Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුගතියට දුගතියට යන මග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනතුරුව ධර්මචර්යා, සමචර්යා දෙක විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ වදාරනව ‘තිවිධං ඛො ගහපතයො, ධම්මචරියා සමචරියා හොති’ යනාදී වශයෙන් ‘ගෘහපතියෙනි’, පුද්ගලයාගේ ධර්මයෙහි හැසිරීම, යහපත් හැසිරීම නිසා, ඔවු අතින් සිදුවන යහපත් දෑ පිළිබඳ විස්තර කරමින්, පුද්ගලයාගේ කයින් සිදුවන යහපත් ක්රියා තුනක් වදාළහ.

ගෘහපතිවරුනි, මෙලොව සමහර කෙනෙක් ප්රාණඝාතනයෙන් වැළකී දඬු මුඟුරු, ඉවත දමා අවි ආයුධ අත්හැර, පවට ලජ්ජාවෙන් අන්යයන් කෙරෙහි දයාවෙන් සියලු සත්ත්වයන් කෙරෙහි හිතවත් කමින් හා අනුකම්පාවෙන් වාසය කරයි.

එසේම සමහර කෙනෙක් හිමියා නුදුන් දෑ සොර සිතින් නොගනිති. කාමයෙහි වරදවා නොහැසිරෙති.

ඔහු කායික වශයෙන් දුසිරිතෙන් වැළකුණු කෙනෙකි. ගෘහපතිවරුනි, වචනයෙන් සිදුවන යහපත් ක්රියා කවරේද? මේ ලෝකයෙහි සමහර කෙනෙක් මුසාවාදයෙන් වැළකී සිටියි. එසේම සමහර කෙනෙක් පිසුණු බස් හෙවත් කේලාම් කීමෙන් වැළකී මෙතැන අය කී දේ අසා මේ අය බිඳවීමට අතන සිටින අයට එය නොකියයි. සමගි කිරීමට යෝග්ය වචනම කියයි.

තවද ගෘහපතියෙනි, සමහර කෙනෙක් ඵරුෂ වචන කීමෙන් වැළකී කෙල තොළු නොවූ කනට සුව එළවන, ආදරණීය, හිත සතුටු කරන, ශිෂ්ට වූ, බොහෝ දෙනාට පි්රය උපදවන, බොහෝ දෙනාගේ මන වඩන කථා කරති.

සමහර කෙනෙක් සම්ඵප්ප්රලාපයෙන් වැළකී, නිරර්ථක වචන කීමෙන් වැළකී, අවස්ථානුකූල, සත්ය වූ, අර්ථවත්, ධර්මානුකූල, විනයානුකූල, යහපත්, උපදේශාත්මක වචනම කථා කරති. ගෘහපතියෙනි, මෙසේ යහපත් පුද්ගලයාගේ සිවු වැදෑරුම් යහපත් වදන් වලින්, වචනය පිළිබඳ ධර්මචර්යාව, සමචර්යාව සම්පූර්ණ වෙයි.

ගෘහපතිවරුනි, මනස පිළිබඳ ත්රිවිධ ධර්ම චර්යාව, සමචර්යාව සිදුවන්නේ කෙසේද? ගෘහපතියෙනි, සමහර කෙනෙක් අභිධ්යාවෙන් හෙවත් අන්සතු වස්තුව කෙරෙහි විසම ලෝභයෙන් වැළැකුණේ වෙයි. එසේම අන්යයා කෙරෙහි ව්යාපාද හෙවත් හිංසන සිතින් වැළකුණේ වෙයි.

තවද මිථ්යා දෘෂ්ටියෙන් වැළකී, සමෘග්දෘෂ්ටික වූවහු අවිපරීත දර්ශනයෙන් හෙවත් යථා තත්ත්වය නුවණින් දකිමින් වෙසෙත්වා යනුවෙන් සිතයි. ඉහත කී පරිදි මිථ්යා දෘෂ්ටියෙන් වැළකී දුන් දෙයෙහි විපාක ඇත.

දානාදියෙහි, යාගාදියෙහි, මහායාගාදියෙහි විපාක ඇත. කුසලාකුසල කර්මවල හොඳ නරක විපාක ඇත. පරලොව සිටියහුට මරණින් පසු මෙලොවක් ඇත. මෙලොව සිටියහුට මරණින් පසු පරලොව ඉපදීමක් ඇත. මවට පියාට සැලකීමෙන් හොඳ විපාක ලැබේ. දෙවි බඹුන් ආදී ඕපපාතික සත්ත්වයින් ඇත. යහපත් ප්රතිපත්ති පුරන මෙලොව හා පරලොව පිළිබඳ තමන්ගේම විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරගෙන ලොව තතු ලොවට ප්රකාශ කළ හැකි මහණ බමුණෝ සිටිති. මෙසේ සිතීම, ධර්ම චර්යාවයි. සමචර්යාවයි.

මෙම කායික හා මානසික ධර්ම චර්යා සමචර්යා හේතුකොටගෙන සත්ත්වයෝ මරණින් පසු සුගති සංඛ්යාත ස්වර්ගයෙහි උපදිතියි බුදුරජාණන් වහන්සේ සාලගාම වාසී ගෘහපතියන්ට දේශනා කළ සේක.

තවදුරටත් කරුණු දක්වමින් බුදුරජාණන් වහන්සේ ගෘහපතියෙනි, ධර්මචර්යාවෙන් සහ සමචර්යාවෙන් යුත් පුද්ගලයා මරණින් පසු ක්ෂ්ත්රිය මහාසාර කුලයෙහි හෝ ශාස්ත්රපති මහාසාර කුලයෙහි හෝ ඉපදීමට කැමැති නම් එම කුලයක ඉපදිය හැකි ය. තවද ධර්මයෙහි හැසිරෙන්නා මට මරණින් පසු චාතුර්මහාරාජිත දෙවියන් අතර, තාවතිංස දෙවියන් අතර, යාම දෙවියන් අතර තුසිත දෙවියන් අතර, නිර්මාණරතී දෙවියන් අතර පරනිර්මිත වසවර්ති දෙවියන් අතර යන සදිව්ය දෙවියන් අතර දෙවියකුව උපදින්නට ඇත්නම් කියා සිතුවොත් මේ ගුණධර්ම බලයෙන් ඒ කවර ලෝකයක හෝ ඉපදිය හැකි ය. තව ද, ධර්ම චර්යාව සමචර්යාව වඩ වඩාත් දියුණු කිරීමෙන් තමා කැමැති නම් පරිත්තාහ, අප්පමානාහ, ආහස්සර, පරිත්තසුභ, අප්පමාණා සුභ, සුභකිණ්න, වෙහප්ඵල, අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකණිට්ඨ යන බ්රහ්ම දෙවිවරුන් අතර ද, එසේම තමා කැමැති නම් ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නෙවසඤ්ඤානාසඤ්ඤායතන යන දෙවියන් අතර ද ඉපදිය හැකි ය.

ගෘහපතියෙනි, තවද ධර්ම චර්යා සමචර්යා පුරණය කළ තැනැත්තාට අහෝ මම ආශ්රවයන් ක්ෂය කිරීමෙන් ආශ්රව රහිත චේතෝවිමුක්තියට සියලු කෙලෙස් බැඳුම් වලින් මිඳුණු අර්හත් ඵල ප්රතිලාභයෙන් සසරින් මිදීමට) පැමිණ සහ පඤ්ඤා විමුක්තියට (සියලු කෙලෙස් බන්ධනවලින් මිදී ලබන ලද අර්හත් ඵල ප්රඥාවට) පැමිණ හෙවත් මේ ආත්මයේදීම මාර්ගඵල අවබෝධ කරගෙන වාසය කරන්නේ නම් යහපතැයි සිතන්නේ නම්, එය ද ලැබිය හැකි බව වදාළහ.

Source

http://www.lakehouse.lk/budusarana/2009/06/15/tmp.asp?ID=vision02

[QUOTE="Akatosh, post: 10279459, member: 359115"] [SIZE=4][COLOR=DarkSlateGray]අනතුරුව ධර්මචර්යා, සමචර්යා දෙක විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ වදාරනව ‘තිවිධං ඛො ගහපතයො, ධම්මචරියා සමචරියා හොති’ යනාදී වශයෙන් ‘ගෘහපතියෙනි’, පුද්ගලයාගේ ධර්මයෙහි හැසිරීම, යහපත් හැසිරීම නිසා, ඔවු අතින් සිදුවන යහපත් දෑ පිළිබඳ විස්තර කරමින්, පුද්ගලයාගේ කයින් සිදුවන යහපත් ක්රියා තුනක් වදාළහ. ගෘහපතිවරුනි, මෙලොව සමහර කෙනෙක් ප්රාණඝාතනයෙන් වැළකී දඬු මුඟුරු, ඉවත දමා අවි ආයුධ අත්හැර, පවට ලජ්ජාවෙන් අන්යයන් කෙරෙහි දයාවෙන් සියලු සත්ත්වයන් කෙරෙහි හිතවත් කමින් හා අනුකම්පාවෙන් වාසය කරයි. එසේම සමහර කෙනෙක් හිමියා නුදුන් දෑ සොර සිතින් නොගනිති. කාමයෙහි වරදවා නොහැසිරෙති. ඔහු කායික වශයෙන් දුසිරිතෙන් වැළකුණු කෙනෙකි. ගෘහපතිවරුනි, වචනයෙන් සිදුවන යහපත් ක්රියා කවරේද? මේ ලෝකයෙහි සමහර කෙනෙක් මුසාවාදයෙන් වැළකී සිටියි. එසේම සමහර කෙනෙක් පිසුණු බස් හෙවත් කේලාම් කීමෙන් වැළකී මෙතැන අය කී දේ අසා මේ අය බිඳවීමට අතන සිටින අයට එය නොකියයි. සමගි කිරීමට යෝග්ය වචනම කියයි. තවද ගෘහපතියෙනි, සමහර කෙනෙක් ඵරුෂ වචන කීමෙන් වැළකී කෙල තොළු නොවූ කනට සුව එළවන, ආදරණීය, හිත සතුටු කරන, ශිෂ්ට වූ, බොහෝ දෙනාට පි්රය උපදවන, බොහෝ දෙනාගේ මන වඩන කථා කරති. සමහර කෙනෙක් සම්ඵප්ප්රලාපයෙන් වැළකී, නිරර්ථක වචන කීමෙන් වැළකී, අවස්ථානුකූල, සත්ය වූ, අර්ථවත්, ධර්මානුකූල, විනයානුකූල, යහපත්, උපදේශාත්මක වචනම කථා කරති. ගෘහපතියෙනි, මෙසේ යහපත් පුද්ගලයාගේ සිවු වැදෑරුම් යහපත් වදන් වලින්, වචනය පිළිබඳ ධර්මචර්යාව, සමචර්යාව සම්පූර්ණ වෙයි. ගෘහපතිවරුනි, මනස පිළිබඳ ත්රිවිධ ධර්ම චර්යාව, සමචර්යාව සිදුවන්නේ කෙසේද? ගෘහපතියෙනි, සමහර කෙනෙක් අභිධ්යාවෙන් හෙවත් අන්සතු වස්තුව කෙරෙහි විසම ලෝභයෙන් වැළැකුණේ වෙයි. එසේම අන්යයා කෙරෙහි ව්යාපාද හෙවත් හිංසන සිතින් වැළකුණේ වෙයි. තවද මිථ්යා දෘෂ්ටියෙන් වැළකී, සමෘග්දෘෂ්ටික වූවහු අවිපරීත දර්ශනයෙන් හෙවත් යථා තත්ත්වය නුවණින් දකිමින් වෙසෙත්වා යනුවෙන් සිතයි. ඉහත කී පරිදි මිථ්යා දෘෂ්ටියෙන් වැළකී දුන් දෙයෙහි විපාක ඇත. දානාදියෙහි, යාගාදියෙහි, මහායාගාදියෙහි විපාක ඇත. කුසලාකුසල කර්මවල හොඳ නරක විපාක ඇත. පරලොව සිටියහුට මරණින් පසු මෙලොවක් ඇත. මෙලොව සිටියහුට මරණින් පසු පරලොව ඉපදීමක් ඇත. මවට පියාට සැලකීමෙන් හොඳ විපාක ලැබේ. දෙවි බඹුන් ආදී ඕපපාතික සත්ත්වයින් ඇත. යහපත් ප්රතිපත්ති පුරන මෙලොව හා පරලොව පිළිබඳ තමන්ගේම විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරගෙන ලොව තතු ලොවට ප්රකාශ කළ හැකි මහණ බමුණෝ සිටිති. මෙසේ සිතීම, ධර්ම චර්යාවයි. සමචර්යාවයි. මෙම කායික හා මානසික ධර්ම චර්යා සමචර්යා හේතුකොටගෙන සත්ත්වයෝ මරණින් පසු සුගති සංඛ්යාත ස්වර්ගයෙහි උපදිතියි බුදුරජාණන් වහන්සේ සාලගාම වාසී ගෘහපතියන්ට දේශනා කළ සේක. තවදුරටත් කරුණු දක්වමින් බුදුරජාණන් වහන්සේ ගෘහපතියෙනි, ධර්මචර්යාවෙන් සහ සමචර්යාවෙන් යුත් පුද්ගලයා මරණින් පසු ක්ෂ්ත්රිය මහාසාර කුලයෙහි හෝ ශාස්ත්රපති මහාසාර කුලයෙහි හෝ ඉපදීමට කැමැති නම් එම කුලයක ඉපදිය හැකි ය. තවද ධර්මයෙහි හැසිරෙන්නා මට මරණින් පසු චාතුර්මහාරාජිත දෙවියන් අතර, තාවතිංස දෙවියන් අතර, යාම දෙවියන් අතර තුසිත දෙවියන් අතර, නිර්මාණරතී දෙවියන් අතර පරනිර්මිත වසවර්ති දෙවියන් අතර යන සදිව්ය දෙවියන් අතර දෙවියකුව උපදින්නට ඇත්නම් කියා සිතුවොත් මේ ගුණධර්ම බලයෙන් ඒ කවර ලෝකයක හෝ ඉපදිය හැකි ය. තව ද, ධර්ම චර්යාව සමචර්යාව වඩ වඩාත් දියුණු කිරීමෙන් තමා කැමැති නම් පරිත්තාහ, අප්පමානාහ, ආහස්සර, පරිත්තසුභ, අප්පමාණා සුභ, සුභකිණ්න, වෙහප්ඵල, අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකණිට්ඨ යන බ්රහ්ම දෙවිවරුන් අතර ද, එසේම තමා කැමැති නම් ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නෙවසඤ්ඤානාසඤ්ඤායතන යන දෙවියන් අතර ද ඉපදිය හැකි ය. ගෘහපතියෙනි, තවද ධර්ම චර්යා සමචර්යා පුරණය කළ තැනැත්තාට අහෝ මම ආශ්රවයන් ක්ෂය කිරීමෙන් ආශ්රව රහිත චේතෝවිමුක්තියට සියලු කෙලෙස් බැඳුම් වලින් මිඳුණු අර්හත් ඵල ප්රතිලාභයෙන් සසරින් මිදීමට) පැමිණ සහ පඤ්ඤා විමුක්තියට (සියලු කෙලෙස් බන්ධනවලින් මිදී ලබන ලද අර්හත් ඵල ප්රඥාවට) පැමිණ හෙවත් මේ ආත්මයේදීම මාර්ගඵල අවබෝධ කරගෙන වාසය කරන්නේ නම් යහපතැයි සිතන්නේ නම්, එය ද ලැබිය හැකි බව වදාළහ. [B]Source[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateGray] [URL]http://www.lakehouse.lk/budusarana/2009/06/15/tmp.asp?ID=vision02[/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom