Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුජාත_දියණි - චන්ගුමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුජාත_දියණි - චන්ගුමි

හොඳය් එහෙනම් ඉතින් ඔන්න අද කියන්න යන්නේ මේ දවස් වල රුපවාහිනියේ ප්රචාරය වෙන සුජාත දියණි ටෙලිනාට්ට්ය ගැන.මේ ටෙලිනාට්ට්ය චන්ගුමි ගැන අපි අද කතා කරමු.

සුජාත දියණිය මේ දින වල කවුරුත් ආසාවෙන් නරබන කාතා මාලාවක්. කොරියානු සම්බවයක් පවතින මේ කතා මාලාවේ මේ වෙනකොට කොටස් 49 පමණ විකාශය වෙලා අවසන්. විනාඩියෙන් විනාඩිය කුතුහලයෙන් පිරි ආසාවෙන නරබන්න පුලුවන් කතා මාලාවක් ලෙසින් මෙය ඉදිරියටත් ජනාදරය දිනා ගනීවි.

ඉතින් මෙහි ප්රදාන චරිතය වන්නේ චංගුමි. කතා මාලව පුරාම සුන්දර චංගුමී ලෙසින් ඒ චරිතයට පණ පොවන්නේ Lee Young-ae නැමැති සුරූපිණිය. 1991 දී රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක් ලෙසින් රංගනයට එක් උන ඇය ජර්මානු බාෂාව හා සාහිතය පිලිබද උපධිදාරිණියක් වගේම ජනසංන්නිවේදයන පිලිබද MA උපාධියකුත් තියනව.

ඉතින් මේ කතාවේ අනිකුත චරිත සියල්ලම පාහේ නිරන්තරයෙන් කැරකෙන්නේ මේ චංගුමී චරිතයත් එක්කමයි. 2003 දී Dae Jang Geum නමිනුයි මෙය කොරියාවේදී විකාශය උනේ. ඇමරිකානු ඩොලර් මිලියන 15 වියදමකින් නිර්මාණය කල මේ වෘර්තාන්තය එලි දක්වපු මුල් වතාවේදීම ඩොලර් මිලියන 40ක අදායමක් උපයලා තියනවා.

මේ කතා මාලාව පුරාම දුවයන්නේ රජ පවුලට කෑම හදන අරක්කැමියන් අතර ඇතිවෙන ගැටීම්. ඒ අතර ඔන්න සුන්දර ආදර කතාවකුත් පටන් ගන්න හදන්නේ.හදන කෑම, දාන ජාති දැක්කාම කටට කෙල උනනවද? අනේ මංද එක් එක් රටවල ආහාර සම්ප්රදායන් වෙනස්. ඉතින් මේ කතා මාලාව අන්තර්ජාලය හරහා නැරබීමට හැකියාව පවතිනවා.

http://www.col3negs.com/more.php?cata=Sujatha Diyani

http://www.helabimatv.com/viewall.asp?as=Sujatha Diyani

ඉතින් IDM හරහා මේ විඩියෝ ගොනු බාගත කරන්නත් පුලුවන්. හැබැයි බාගත කරගත්තට කමක් නෑ CD/DVD ගහල විකුනන්න නම් යන්න එපා.

ටොරන්ට් ගොනුවක් ලෙසින් බාගත කරගන්න කැමති අයට

http://extratorrent.com/torrent_download/870337/Dae+Jang+Geum.torrent

http://kat.ph/dae-jang-geum-t493473.html

http://kat.ph/dae-jang-geum-jewel-in-the-palace-perfect-english-subtitle-korean-darma-t4006983.html

http://thepiratebay.se/torrent/3623763/

මම නම් පෞද්ගලිවක මේ ටෙලිනාට්ට්යට කැමැත්තක් නැ .

හොඳය් නම් සලකල යන්න හොඳේ.කියන්න ඕනේ නැ නේ

[QUOTE="DonDuli, post: 14188921, member: 432710"] [b]සුජාත_දියණි - චන්ගුමි[/b] [COLOR="DarkRed"][SIZE="5"]හොඳය් එහෙනම් ඉතින් ඔන්න අද කියන්න යන්නේ මේ දවස් වල රුපවාහිනියේ ප්රචාරය වෙන සුජාත දියණි ටෙලිනාට්ට්ය ගැන.මේ ටෙලිනාට්ට්ය චන්ගුමි ගැන අපි අද කතා කරමු.[/SIZE][/COLOR] [IMG]http://4.bp.blogspot.com/-DamlysBi--E/UMGK4soiIlI/AAAAAAAAGjQ/frqzrygLye0/s1600/download.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-t9ZLO3f_HPE/UMGKn7M7qfI/AAAAAAAAGjI/WEajAc050gw/s320/430966_302109356567776_1152313650_n.jpg[/IMG] [COLOR="DarkRed"][SIZE="5"]සුජාත දියණිය මේ දින වල කවුරුත් ආසාවෙන් නරබන කාතා මාලාවක්. කොරියානු සම්බවයක් පවතින මේ කතා මාලාවේ මේ වෙනකොට කොටස් 49 පමණ විකාශය වෙලා අවසන්. විනාඩියෙන් විනාඩිය කුතුහලයෙන් පිරි ආසාවෙන නරබන්න පුලුවන් කතා මාලාවක් ලෙසින් මෙය ඉදිරියටත් ජනාදරය දිනා ගනීවි. ඉතින් මෙහි ප්රදාන චරිතය වන්නේ චංගුමි. කතා මාලව පුරාම සුන්දර චංගුමී ලෙසින් ඒ චරිතයට පණ පොවන්නේ Lee Young-ae නැමැති සුරූපිණිය. 1991 දී රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක් ලෙසින් රංගනයට එක් උන ඇය ජර්මානු බාෂාව හා සාහිතය පිලිබද උපධිදාරිණියක් වගේම ජනසංන්නිවේදයන පිලිබද MA උපාධියකුත් තියනව. ඉතින් මේ කතාවේ අනිකුත චරිත සියල්ලම පාහේ නිරන්තරයෙන් කැරකෙන්නේ මේ චංගුමී චරිතයත් එක්කමයි. 2003 දී Dae Jang Geum නමිනුයි මෙය කොරියාවේදී විකාශය උනේ. ඇමරිකානු ඩොලර් මිලියන 15 වියදමකින් නිර්මාණය කල මේ වෘර්තාන්තය එලි දක්වපු මුල් වතාවේදීම ඩොලර් මිලියන 40ක අදායමක් උපයලා තියනවා.[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]මේ කතා මාලාව පුරාම දුවයන්නේ රජ පවුලට කෑම හදන අරක්කැමියන් අතර ඇතිවෙන ගැටීම්. ඒ අතර ඔන්න සුන්දර ආදර කතාවකුත් පටන් ගන්න හදන්නේ.හදන කෑම, දාන ජාති දැක්කාම කටට කෙල උනනවද? අනේ මංද එක් එක් රටවල ආහාර සම්ප්රදායන් වෙනස්. ඉතින් මේ කතා මාලාව අන්තර්ජාලය හරහා නැරබීමට හැකියාව පවතිනවා. [/SIZE][/COLOR] [url]http://www.col3negs.com/more.php?cata=Sujatha%20Diyani[/url] [url]http://www.helabimatv.com/viewall.asp?as=Sujatha%20Diyani[/url] [COLOR="DarkRed"][SIZE="5"]ඉතින් IDM හරහා මේ විඩියෝ ගොනු බාගත කරන්නත් පුලුවන්. හැබැයි බාගත කරගත්තට කමක් නෑ CD/DVD ගහල විකුනන්න නම් යන්න එපා. ටොරන්ට් ගොනුවක් ලෙසින් බාගත කරගන්න කැමති අයට [/SIZE][/COLOR] [url]http://extratorrent.com/torrent_download/870337/Dae+Jang+Geum.torrent[/url] [url]http://kat.ph/dae-jang-geum-t493473.html[/url] [url]http://kat.ph/dae-jang-geum-jewel-in-the-palace-perfect-english-subtitle-korean-darma-t4006983.html[/url] [url]http://thepiratebay.se/torrent/3623763/[/url] මම නම් පෞද්ගලිවක මේ ටෙලිනාට්ට්යට කැමැත්තක් නැ . [COLOR="DarkRed"][SIZE="5"]හොඳය් නම් සලකල යන්න හොඳේ.කියන්න ඕනේ නැ නේ[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom