සුජාත දියණිය නාට්‍යයෙන් ශ්‍රීලාංකික මෝඩ

kiwwa

Active member
  • Jan 25, 2012
    324
    53
    28
    සුජාත දියණිය නාට්‍යයෙන් ශ්‍රීලාංකික මෝඩ

    සුජාත දියණිය නාට්‍යයෙන් ශ්‍රීලාංකික මෝඩ මෙගා නාට්‍ය කරුවා ඉගෙනගතයුතුදේ ?

    1)ජනප්‍රිය නාට්‍යක් සඳහා ස්ත්‍රී අඩනිරුවත අවශ්‍ය නොවේ.
    2)ලිඛිත බාශාව තවමත් නාට්‍යවලට
    3)ජනප්‍රිය නාට්‍යක් වීමට එයතුල ඇඳුම් විලාසිතා ප්‍රදර්ශන තැබීමට අවශ්‍ය නොවීම .
    4)ප්‍රිය වචන ඇතුලත් දෙබස් කන්ඩ තුලින් බාල මහලු ජනතාව අතරට යෑමට ඇති විශ්මිත හැකියාව .
    5)ජනතාව පහත් රසයක් තමන්ගෙන් ඉල්ලනේ යයි පවසා තවදුරටත් තමාගේ නිර්මාණ බෙලහීනත්වය වසාගැනීමට නොහැකිබව .
    6)තවමත් උසස් කලානිර්මාණ තුලින් සමාජය ගමන් කරන මාර්ගය අපගමනය කළහැකි බව .
    7)කායික සම්බන්ද තා පෙන්වීමකින් තෝරව පුංචි තිරය මත ප්‍රේමයේ සියුම් සුන්දර ගෙත්තමක් කරන්නේ කෙසේද යන්න .
    8)කලානිර්මාන සිදුකිරීමේදී ස්ත්‍රීත්වයට ගරුකිරීම.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    nbIzJGS.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඇත්ත බං..
    ඕකට කට්ටිය ත්රෙන්ඩ් එකට වගේ බනිනවනෙ..
    අපේ පුන්චී එයාගෙ දුවල දෙන්නයි මිස් කරන්නෙ නැතුව ඕක බලනව.. මම අහල බැලුව ඇයි කියල.. ස්ටොරිය දැනගත්තෙ එතකොට මම.. පට්ට ඉන්ටරස්ටින්ග් ස්ටොරියක් යන්නෙ..
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    සුජාත දියණිය නාට්‍යයෙන් ශ්‍රීලාංකික මෝඩ මෙගා නාට්‍ය කරුවා ඉගෙනගතයුතුදේ ?

    1)ජනප්‍රිය නාට්‍යක් සඳහා ස්ත්‍රී අඩනිරුවත අවශ්‍ය නොවේ.
    2)ලිඛිත බාශාව තවමත් නාට්‍යවලට
    3)ජනප්‍රිය නාට්‍යක් වීමට එයතුල ඇඳුම් විලාසිතා ප්‍රදර්ශන තැබීමට අවශ්‍ය නොවීම .
    4)ප්‍රිය වචන ඇතුලත් දෙබස් කන්ඩ තුලින් බාල මහලු ජනතාව අතරට යෑමට ඇති විශ්මිත හැකියාව .
    5)ජනතාව පහත් රසයක් තමන්ගෙන් ඉල්ලනේ යයි පවසා තවදුරටත් තමාගේ නිර්මාණ බෙලහීනත්වය වසාගැනීමට නොහැකිබව .
    6)තවමත් උසස් කලානිර්මාණ තුලින් සමාජය ගමන් කරන මාර්ගය අපගමනය කළහැකි බව .
    7)කායික සම්බන්ද තා පෙන්වීමකින් තෝරව පුංචි තිරය මත ප්‍රේමයේ සියුම් සුන්දර ගෙත්තමක් කරන්නේ කෙසේද යන්න .
    8)කලානිර්මාන සිදුකිරීමේදී ස්ත්‍රීත්වයට ගරුකිරීම.

    Aniwa
     
    madushan2000

    Junior member
  • Jan 31, 2009
    105
    14
    18
    කතාව නම් පට්ට ලස්සනයි .හැබැයි රූපවාහිනියෙ හඬකැවීම් නම් මෙලෝ රහක් නෑ . :angry::angry::angry: