එක්කෝ ඒ කෑල්ල crop කරලා දාන්න ඕනේ...අන්තිම ඡේදෙ තමයි ආතල්ම...
දැන් දැන් මුන් දෙන්නට මුන් දෙන්න නැතුව ඉන්න බැරි ලයින් එකක් තියෙන්නෙ. අවුලක් නෑ හොඳ ආදර කතා පටන් ගන්නේ රණ්ඩුවකින් කියලා කියනවා නේ
මේවගේ ත්‍රෙඩ් එකකට @2osama නැතුව වැඩක් තියේද බං.. බයවෙන්න දෙයක් නෑ උබට.. ඕකා ට රෙද්දක් ඇදන් මේකට එන්න බැහැ දැන්දැන් දැන් මුන් දෙන්නට මුන් දෙන්න නැතුව ඉන්න බැරි ලයින් එකක් තියෙන්නෙ. අවුලක් නෑ හොඳ ආදර කතා පටන් ගන්නේ රණ්ඩුවකින් කියලා කියනවා නේ![]()