සුජීව(තබා හොරා )ඊයේ නැව නෑමක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Ara Piyasena kiyana ekaanam 70 ganan wala jeewath wena economics Gena kisima denumak nethi moda pakek. Game inna minissunwa choon karanna oo kiyanawa agriculture economy ekakin rata develop karanna one lu. AL econ karapu ekath dannawa kisima ratakata agricultural economy ekakin compete karanna beri bawa mokada add karanna puluwan value eka bohoma adui.

    Anika pora sujeewayata wadaa chaa widihata kathaawa kale kiwwa ekama point ekak wath economic development kiyana topik ekata valid nehe..ekko ala bathala kana eka kiyanawa,neththan haal rata yawana eka Gena kiyanawa ..we okkoma podo podi sillara concept..anthimata JVP kaala minissunwa meruwa ekath kiwwa print out pennala

    Gammanpilaya kiyanawa ratakata national policy ekak ona nehelu ethakota ungema anith eka kiyanawa national policy ekak aniwaaryenma onelu..in dennatama kiyana topic eka genawath hari idea ekak nehe kiyala penawa balanna unta

    දෙරණ උන් දැනගන්න ඕනේ බන් ඔය වගේ කතාවකට හොඳ ආර්ථිකේ හදන්න පුළුවන් එවුන් ටිකක් ගෙන්න ගන්න. පියසේනයා ගම්මන්පිල ආවේ මහින්දයාව සුද්ද කරන්න. මෙලෝ දෙයක් දන්නේ නෑ ආර්ථිකේ ගැන. පියසේනයා තාම ඉන්නේ 70 ගණන් වල. ගේන්න ගන්න තිබුනේ හර්ෂ, එරාන්, ජි එල්, රවී, බන්දුල වගේ සෙට් එකක්.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    Derane ayithikaaraya Raajapakshalage kudu businesses eke Major share holder kenek
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Dilka mahindagen kuttiya aran wage. Kabralge horakan gena katha karabakota eka nawaththanna haduwe. Sujeewa konda pana athi ekek.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    දෙරණ උන් දැනගන්න ඕනේ බන් ඔය වගේ කතාවකට හොඳ ආර්ථිකේ හදන්න පුළුවන් එවුන් ටිකක් ගෙන්න ගන්න. පියසේනයා ගම්මන්පිල ආවේ මහින්දයාව සුද්ද කරන්න. මෙලෝ දෙයක් දන්නේ නෑ ආර්ථිකේ ගැන. පියසේනයා තාම ඉන්නේ 70 ගණන් වල. ගේන්න ගන්න තිබුනේ හර්ෂ, එරාන්, ජි එල්, රවී, බන්දුල වගේ සෙට් එකක්.

    Anika machan Dilka redi nethuwa hora set ekata support kala

    Kabraal kaaraya bond issue Gena anthima round eke kiyanakota sadda nethuwa indala sujeewaya kee gehuwata passei kabraalayata kiwwe adaala nethi ewa kiyanne epa kiyala

    Kabraalaya ge bond kathaawata sujeewata saha doctor ta katha karanna Dunne nehe wesi. Wachanen wachaneta eki tape eka hira wela wage adaala nethi ewa kiyana epa kiyala kiyanne gaththa

    Ara piyasiri you ponnaya JVP kaale mini marapuwa pennanakota Dilka kiyanawa me topik ekata ewath adaali kiyala
     
    Last edited:

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    • Like
    Reactions: ruwantheekshana

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මේ සිදුවීම දිහා දේශපාලන කණ්නාඩියක් නොදාපු කෙනෙක් විදිහට බැලුවහම මේ නිවේදිකාව කරන දේශපාලන භූමිකාව පැහැදිලිව අවබෝධ කර ගත හැකියි. මැය ඉතා ශූක්ෂමව ජනමාධ්‍ය ඇගේ බූදලයක් ලෙස හසුරුවා ගන්නට උත්සාහ කරනවා. ජනමාධ්‍ය ගණිකා වෘත්තියේ යෙදවීමක්. ඇයට සදාචාරාත්මක අයිතියක් නැහැ ජනතාවට ඡන්දය පාවිච්චි කරන්න උපදෙස් දෙන්න. ඇය කවුද? එසේ කිරීමට. මේ පිළිබඳ කටයුතු කර ‍මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කර මෙම පක්කලි වැඩසටහන නවතා දමන්න ක්‍රියා කරන්න. ශ්‍රී ලාකික ජනතාව බලාපොරොත්තු වන ජනමාධ්‍ය නිදහස අයුතු ලෙස පාවිච්චි කිරීම වහාම නවතා දමන්නට මැතිවරණ කොමසාරිස්වරයාට බල කරන්න.

    මෙකි රවිට විනාඩි 3.52 දෙනකොට කබ්රාල් ට විනාඩි 5.42ක් දෙනවා එතනින්ම හිතගත්තෙකිනේ මුන් දැන් හදන්නේ සුද්ද කිරීමේ අසාර්ථක වෑයම
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මං සුජීව ඉන්න වැඩසටහන් බලන්න කිසි කැමැත්තක් නෑ අනිවා මහන්තතෙට වන්සෙ කබල් ගාන්න ගන්නවා කොයිවෙලාවෙත්
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මම බැලුවා බන්. දෙන්නටම කතා කරන්න කිසිම පොයින්ට් එකක් නෑ. ඕකයි ඇත්ත

    පොයින්ට් එකට කතා කරනවා කියල උබ අදහස් කරන්නේ මොකක්ද?තවපරක් බලපන්. ඉස්සෙල්ල හිතපන් මෙහෙම කතා කරාන්න උනේ මොකද කියලා එහෙම උන හේතුවට පිළියම් නැතිව වෙන මොන සන්වර්ධනද.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පොයින්ට් එකට කතා කරනවා කියල උබ අදහස් කරන්නේ මොකක්ද?තවපරක් බලපන්. ඉස්සෙල්ල හිතපන් මෙහෙම කතා කරාන්න උනේ මොකද කියලා එහෙම උන හේතුවට පිළියම් නැතිව වෙන මොන සන්වර්ධනද.

    මම කිව්වේ ඊයේ එක ගැන නෙමේ අඟහරුවාදා ගිය රතු ඉර ගැන
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    කොහෙද පොන්සියෝ නාන්නේ බලපන් මුල ඉදන් අගට පොන්නයා නොවී.පොර කථා කරනවට බයේ පොරගේ කටවහන්නයි ඔක්කොම try එක.අනේ හුකේ.

    අනේ ලෝලොලෝ තර්ක කරනවා කියන්නේ මේ බොරුවට හොරා හොරා කියන එක නෙවෙයි .

    මැද්දට පැනල හු කියන එකත් නෙවයි .

    උ කරන්නේ උබලා වගේ ලෝලොලෝන්ගේ මොනොබාවය සංසිදුවන එක .
    ලෝලොලෝ හිතන්නේ අන්න ඒවා තර්ක කියලා .
    දෙයක් තේරුම් ගන්ට මොලොයක් නැතන්ම් දුකයි බන් .
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    අනේ ලෝලොලෝ තර්ක කරනවා කියන්නේ මේ බොරුවට හොරා හොරා කියන එක නෙවෙයි .

    මැද්දට පැනල හු කියන එකත් නෙවයි .

    උ කරන්නේ උබලා වගේ ලෝලොලෝන්ගේ මොනොබාවය සංසිදුවන එක .
    ලෝලොලෝ හිතන්නේ අන්න ඒවා තර්ක කියලා .
    දෙයක් තේරුම් ගන්ට මොලොයක් නැතන්ම් දුකයි බන් .
    :lol::lol::lol:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    අනේ ලෝලොලෝ තර්ක කරනවා කියන්නේ මේ බොරුවට හොරා හොරා කියන එක නෙවෙයි .

    මැද්දට පැනල හු කියන එකත් නෙවයි .

    උ කරන්නේ උබලා වගේ ලෝලොලෝන්ගේ මොනොබාවය සංසිදුවන එක .
    ලෝලොලෝ හිතන්නේ අන්න ඒවා තර්ක කියලා .
    දෙයක් තේරුම් ගන්ට මොලොයක් නැතන්ම් දුකයි බන් .

    ගල් පැලෙන බොරු වලටද පොන්නයෝ උබ තර්ක කියන්නේ.පොන්නයා ඉස්ස්කොලේ ගිහින් තියෙනවද?

    දැන් අර ගෙම්බන්පිලයා කබ්‍රාල් දෙන්නේ තර්ක අනේ යකෝ.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ගල් පැලෙන බොරු වලටද පොන්නයෝ උබ තර්ක කියන්නේ.පොන්නයා ඉස්ස්කොලේ ගිහින් තියෙනවද?

    දැන් අර ගෙම්බන්පිලයා කබ්‍රාල් දෙන්නේ තර්ක අනේ යකෝ.

    මෝඩ ලෝලොලෝ උබ උපතින්ම මෝඩයෙක් සේ පෙනේ .
    මන් උබලා වගේ උන්ට කරුණු කියන්ට දැන් නැ .
    මොලයක් තියනවනම් තේරම් ගනින් .උබේ මොනොබාවය සංසිදුවන එක තර්ක කියලා හිතනවනම් එහෙම හිතපන් .
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මෝඩ ලෝලොලෝ උබ උපතින්ම මෝඩයෙක් සේ පෙනේ .
    මන් උබලා වගේ උන්ට කරුණු කියන්ට දැන් නැ .
    මොලයක් තියනවනම් තේරම් ගනින් .උබේ මොනොබාවය සංසිදුවන එක තර්ක කියලා හිතනවනම් එහෙම හිතපන් .

    අනේ පොන්නයෝ ඉස්සෙල්ල උබ දාලා තියෙන video එක බලපන්.එකෙන් මොකක්ද කියවෙන්නෙවත් කියල තේරුම් ගන්න බැරි පොන්නයෙක්නේ උබ. උබ දාලා තියෙන පොන්සි thread ටික බලපුවම හිතා ගත්තෙකි උබ මොලේ කළදක් නැති මෝඩ බයියෙක් කියල .උබ බයියන්ට කඩේ ගිහින් ඇරෙන්න වෙන කිසිම දෙයක් කරපු එකෙක් නෙමේ.සල්ලි වලට කඩේ යන උන් එනවා අපේ size එක ගැන කියන්න.
     
    • Like
    Reactions: azarox

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අනේ පොන්නයෝ ඉස්සෙල්ල උබ දාලා තියෙන video එක බලපන්.එකෙන් මොකක්ද කියවෙන්නෙවත් කියල තේරුම් ගන්න බැරි පොන්නයෙක්නේ උබ. උබ දාලා තියෙන පොන්සි thread ටික බලපුවම හිතා ගත්තෙකි උබ මොලේ කළදක් නැති මෝඩ බයියෙක් කියල .උබ බයියන්ට කඩේ ගිහින් ඇරෙන්න වෙන කිසිම දෙයක් කරපු එකෙක් නෙමේ.සල්ලි වලට කඩේ යන උන් එනවා අපේ size එක ගැන කියන්න.

    මෝඩයෙක් මන් දාපු පොස්ට් බලලා .:lol:
    ඊයා .:growl:
    උබ වගේ සරමේ පිහ දාගනට බැරි වෙලා ජාතක උන එක්ක මන් ගනු දෙනු නැත .:cool::cool:
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    අනේ ලෝලොලෝ තර්ක කරනවා කියන්නේ මේ බොරුවට හොරා හොරා කියන එක නෙවෙයි .

    මැද්දට පැනල හු කියන එකත් නෙවයි .

    උ කරන්නේ උබලා වගේ ලෝලොලෝන්ගේ මොනොබාවය සංසිදුවන එක .
    ලෝලොලෝ හිතන්නේ අන්න ඒවා තර්ක කියලා .
    දෙයක් තේරුම් ගන්ට මොලොයක් නැතන්ම් දුකයි බන් .

    මෝඩ ලෝලොලෝ උබ උපතින්ම මෝඩයෙක් සේ පෙනේ .
    මන් උබලා වගේ උන්ට කරුණු කියන්ට දැන් නැ .
    මොලයක් තියනවනම් තේරම් ගනින් .උබේ මොනොබාවය සංසිදුවන එක තර්ක කියලා හිතනවනම් එහෙම හිතපන් .

    paw ban aru.:lol::lol::lol: