සිරිකොතේ විදග්ධ පුක් ලොල්ල ඇවිල්ල![]()


JVP හිතුව තරම් සුදු නැහැලු බන්.

බය වෙලා භීෂණය මතක් කරපු ගමන්.JVP හිතුව තරම් සුදු නැහැලු බන්.







ඉතින් මට මොකටද බන් ජේවීපී උන් ගැන දේවල්
සිරිකොතෙන් උඹව ප්‍රෝග්‍රෑම් කරල තියෙන විදියනම් මරු![]()
හොර ගෙඩියා දැන් නිකන් බයියා වගේ ඉන්නේ නේද.

උබ ජෙප්පෙක්නේහොර ගෙඩියා දැන් නිකන් බයියා වගේ ඉන්නේ නේද.
![]()

ඉතින් මට මොකටද බන් ජේවීපී උන් ගැන දේවල්
සිරිකොතෙන් උඹව ප්‍රෝග්‍රෑම් කරල තියෙන විදියනම් මරු![]()
මචන් බනාන සුජීට රෙදි ගැලවෙන්න බැන්න එකෙක් හිටිය පාලිමෙන්ට් එකෙ
ඒ විඩියෝ එකේ ලින්ක් දාපල්ලකො

මචන් බනාන සුජීට රෙදි ගැලවෙන්න බැන්න එකෙක් හිටිය පාලිමෙන්ට් එකෙ
ඒ විඩියෝ එකේ ලින්ක් දාපල්ලකො
කෝල් ගත්තේ ලිව්ව ඒවා හරිද කියලා තහවුරු කොර ගන්ටෑ මයෙ හිතේ
සුජීවගේ බැදුම්කර කෙප්පය අතේ මාට්ටුයි.. පොත ලිවුවේ 2015දී.. ඇලෝසියස්ට කෝල් ගත්තේ 2016දී.. මෙන්න සගවනු බැරි වාර්තා..
![]()
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසිය සමයේ, 2015 පෙබරවාරි මස 27 වැනිදා සිදුක තිස් අවුරුදු බැඳුම්කර නිකුතුවේදී සිදුවූ වංචාව සම්බන්ධයෙන් සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව මගින් පරීක්ෂණය සිදු කළ 2016.05.06 සිට 2016.10.28 දක්වා කාලය තුළ බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයෙකු වන අර්ජුන් ඇලෝසියස් සමග අවස්ථා 62කදී දුරකථන ඇමතුම් හුවමාරු කරගත් ජාත්‍යන්තර රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා එම චෝදනාවෙන් ගැලවීම සඳහා ඊයේ (21) මාධ්‍ය හමුවක් කැඳවමින් සිදු කළ ප්‍රකාශය ජාත්‍යන්තර ගණයේ බොරුවක් බව මේ වනවිට හෙළි දරව් වී තිබේ.
තමන් දුරකථන ඇමතුම් ලබා ගත්තේ මෙම බැඳුම්කර වෙන්දේසියේදී වංචාවක් සිදුව නැතිබවට සනාත කිරීම සඳහා තමන් විසින් රචිත “මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත” පොතට අවශ්‍ය කරුණු ලබාගැනීමට බවත් ඒ සඳහා ඇලෝසියස්ට කතා නොකර තොරතුරු ගන්නේ “ඇලෝසියස්ගේ අම්මාගෙන්”දැයි කියමින් ඔහු පෙරලා ප්‍රශ්නයක්ද නගයි.
කෙසේ නමුත් සුජීව සේනසිංහ මහතා විසින් උක්ත පොත ලියා එළි දක්වනු ලබන්නේ 2015 වසරේ ජූලි 27 හෝ ඒ ආසන්න දිනයකදී වන අතර මෙම එම කාලය යනු පැවති පාර්ලිමේන්තු මැතිවරණයටද පෙර කාලවකවානුවයි.
2016.10.28 දක්වා කාලයේය.
සුජීව සේනසිංහ මහතාට පෙර මෙම කෝප් කමිටුව නියෝජන කළ එජාප මන්ත්‍රී වේලු කුමාර් මහතා 2016.07.07 දින ඉන් ඉවත් කර එදිනම සුජීව සේනසිංහ මහතාව මෙම කෝප් කමිටුවට පත් කර ඇත. එනම් සුජීව සේන සිංහ මහතා සිය පොත එළිදක්වා හරියමට වසරක් ඉක්ම ගිය පසුවය.
එමෙන්ම උක්ත බැඳුම්කර වංචාව සිදුවූ සමයේ සිට එනම් 2015.07.04 සිට 2017.03.03 දක්වා කාලය තුළ සුජීව සේනසිංහ මහතා සහ අර්ජුන් ඇලෝසියස් අතර අවස්තා 227කදී දුරකථන ඇමතුම් හුවමාරු වී තිබේ.
සුජීව සේනසිංහ මහතා පවසන් පරිදි ඔහු එක්සත් ජාතික පක්ෂය බෙරාගැනීමට කටයුතු කර ඇත. පක්ෂය බේරාගැනීමට ඇත්තේ පක්ෂ නායකයන් සාමාජිකයන් වැරැද්දක් සිදුකර ඇත්නම්ය. රනිල් වික්‍රමසිංහ මහතාද පසුගියදා බැඳුම්කර කොමිසම හමුවට ගොස් ආපසෙු පැමිණ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනේ වැරැද්දක් සිදුව ඇතිබවය.
එසේ තිබියදී තව දුරටත් බැඳුම්කර වංචනිකයන් සහ එම වංචාවට හවුල් වූ එජාප නායකයන් බේරාගැනීමටත් ඒ සඳහා එම වංචනිකයන් සමග ගනුදෙනු කළ තමන්ව හෙළිදරව් වූ පසු එය වසා ගැනීමටත් මෙලෙස බොරු ප්‍රකාශ කිරීමෙන් සිදුවන්නේ තව තවත් තමන්ව සමාජය ඉදිරිය නිරුවත් වීමය.

ඉතින් මට මොකටද බන් ජේවීපී උන් ගැන දේවල්
සිරිකොතෙන් උඹව ප්‍රෝග්‍රෑම් කරල තියෙන විදියනම් මරු![]()


