සුගලා දේවියගේ මමියේ අභිරහස

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සුගලා දේවියගේ මමියේ අභිරහස

    පොලොන්නරුව කැළඹු සුගලා දේවියගේ මමියේ අභිරහස..මමිය විනාශ කල සියල්ලන්ම මියගියා.මෙහෙම උනේ කොහොමද ? :shocked::shocked::shocked:

    අදටත් බණ්ඩාරනායක පරම්පරාවේ හොරගොල්ලේ කනත්ත එක්තරා ආකාරයක මමි ගොඩක් තමයි.ඒ නිසා අතීතෙත් මෙරට මමී තිබ්බේ නැහැයි කියන එක Maxtalker වැනි කලුසුද්දන්ගේ විහිලුවක්:yes::yes::yes:
    රෙප් ප්ලීස්.....:yes:
     
    • Like
    Reactions: barath dpriye

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මැරිච්ච ගෑණුන්ගෙ අැට කටු හොය හොය හිටපියව් කාලකණ්ණි. අරහෙ වෙන රටවල මිනිස්සු අඟහරු වලටත් යන්න හදනවා තොපි මැරිච්ච උන්ගෙ අැට හොයනවා..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මැරිච්ච ගෑණුන්ගෙ අැට කටු හොය හොය හිටපියව් කාලකණ්ණි. අරහෙ වෙන රටවල මිනිස්සු අඟහරු වලටත් යන්න හදනවා තොපි මැරිච්ච උන්ගෙ අැට හොයනවා..

    බුදුන් කියලා තියෙන්නේ විශ්වය ගැන හොයන්න එපා කියලා.විශ්වය ගැන හොයන්න විශාල ධනස්කන්දයක් යටකරන එක රටක දුප්පතුන්ට කරන අසාධාරනයක් . මනුස්ස ආත්මයක් ලැබෙන්නේ අමාරුවෙන්.එතනිනුත් පෙර පව් නිසා දුප්පත් වෙලා ඉපදෙනවා.ඒ ජනතාවට මැරෙන්න කලින් දෙයියනේ කියලා ජිවත්වෙන්න පාලකයෝ කටයුතු නොකර වෙන වෙන ග්‍රහලෝක පස්සේ යන එක කොච්චර අසාධාරනද ?

    ඉතිහාසය සෙවීම රටක ජාතියක ඉදිරි පැවැත්මට ඉතා වැදගත්.ඒවගේම අතීතයේ දැනුම වත්මන් සුද්දගේ දැනුමට වඩා ගොඩක් ඉදිරියෙන් තියනවා.ඒ නිසා ඒ පැරනි දැනුම මතු කල හැක්කේ පුරාවිද්යාවට. ඒ නිසා ලොව වටිනාම විෂය පුරාවිද්යාව.ඒ පැරණි දැනුම මගින් යහපත් මිනිස් දිවියක් නිර්මාණය කරන්න පුලුවන්
    :yes::yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    විශ්ව ගවේශනය කරන්නෙ දුප්පත් රටවල නෙමෙයි බන්. අනික උන් පොහොසත් වෙලා තියෙන්නෙ අලුත් අලුත් දේවල් සොයාගත්ත නිසා. නව සොයාගැනීම් නව නිශ්පාදන නිසා. එහෙම නැතුව වංශෙ කබල් ගගා ඉඳල නෙමෙයි. අර කතාවකුත් තියෙන්නෙ අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොවේ නොවේ සමතා කියල. ඉතින් දැන් ඔය යල් පැනගිය තාක්ශනය ගැන හොයල වෙලාව නාස්ති කරල වැඩක් නෑ.........
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    විශ්ව ගවේශනය කරන්නෙ දුප්පත් රටවල නෙමෙයි බන්. අනික උන් පොහොසත් වෙලා තියෙන්නෙ අලුත් අලුත් දේවල් සොයාගත්ත නිසා. නව සොයාගැනීම් නව නිශ්පාදන නිසා. එහෙම නැතුව වංශෙ කබල් ගගා ඉඳල නෙමෙයි. අර කතාවකුත් තියෙන්නෙ අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොවේ නොවේ සමතා කියල. ඉතින් දැන් ඔය යල් පැනගිය තාක්ශනය ගැන හොයල වෙලාව නාස්ති කරල වැඩක් නෑ.........

    අතීතේ තියන තාක්ෂනේට ලගට එන්නවත් තාම උඹලගේ සුද්දට පුලුවන් උනේ නෑ කලු සුද්දෝ.උබලාගේ සුද්දා පනදාගෙන ටෙලිෆොන් හැදුවට ඉස්සර කාලේ මනස දියුණු කල සමාජය පනිවිඩ යැව්වේ සිතෙන් සිතට ටෙලිපති හරහා කිසිම උපකරණයක් නැතුව.දැන් කියපන් කවුද වැඩියෙන් දියුණු කියලා :cool:

    පෝසත් කියන රටවල් වලත් ගොඩක් දුප්පත්තු ඉන්නවා.හොදම උදාහරනේ ඉන්දියාව.රෙන්න ලැට් එකක් නැති මිනිස්සු ඉන්න රටක් හදට චන්ද්‍රිකා යවනවා..:lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අතීතේ තියන තාක්ෂනේට ලගට එන්නවත් තාම උඹලගේ සුද්දට පුලුවන් උනේ නෑ කලු සුද්දෝ.උබලාගේ සුද්දා පනදාගෙන ටෙලිෆොන් හැදුවට ඉස්සර කාලේ මනස දියුණු කල සමාජය පනිවිඩ යැව්වේ සිතෙන් සිතට ටෙලිපති හරහා කිසිම උපකරණයක් නැතුව.දැන් කියපන් කවුද වැඩියෙන් දියුණු කියලා :cool:

    පෝසත් කියන රටවල් වලත් ගොඩක් දුප්පත්තු ඉන්නවා.හොදම උදාහරනේ ඉන්දියාව.රෙන්න ලැට් එකක් නැති මිනිස්සු ඉන්න රටක් හදට චන්ද්‍රිකා යවනවා..:lol:

    හෙහෙ ඕව ගිහිල්ල කියපන් කොන්ඩෙ බැඳපු චීන්නුන්ට. සුද්ද අද කරල තියෙන තාක්ශනේ ඉතිහාසයෙ කවරදාකවත් තිබිල නෑ. උන් හොයගත්තෙ නැත්නන් උඹල වගේ ගෝත්‍රිකයො තවමත් හිතාගෙන ඉන්නෙ ලෝකෙ කියන්නෙ තැටියක් කියල.අඩුම තරමෙ උඹට අද මේව මෙහෙම ඇවිල්ල කියන්නවත් වෙන්නෙ නෑ සුද්ද ඉන්ටනෙට් කම්පියුටර් හොයගත්තෙ නැත්නන්. උඹලගෙ ඉතින් තවත් බොරු අවුරුදු 2500යෙ පම්පෝරිය විතරයි. සුද්ද නැත්නන් උඹල තවමත් කොල අතු ඇඳගෙන ගිනිගොඩක් වටේට නට නට ඉඳී..........:lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හෙහෙ ඕව ගිහිල්ල කියපන් කොන්ඩෙ බැඳපු චීන්නුන්ට. සුද්ද අද කරල තියෙන තාක්ශනේ ඉතිහාසයෙ කවරදාකවත් තිබිල නෑ. උන් හොයගත්තෙ නැත්නන් උඹල වගේ ගෝත්‍රිකයො තවමත් හිතාගෙන ඉන්නෙ ලෝකෙ කියන්නෙ තැටියක් කියල.අඩුම තරමෙ උඹට අද මේව මෙහෙම ඇවිල්ල කියන්නවත් වෙන්නෙ නෑ සුද්ද ඉන්ටනෙට් කම්පියුටර් හොයගත්තෙ නැත්නන්. උඹලගෙ ඉතින් තවත් බොරු අවුරුදු 2500යෙ පම්පෝරිය විතරයි. සුද්ද නැත්නන් උඹල තවමත් කොල අතු ඇඳගෙන ගිනිගොඩක් වටේට නට නට ඉඳී..........:lol::lol::lol:

    අනේ කලුසුද්දෝ,උඹලගේ මහ එකාලට කලින් බුදුනුත් දැනන් හිටියා ලෝකය ගෝලාකාරයි කියලා.තීසහස්සි මහාසහස්සි ලෝකධාතු කියන්නේ මොකක්ද කියලවත් තාම තොගේ සුද්දා දන්නේ නෑහැ කවලමෝ...සුද්දා ඔවා හොයාගත්තේ පෙරදිග පොත් බලලා.හිට්ලර් පියාඹන පිරිසි හැදුවේ වයිමානික ශාස්ථ්‍රය කියන රාවණාගේ ගුවන්යානා තාක්ෂනේ කොපි කරලා .උබලගේ මහෑකාලා අනුන්ගේ දේ කොපි කරලා තමන්ගේ වගේ කියන්න හරි රුසියෝ...:yes::yes::yes:

    අදටත් හොද කරන්න බැහැයි කියලා උබලගේ බටහිර ඩොක්කු විසිකරන ලෙඩ්ඩු හොද කරන්නේ මනස සහ මෝලයේ සයිල අවදි කරපු සෘෂි දැනුම ඇති පුස්කොල පොත්වලින් කලුසුද්දෝ.මොලයේ සහ මනසේ හැකියාව දන්නේ නැතිනම් මේ ෆිල්ම් එකවත් බලපන්

    Lucy_%282014_film%29_poster.jpg

    කොටින්ම කියනවනම් තොපිලගේ බටහිර වෙදකමේ මහ එකා හිපොක්‍රටිස්ටත් ඒ දැනුම ලැබුනේ මෙරට සහ පෙරදිග දැනුම යුරෝපයට ගෙනගිය අරාබි වෙලෙන්දුන්ගෙන් කියලා හෙලි වෙලා ඉවරයි :yes::yes:

    උඹලගේ සුද්දා කෑලේ මස් තම්බ තම්බ ඉන්න කොට තමයි මෙහෙ උන් නහුතේ ලිව්වේ. :lol::lol::lol::lol:

    යෝධ ඇලේ නැම්ම වගේ සියුම් නැම්මක් ගන්න අදටත් තොගේ සුද්දට බෑ කලුසුද්දෝ.ඒක තමයි තිත්ත ඇත්ත...
    :cool:
     
    හොඳටම රිදිල.රිදීමේ උපරිම:lol::lol::lol:. ඔය මෝඩ කතාවලින් වැඩක් නෑ බන්.දැන් සුද්ද ලෝකෙ අල්ලල ඉවරයි. අනිත් එක උඹලගෙ මොනවහරි දියුනු තාක්ශනයක් තිබුනත් උඹලගෙ මහ එවුන් ඒවට ගුරු මුශ්ටිය තියාගෙන අස්සෙ ගහගෙන හිටිය ලෝකෙට දුන්නෙ නෑ. ඉතින් ඒව එහෙමම යට ගියා.තොපිලගෙ ඉතින් උපන්ගෙයි කුහකකම තමයි මොනව කරන්නද. දැන් ඉතින් මේ මගුල් කර කර බොරු බයිල ගහගහ ඉන්නෙ නැතුව දියුනු රටකට යන්න බලපන්. අඩුම තරමෙ ඉන්දියාවට හරි කමක් නෑ:P:P. නැත්නන් ඉතින් ලංකාවෙ හිටියොත්නන් ඉතින් අනාගතයක් නැතිවෙනව ඒක හින්ද ඉක්මන් කරපන්:sorry::shocked:.....
     
    ගුරු මුෂ්ටිය නිසා තමා දේශීයේ වෙදකමේ අනන්යතාවය රැකුනේ .නැත්තම් මෙලහකටත් සුද්දා පුස්කොල ටික කොපි කරලා පෙති හදාලා පේටන්ට් එකත් අරගෙන බලපල්ලකෝ අපේ හපන්කම් කියලා බෙරිහන් දේවි .නොබෙල් තෑගිත් ගනීවි.:lol::lol:ඒවට රෑවෙටෙන කාලේ ගියා.:yes:ලෝකේ හැමදේම අනිත්යයි.සුද්දටත් හැමදාම ලෝකේ අල්ලගෙන ඉන්න බෑ .අනාගත ලොකේ පාලනය ඉන්දියානු සාගර කලාපයට හිමිවන බව ආර්ථික ඔස්කාර්ලා හොයාගෙන ඉවරයි කලුසුද්දෝ..:cool::cool:මෙරටට කෙලෙව්වේ දුෂිත දේශපාලුවෝ.ඒකයි මිනිස්සු රටයන්නේ ..තොපිලා වගේ කලුසුද්දෝ තමයි උන්ව පත් කලේ ..:angry: