Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුජාත දියණිය නාට්‍යයෙන් ශ්‍රීලාංකික මෝඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊළඟට යන්න හදන නාට්‍යය සුජාතා දියණි එකේ තීම් එකට වඩා සෑහෙන්න වෙනස් තීම් එකක් යටතේ යන්නේ...සටන් ගිල්පය හරහා ගලා යන කතාවක් තියෙන්නේ..කෙලින්ම යුග දෙක වෙනස්...ඒ වෙනස බලන අයට තේරෙයි අපේ උන් ඒකෙත් ඩබින් කෑවොත් ඒකත් ඉවරයි..කලින් එක තනිකරම ලියන බාසවෙන් කලේ...ඉංගීසි සිංහලට ට්‍රාන්ස්ටේල් කරලා අවස්ථා සම්බන්ධය නැතිව අඩුම ගානේ ඒ ටික අරන් ගිහින් සන්සස්ගල සර් ට වත් දුන්නා නම් වචන ටික දාලා වාක්‍ය හදලා දෙයි..එච්චර හොඳට හදලා නිකන් දීපු නිර්මාණෙත් ලංකාවෙන් චොර කර ගත්තා..බඩ් කිරීමෙදී පුහුණුව තිබුන කීපදෙනෙකු ඇරෙන්න අනික් අය සාර්ථකම උනේ නෑ..ඒ වගේම ඔරිජිනල් ටර්ක් එක කොපි කරලා සිංහල එකක් ගැහුවට මියුසික් කරන්න ගිහින් ඒකත් චොර කර ගත්තා..මිනිස්සුන්ට ඔය ගමන්ම ඔරිජිනල් එකත් Eng සබ් දාලා පෙන්නුවා නම් මිනිස්සුන්ට වෙනස හොඳට තේරෙයි..ඒත් ඊට වඩා හොඳට දෙවෙනි නිර්මාණයට ලෑස්ති වෙලා තියෙනවා..

මොනව උනත් අපේ රටේ හොඳ දෙයක් අඩුම ගානේ එක දවසකට උනත් කමක් නෑ..මතක හිටින දෙයක් එක්ක ආවොත් එදා ඉඳල හැම දේම වෙනස් වේවී.ඒ දවස එකතෙක් T.V off කර බලා සිටිමු...

සුජාතා දියණි රටවල් 66ක පෙන්නලත් වැඩිම Episode ගානකට කැඩුවේ ලංකාවද කොහෙද (78 ක්) ඔරිජිනල් එක 54 Episodes..නාට්‍යය වැඩිම මඩක් කෑවෙත් අපේ රටෙන්..එකෙක් වත් ඒ ගැන වචනයක් වත් කියන්නේ නෑ..රටෙන් 10%ක් හරි මේක හොඳ නෑ කියනවා නම් ඒ ඇයි කියලා හොයලා බලන්න ඕන..8% විතරම අකමැති ඩබින් සීන් එකටයි.ලියන බාසවෙන් ගිය එකටයි ගිය වෙලාව නිසයි..ඔරිජිනල් ප්‍රින්ට් එකෙන් විනාඩි 35ක් අරන් පැයක් වෙනකන් අදිනවා..මිනිස්සු වැඩ ඇරිලා දෙයියනේ කියලා ගෙට ගොඩ වෙන්නේ 6:00- 7:30ත් අතර...ඒ දේවල් වලට නාට්‍යයට කරන්න දෙයක් නෑ..කීපදෙනෙක් කතාව බෝරිං කියලා තිබුනා..තව කට්ටිය මේක බලලා වත් නෑ.. ඒත් අකමැති,උයන පිහන දේවල් නේ ඕකේ තියෙන්නේ අපි මොනා කරන්නද..දන්න දේවලුත් නෙමෙයි හදන්නේ..මුලදි මෙකේ හදන කෑම ගැන විස්තර ගියා..පස්සේ ඒවා ඩබින් නැතිව ස්කිප් උනා..(ගෙවල් වල ඉන්න කට්ටිය ඒව උයන්න ගිහින් මොන දේවල් කර ගත්තද දන්නේ නෑ..)

[QUOTE="Randike Mendis, post: 14443880, member: 313349"] [CENTER][SIZE=4][COLOR=Purple]ඊළඟට යන්න හදන නාට්‍යය සුජාතා දියණි එකේ තීම් එකට වඩා සෑහෙන්න වෙනස් තීම් එකක් යටතේ යන්නේ...සටන් ගිල්පය හරහා ගලා යන කතාවක් තියෙන්නේ..කෙලින්ම යුග දෙක වෙනස්...ඒ වෙනස බලන අයට තේරෙයි අපේ උන් ඒකෙත් ඩබින් කෑවොත් ඒකත් ඉවරයි..කලින් එක තනිකරම ලියන බාසවෙන් කලේ...ඉංගීසි සිංහලට ට්‍රාන්ස්ටේල් කරලා අවස්ථා සම්බන්ධය නැතිව අඩුම ගානේ ඒ ටික අරන් ගිහින් සන්සස්ගල සර් ට වත් දුන්නා නම් වචන ටික දාලා වාක්‍ය හදලා දෙයි..එච්චර හොඳට හදලා නිකන් දීපු නිර්මාණෙත් ලංකාවෙන් චොර කර ගත්තා..බඩ් කිරීමෙදී පුහුණුව තිබුන කීපදෙනෙකු ඇරෙන්න අනික් අය සාර්ථකම උනේ නෑ..ඒ වගේම ඔරිජිනල් ටර්ක් එක කොපි කරලා සිංහල එකක් ගැහුවට මියුසික් කරන්න ගිහින් ඒකත් චොර කර ගත්තා..මිනිස්සුන්ට ඔය ගමන්ම ඔරිජිනල් එකත් Eng සබ් දාලා පෙන්නුවා නම් මිනිස්සුන්ට වෙනස හොඳට තේරෙයි..ඒත් ඊට වඩා හොඳට දෙවෙනි නිර්මාණයට ලෑස්ති වෙලා තියෙනවා..[/COLOR][/SIZE][COLOR=Purple] [SIZE=4]මොනව උනත් අපේ රටේ හොඳ දෙයක් අඩුම ගානේ එක දවසකට උනත් කමක් නෑ..මතක හිටින දෙයක් එක්ක ආවොත් එදා ඉඳල හැම දේම වෙනස් වේවී.ඒ දවස එකතෙක් T.V off කර බලා සිටිමු...[/SIZE] [/COLOR][/CENTER] [COLOR=Purple] [/COLOR][SIZE=4] [/SIZE][CENTER][SIZE=4][COLOR=Magenta]සුජාතා දියණි රටවල් 66ක පෙන්නලත් වැඩිම Episode ගානකට කැඩුවේ ලංකාවද කොහෙද (78 ක්) ඔරිජිනල් එක 54 Episodes..නාට්‍යය වැඩිම මඩක් කෑවෙත් අපේ රටෙන්..එකෙක් වත් ඒ ගැන වචනයක් වත් කියන්නේ නෑ..රටෙන් 10%ක් හරි මේක හොඳ නෑ කියනවා නම් ඒ ඇයි කියලා හොයලා බලන්න ඕන..8% විතරම අකමැති ඩබින් සීන් එකටයි.ලියන බාසවෙන් ගිය එකටයි ගිය වෙලාව නිසයි..ඔරිජිනල් ප්‍රින්ට් එකෙන් විනාඩි 35ක් අරන් පැයක් වෙනකන් අදිනවා..මිනිස්සු වැඩ ඇරිලා දෙයියනේ කියලා ගෙට ගොඩ වෙන්නේ 6:00- 7:30ත් අතර...ඒ දේවල් වලට නාට්‍යයට කරන්න දෙයක් නෑ..කීපදෙනෙක් කතාව බෝරිං කියලා තිබුනා..තව කට්ටිය මේක බලලා වත් නෑ.. ඒත් අකමැති,උයන පිහන දේවල් නේ ඕකේ තියෙන්නේ අපි මොනා කරන්නද..දන්න දේවලුත් නෙමෙයි හදන්නේ..මුලදි මෙකේ හදන කෑම ගැන විස්තර ගියා..පස්සේ ඒවා ඩබින් නැතිව ස්කිප් උනා..(ගෙවල් වල ඉන්න කට්ටිය ඒව උයන්න ගිහින් මොන දේවල් කර ගත්තද දන්නේ නෑ..) [/COLOR][/SIZE][COLOR=Magenta] [/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom