සුජාත_දියණි_vs_පජාත_දියණි

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    සුජාත_දියණි_vs_පජාත_දියණි

    309956_506112422774179_754563550_n.jpg


    481954_506112459440842_675460787_n.jpg


    398142_506112482774173_1415744328_n.jpg


    304845_506112502774171_852118741_n.jpg


    227890_506112526107502_255834659_n.jpg


    62338_506112542774167_1517491957_n.jpg


    734196_506112549440833_340819242_n.jpg


    535505_506112622774159_1120520944_n.jpg


    537346_506112636107491_1935563525_n.jpg


    542407_506112649440823_262946778_n.jpg


    227856_506112692774152_821656309_n.jpg



    539103_506112706107484_1443080468_n.jpg


    216153_506112726107482_1474740737_n.jpg


    216153_506112726107482_1474740737_n.jpg


    221803_506112756107479_382591587_n.jpg


    14863_506112776107477_624315924_n.jpg


    71846_506112419440846_743992002_n.jpg



    ජාතික රුපවාහිනියේ විකාශය වන සුජාත දියණි නම් මාලා නාටකය ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර ඉතාමත් ප්‍රසිද්ධියට පත්ව තිබේ.

    බාල, තරුණ, මහලු සියලුම කාන්තාවන් සතියේ දිනයන්හි සවස 6.30 සිට 7.30 දක්වා දහසකුත් වැඩ පැවතියද ඒ සියල්ල නවතා පුරා පැයක් සුජාත දියණිය බැලීමට රුපවාහිනිය ඉදිරියේ රැස්ව සිටියි.

    එහෙත් මෙම නාටකය කෙරෙහි බොහෝ පුරුෂයන්ගේ කැමැත්තක් නොමැත. ඔවුන් පවසන්නේ මේ තුලින් ලංකාවේ කාන්තාවන්ගේ මනස විකුර්ති කර ඇති බවයි.

    අප මෙ පිළිබඳ ශ්‍රී ලකාවේ පාසල් වල සොයාබැලීමක් කල අතර එහිදී අනාවරණය වුයේ ඇතැම් පාසල්වල ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන සිසුවියන් චන්ගුමි මෙන් කතා කිරීමටත්, ඇඳුම නවා එය තුලට දෑත දමාගෙන චන්ගුමි මෙන් ඇවිදීමටත් පුරුදුව සිටින බවයි.

    මේ අතර ප්‍රථමික පන්තිවල පිරිමි ළමයින් Ben 10 අනුගමනය කරමින් කඩදාසි වලින් ඔරලෝසු සාදාගෙන පිටසක්වල ජීවින් සොයමින් විවේකයක් ලද හැමවිටම පාසල පුරා දුවන බව දක්නට ලැබිණ.

    තවද ජාතික පුවත් පතක් වාර්තාකර සිටියේ චන්ගුමිගේ රුපය ලබාගැනීමට කාන්තාවන් ප්ලාස්ටික් සැත්කම් වලටද යොමුව ඇති බවයි.

    මෙම සුජාත දියණි නාටකයට එරහි තරුණයන් පවසන්නේ මෙම නාට්‍ය බැලීමට ආශා කරන තරුණියන් සමලින්ගිකත්වයට (Lesbian) යොමුවී ඇති බවයි. තවද එම නාට්‍යයේ දෙබස් අතර " අ...අහ ...ඒ ... ආ .... ආ .." වැනි අනවශ්‍ය කාන්තා කෙදිරිලි ශබ්ද වැඩිපුර යෙදීම තුල අසන්නන් හට අනවශ්‍ය හැඟීම් ජනිත කරවන බව චෝදනා කරයි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පිරිමින් මෙයට විරුද්ධ වීමට මුලික හේතු වශයෙන් පහත කරුණු අප සොයාගන්න ලදී.

    •ස්වාමිපුරුෂයා වැඩ නිමවී ගෙදර පැමිණියද, ඔහුගේ පැමිණීම ගැන සැලකිල්ලක් නොදක්වා, තේ එකක් වත් නොදී, කතාබස් නොකර සුජාත දියණි බැලීමට බිරිඳ පුරුදුව සිටීම.
    •තම බිරිඳ හෝ මව සුජාත දියණිය අවසන් වීමෙන් පසු (7.30) රාත්‍රී ආහාර පිලියල කිරීමට යොමුවීම් මත රාත්‍රී ආහාරය ප්‍රමාද වීම හෝ නාට්‍ය අතරතුර සාදා ඇතිනම් රෝස්ව පැවතීම.
    •වැඩ නිමවී තම පෙම්වතිය සමග දුරකතනයෙන් කතා කිරීමට (මල් කැඩිමට) ඇති අවස්ථාව මෙම පැය තුල ඇහිරියාම.
    •දුරකතනයෙන් පෙම්වතිය අමතනවිට සහ ඇය හමුවීමට යන අවස්ථාවන්හිද පෙම්වතිය චන්ගුමි ගැන කියවීමට පටන් ගැනීම සහ සුජාත දියණියන්සේ හැසිරීමට උත්සහ ගැනීම තුල පෙම්වතුන්ට එය හිසරදයක් වීම.
    •පෙම්වතියන් ඔවුන්ගේ දුරකථනයන්ට සුජාත දියණි ගීතය යොදා තිබීම.
    මේ හේතුකොට ගෙන ශ්‍රී ලංකාවේ තරුණයන් සුජාත දියණිට විරුද්ධව Face Book හරහා ප්‍රකාශ නිකුත් කරමින් සිටියි. මේ අතර සුජාත දියණියට එරෙහිව "පජාත දියණි" නමින් Face Book පිටුවක්ද ආරම්භ කර තිබන අතර එයට මේ වන විට 8500 කට අසන්න සාමාජික කැමැත්ත හිමිව තිබේ.

    ඔබත් සුජාත දියණියට විරුද්ධ නම් "පජාත දියණි" Face Book පිටුවට පිවිසෙන්න මෙතනින්.

    https://www.facebook.com/PajathaDhiyani?fref=ts

    සුජාත දියණිට පෙම් බැඳී ශ්‍රී ලාංකික සුවහසක් වූ කාන්තාවන්ට නෙතට කදුළක් උන්නාවූ ප්‍රවෘත්තියක් වුවද ,සුජාත දියණිය නුදුරේදීම අවසන වනබව අවසාන වශයෙන් සටහන් කල යුතුය. අපගේ බලවත් ශෝකය.