ගිවිසගෙන සිටියේ නම් එබඳු ස්ත්රියත් සස්වාමිකයි.) යන ස්ත්රීන් සමග යමෙක් සහවාසයෙහි යෙදෙන්නේ නම් එය කාම මිථ්යාචාරයයි, පරදාර සේවනයයි. ගෘහ පතියෙනි, කයෙන් කෙරෙන අධර්ම චර්යා විසම චර්යාව හෙවත් දුශ්චරිත ක්රියා මේවා යි.

ගෘහපතියෙනි, වචනයෙන් කෙරෙන දුසිරිත් මොනවාද? ගෘහපතිවරුනි, සමහරු බොරු කියති.

සභාවක හෝ පිරිසක් මැද දී හෝ නෑයන් මැද දී හෝ කණ්ඩායමක් මැද දී හෝ රජකුලයට අයත් පිරිසක් මැද දී හෝ ඔවුන් අතරට කිසියම් පුද්ගලයකු ගෙනවුත් එම්බල පුරුෂය, තෝ මේ කාරණය පිළිබඳ යමක් දන්නේ නම් එය කියවයි ඇසූ විට ඒ ගැන තමා නොදැන සිටිමින් දනිමි යි කියයි නම් හෝ ඒ ගැන දැන සිටිමින් නොදනිමි යි කියා නම් හෝ තමා නොදුටු දේ දැක්කෙමියි හෝ දැක්ක දේ නොදැක්කෙමි යි හෝ මෙසේ තමාගේ වාසියට හෝ අනුන්ගේ වාසියට හෝ අල්ලස් වැනි යමක් ලබා ගැනීම සඳහා හෝ දැන දැන බොරු කියා නම්, එය මුසාවාදය යි.

ගෘහපතියෙනි, සමහරුන් පිසුණු බස් හෙවත් කේලාම් බස් කියනව. එය ප්රශූන්ය හෙවත් පිසුණා වාචාව යි. ගෘහපතියෙනි, එමෙන්ම ඵරුෂ බස් කියන අය ද සිටිනවා.

අනෙකා හෙළා දකින, පිළිකුල් කරන, කණට අමිහිරි, දුගඳ වහන වන, ක්රෝධය ඇති වන අසන්නාගේ හිත නොසන්සුන් කරවන වචන යමෙක් කියනව නම් ඒවා ඵරුෂ වචන යි.

ගෘහපතියෙනි, එසේම සමහරු නිරර්ථක, හිස් වචන හෙවත් සම්ඵප්ප්රලාප කියනවා. ඒවා අවස්ථාවට නොගැලපෙයි. අවැඩ පිණිස හේතු වෙයි. දහමට විනයට විරුද්ධ වෙයි. ගෘහපතිවරුනි, පුද්ගලයා මනසින් ද ධර්ම චර්යාවෙහි, විසම චර්යාවෙහි යෙදෙයි. සමහරු ලෝභයෙන් හෙවත් අභිධ්යාවෙන් යුක්ත වෙති. ගෘහපතිවරුනි, සමහරු ව්යාපාද සිත් ඇත්තෝ ද වෙති.

එය ව්යාපාද දුශ්චරිතයයි. ගෘහපතිවරුනි, සමහරු මිථ්යාදෘෂ්ටික වෙති.

යමක් ගැන දකින්නේ, විපරීත ලෙසිනි. ඔවුන්ගේ සිතිවිලි අකුසල සහගතයි. එනම් නත්ථි දින්නං (දානමානාදියෙහි විපාක නැත) නත්ථි යිට්ඨං (මහාදානාදියෙහි විපාක නැත) නත්ථි හුතං (පූජා කළ දෙයෙහි විපාක නැත) නත්ථි සුකට දුක්කටානං කම්මානං ඵලං විපාකො (කුසල අකුසල කර්මයන්ගේ විපාක නැත), නත්ති මාතා, නත්ථි පිතා (මවට පියාට සැලකුවත් විපතක් කළත් එයට හොඳ හෝ නරක විපාකයක් ලැබෙන්නේ නැත), නත්ථි සත්තා ඔපපතිකා (දෙවියන් බඹුන් ආදී ඕපපාතිකව උපන් භවයෙන් චුතව නැවත භවයක පහළ වන සත්ත්වයන් නැත), නත්ථි ලෝකේ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මා පටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ඤ ලොකං සයං අභිඤ්ඤා සචිඡිකත්වා පවෙදෙති( යහපත් ප්රතිපදා අනුගමනයෙන් මෙලොව හා පරලොව ගැන තමන්ගේ විශිෂ්ට නුවණින් දැනගෙන ප්රකාශ කරන දිවැස් ඇති බුදුවරුන් වැනි උතුමන් ලොව නැත) ගෘහපතියෙනි, මේ කියන ලද දස වස්තුක මිථ්යා දෘෂ්ටිය ඇතුළු ඉහත කී කරුණු තුන, මනසින් සිදු කැරෙන අධර්ම චර්යාව විසම චර්යායි. ගෘහපතියෙනි, මෙකී අධර්ම චර්යා, විසම චර්යා හේතු කොටගෙන සත්ත්වයෝ ශරීරයාගේ බිඳිමෙන් (මරණින් මතු) අපාය සංඛ්යාත නිරයෙහි උපදිති යි සාලෙය්යක ගෘහපතියන්ට දේශනා කළහ.

[QUOTE="Akatosh, post: 10279456, member: 359115"] [b]සුගතියට දුගතියට යන මග[/b] [COLOR=DarkSlateGray][B][SIZE=4]දක්ෂිණ ලංකාවේ ප්රධාන සංඝ නායක රාජකීය පණ්ඩිත, ශාස්ත්රපති ග්රන්ථ විශාරද, මහෝපාධ්යාය පල්ලත්තර ශ්රී සුමනජෝති නා හිමි [/SIZE][/B][/COLOR][SIZE=4][COLOR=DarkSlateGray] දිනක් බුදුරජාණන් වහන්සේ කොසොල් රට ශාලා කියන බමුණු ගමට වැඩම කළහ. උන්වහන්සේ තමන්ගෙ ගමට වැඩිය බව දැනගත් බමුණෝ සහ ගම්වැසියෝ මෙයට පෙර උන්වහන්සේ පිළිබඳ අසා තිබුණු අරහාදී බුදු ගුණ සිහිපත් කර එබඳු අරහත් උතුමකු දැකීම, උන්වහන්සේ සමග සතුටු සාමිචි කථා කිරීම කෙතරම් වාසනාවක්දැයි සිතා බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයට ගියහ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] අබෞද්ධයන් වූ මොවුහු බුදුරදුන් සමීපයෙහි හිඳගෙන අහනව භගවත් ගෞතමයන් වහන්ස, මේ ලෝකයෙහි සමහර සත්වයෝ මරණින් මතු සැපයෙන් තොර, නපුරු වැටීමක් ඇති නරකයෙහි උපදිනව. සමහර සත්වයෝ සැප ඇති, දෙව්ලොව උපදිනව. ගෞතමයන් වහන්ස, මෙයට හේතු මොනවාද? ප්රත්ය මොනවද? (කො හෙතු නො පච්චයො ?) ගෘහපතියෙනි, සත්ත්වයන් නරකයෙහි උපදින්නේ ඔවුන්ගේ අධර්ම චර්යාව, සමචර්යාව නිසයි.[IMG]http://www.lakehouse.lk/budusarana/2009/06/15/z_p05-suga.jpg[/IMG] බුදුරජාණන් වහන්සේ මෙසේ කෙටියෙන් උත්තර දුන්නාම බමුණො කියනව ගෞතමයන් වහන්ස, කෙටියෙන් කියන ලද ඔය පිළිතුර අපට තේරෙන්නේ නැහැ. කරුණාකර විස්තර කරල කියන්න. එවිට බුදුහාමුදුරුවෝ අධර්ම චර්යාව සහ සම චර්යාව යන දෙක මෙසේ විස්තර කර වදාළ. තිවිධා ඛො ගහපතයො කායෙන අධම්මචරියා විසම චරියා හොති, චතුබ්බිධං වාචාය අධම්ම චරියා විසම චරියා හොති, තිවිධං, මනසා අධම්ම චරියා විසම චරියා හොති, ගෘහපතියෙනි, තුන් ආකාරයෙකින් කයින් අධර්ම චර්යා විසම චර්යා සිදුවෙනව. සතර ආකාරයකින් වචනයෙන් අධර්ම චර්යා විසම චර්යා සිදුවෙනව. තුන් ආකාරයෙකින් මානසික අධර්ම චර්යා විසම චර්යා සිදුවෙනවා. මෙසේ සත්ත්වයන්ගෙන් තුන් දොරින් සිදුවන දුසිරිත් දහයක් තියෙනව කියලා බුදු හිමියෝ වදාළහ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මේවා තවත් විස්තර කරමින් මෙසේ වදාළහ. ගෘහපතියෙනි, කයින් සිදුකරන දුසිරිත් ක්රියා මොනවාද? ගෘහපතියෙනි, ඇතැමෙක් දරුණු ලේ තැවරෙන, සත්ත්වයන්ගේ මරණයට හේතු වන ක්රියා කරනවා. සත්ත්වයන් කෙරෙහි අකරුණාවෙන්, ඔවුන්ගේ ජීවිත විනාශ කරනවා. පර පණ නසනවා. සමහරු ගම් දනවු වනාන්තර ආදී කවර තැනෙක හෝ තියෙන අනුන් සන්තක ධනය හෝ වෙනත් දෑ (හිමිකරුවන් විසින් කයින් හෝ වචනයෙන් හෝ නුදුන් ) සොර සිතින් ගන්නව. සමහරෙක් මවගේ හෝ පියාගේ හෝ ඒ දෙදෙනාගේම හෝ සොහොයුරකුගේ හෝ සොහොයුරියකගේ හෝ ඤාතියකුගේ හෝ දඬුවමක් නියමිතව සිටින (එනම් ගමක හෝ ගෙයක හෝ විදියක හෝ ජීවත්වන – අසවල් ස්ත්රිය සමීපයට සහවාසය පිණිස යන්නකුට මෙබඳු දඬුවම් පමුණුවන්නේ යැයි නියම කරන ලද ස්ත්රිය හෝ කිසිවෙක් මල්මාලාවකින් වටකොට වෙන්කොට ආරක්ෂා කර සිටින (සම්පූර්ණයෙන් මැය මාගේ භාර්යාව වන්නීය යි කියා යම්පුරුෂයකු විසින් කල්තියා නම නියම කොට ඇය මත්තෙහි හෝ ඇයගේ හාත්පස හෝ මල්මාලාවකින් වටකොට සිටින ස්ත්රිය (ග්රෝත්රයෙන් හෝ ප්රතිපත්තියෙන් හෝ සැමියෙක් සිටින හෝ දරුවකු මවු කුසේ සිටියදී ඒ දරුවා උපන් පසු ඔවුනොවුන්ට ආවාහ විවාහ කර දෙමැයි වැඩිහිටියන් විසින් කල්තියා ගිවිසගෙන සිටියේ නම් එබඳු ස්ත්රියත් සස්වාමිකයි.) යන ස්ත්රීන් සමග යමෙක් සහවාසයෙහි යෙදෙන්නේ නම් එය කාම මිථ්යාචාරයයි, පරදාර සේවනයයි. ගෘහ පතියෙනි, කයෙන් කෙරෙන අධර්ම චර්යා විසම චර්යාව හෙවත් දුශ්චරිත ක්රියා මේවා යි. ගෘහපතියෙනි, වචනයෙන් කෙරෙන දුසිරිත් මොනවාද? ගෘහපතිවරුනි, සමහරු බොරු කියති. සභාවක හෝ පිරිසක් මැද දී හෝ නෑයන් මැද දී හෝ කණ්ඩායමක් මැද දී හෝ රජකුලයට අයත් පිරිසක් මැද දී හෝ ඔවුන් අතරට කිසියම් පුද්ගලයකු ගෙනවුත් එම්බල පුරුෂය, තෝ මේ කාරණය පිළිබඳ යමක් දන්නේ නම් එය කියවයි ඇසූ විට ඒ ගැන තමා නොදැන සිටිමින් දනිමි යි කියයි නම් හෝ ඒ ගැන දැන සිටිමින් නොදනිමි යි කියා නම් හෝ තමා නොදුටු දේ දැක්කෙමියි හෝ දැක්ක දේ නොදැක්කෙමි යි හෝ මෙසේ තමාගේ වාසියට හෝ අනුන්ගේ වාසියට හෝ අල්ලස් වැනි යමක් ලබා ගැනීම සඳහා හෝ දැන දැන බොරු කියා නම්, එය මුසාවාදය යි. ගෘහපතියෙනි, සමහරුන් පිසුණු බස් හෙවත් කේලාම් බස් කියනව. එය ප්රශූන්ය හෙවත් පිසුණා වාචාව යි. ගෘහපතියෙනි, එමෙන්ම ඵරුෂ බස් කියන අය ද සිටිනවා. අනෙකා හෙළා දකින, පිළිකුල් කරන, කණට අමිහිරි, දුගඳ වහන වන, ක්රෝධය ඇති වන අසන්නාගේ හිත නොසන්සුන් කරවන වචන යමෙක් කියනව නම් ඒවා ඵරුෂ වචන යි. ගෘහපතියෙනි, එසේම සමහරු නිරර්ථක, හිස් වචන හෙවත් සම්ඵප්ප්රලාප කියනවා. ඒවා අවස්ථාවට නොගැලපෙයි. අවැඩ පිණිස හේතු වෙයි. දහමට විනයට විරුද්ධ වෙයි. ගෘහපතිවරුනි, පුද්ගලයා මනසින් ද ධර්ම චර්යාවෙහි, විසම චර්යාවෙහි යෙදෙයි. සමහරු ලෝභයෙන් හෙවත් අභිධ්යාවෙන් යුක්ත වෙති. ගෘහපතිවරුනි, සමහරු ව්යාපාද සිත් ඇත්තෝ ද වෙති. එය ව්යාපාද දුශ්චරිතයයි. ගෘහපතිවරුනි, සමහරු මිථ්යාදෘෂ්ටික වෙති. යමක් ගැන දකින්නේ, විපරීත ලෙසිනි. ඔවුන්ගේ සිතිවිලි අකුසල සහගතයි. එනම් නත්ථි දින්නං (දානමානාදියෙහි විපාක නැත) නත්ථි යිට්ඨං (මහාදානාදියෙහි විපාක නැත) නත්ථි හුතං (පූජා කළ දෙයෙහි විපාක නැත) නත්ථි සුකට දුක්කටානං කම්මානං ඵලං විපාකො (කුසල අකුසල කර්මයන්ගේ විපාක නැත), නත්ති මාතා, නත්ථි පිතා (මවට පියාට සැලකුවත් විපතක් කළත් එයට හොඳ හෝ නරක විපාකයක් ලැබෙන්නේ නැත), නත්ථි සත්තා ඔපපතිකා (දෙවියන් බඹුන් ආදී ඕපපාතිකව උපන් භවයෙන් චුතව නැවත භවයක පහළ වන සත්ත්වයන් නැත), නත්ථි ලෝකේ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මා පටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ඤ ලොකං සයං අභිඤ්ඤා සචිඡිකත්වා පවෙදෙති( යහපත් ප්රතිපදා අනුගමනයෙන් මෙලොව හා පරලොව ගැන තමන්ගේ විශිෂ්ට නුවණින් දැනගෙන ප්රකාශ කරන දිවැස් ඇති බුදුවරුන් වැනි උතුමන් ලොව නැත) ගෘහපතියෙනි, මේ කියන ලද දස වස්තුක මිථ්යා දෘෂ්ටිය ඇතුළු ඉහත කී කරුණු තුන, මනසින් සිදු කැරෙන අධර්ම චර්යාව විසම චර්යායි. ගෘහපතියෙනි, මෙකී අධර්ම චර්යා, විසම චර්යා හේතු කොටගෙන සත්ත්වයෝ ශරීරයාගේ බිඳිමෙන් (මරණින් මතු) අපාය සංඛ්යාත නිරයෙහි උපදිති යි සාලෙය්යක ගෘහපතියන්ට දේශනා කළහ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom