සුජීව පරසන්න ආරච්චිගේ නව කතා කිහිපයක් sujeewa parasanna a

rachitha89

Member
May 7, 2009
580
16
0
u can buy සුජීව පරසන්න ආරච්චිගේ නව කතා from Vicks book depot
Maradana Road
Colombo 10.
 
Dishi_

Member
Jul 17, 2010
123
3
0
Colombo
katha wada karana epa.. anunge nirmana horakan karala.. chik.. ee manusaya ra nidhimaragena liyanawa mun horakan karanawa.. shit.. jara minisu..!!:no:
 
Rhsameera

Junior member
  • Dec 7, 2008
    306
    8
    18
    In Your Computer
    katha wada karana epa.. anunge nirmana horakan karala.. chik.. ee manusaya ra nidhimaragena liyanawa mun horakan karanawa.. shit.. jara minisu..!!:no:

    ඔයා කියන කතාව ඇත්ත! එත් එහෙම කිවුවොත් ඔයාට වින්ඩොස් පාවිච්චි කරන්න රු20000ක් විතර ඔනේ වෙයි. මොකද එකත් බිල් ගේට්ස් නිදිමරාගේන කල්පනා කරල කොඩ් ලියන්න ඇත්තේ. ඉන්ටර් නෙට් එකෙන් ෆිල්ම් එකක් කරන්නත් බෑ :eek: මොකද එකේ ඩිරෙක්ටර් කොච්චර මහන්සි වෙලාද හදන්න ඇත්තේ. :nerd: එතකොට එකෙ එඩිටර් කොච්චර මහන්සි වෙන්න ඇතිද? :nerd: ඔයා බලන්නේ Original ෆිල්ම් විතරමද? අහන්නේ Vibrations ගිහිල්ලා ගත්ත CD විතරද? පාවිච්චි කරන්නේ ඔරිජිනල් වින්ඩොස් විතරද?
     
    Rhsameera

    Junior member
  • Dec 7, 2008
    306
    8
    18
    In Your Computer
    තව එකක් මම එක කීවේ පොර වෙන්න වත් නැත්තම් වැඩර් වෙන්නවත් නෙමේ! ඔයාව bite එකට ගන්නත් නෙමේ!
     
    qazxsw

    Member
    Aug 7, 2007
    169
    0
    0
    Kurunegala
    කවුද මේ චාටර් වැඩේ කලේ.. King Solomon කට්ට කාගෙන කරපු E-book වලට වෙන හොරෙක් Credit එක ගන්නවා.. චාටර් නෙ.
     
    Rhsameera

    Junior member
  • Dec 7, 2008
    306
    8
    18
    In Your Computer
    අහා! එකත් ඇත්ත. ඒත් SLU එකේ acoount එකක් මම ඉල්ලලා දැන් සති 2ක් වෙනවා. එත් ඒක Accept කරන්න කවුරුත් නෑ. මේක මට විතරක් නෙමේ ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. මම ඒ සයිට් එකෙ contact වලින් මේල් එකක් දැම්මා... එත් තාම නෝ රිප්ලයි. king soloman අප්ලෝඩ් කරන්නේ SLU එකට විතරයි. ඉතින් අපි කොහොමද එවා ගන්නේ??

    ඇයි එයාට බැරි එලකිරි එකටත් අප්ලෝඩ් කරන්න??
     
    nuwandha

    Member
    Jul 1, 2007
    531
    29
    0
    Los Angeles, USA
    elakiri eke eka thread ekaknam novels danawa
    eath kawuruth upload karannena
    ithin upload karana ayath eaka natharakarala
    wedak nane
    thaniyama upload karala one man show ekak wenne mokatada kiyala
    slu eke kattiyama sahayogen lassaata upload karanawa
    meke inne un balanne sooragena kannane
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    mage athin waradak una mama eka prasiddiye piligaththa mama karapu wade waradii kiyala
    king solamon gen samawa gaththa
     
    Dishi_

    Member
    Jul 17, 2010
    123
    3
    0
    Colombo
    ඔයා කියන කතාව ඇත්ත! එත් එහෙම කිවුවොත් ඔයාට වින්ඩොස් පාවිච්චි කරන්න රු20000ක් විතර ඔනේ වෙයි. මොකද එකත් බිල් ගේට්ස් නිදිමරාගේන කල්පනා කරල කොඩ් ලියන්න ඇත්තේ. ඉන්ටර් නෙට් එකෙන් ෆිල්ම් එකක් කරන්නත් බෑ :eek: මොකද එකේ ඩිරෙක්ටර් කොච්චර මහන්සි වෙලාද හදන්න ඇත්තේ. :nerd: එතකොට එකෙ එඩිටර් කොච්චර මහන්සි වෙන්න ඇතිද? :nerd: ඔයා බලන්නේ Original ෆිල්ම් විතරමද? අහන්නේ Vibrations ගිහිල්ලා ගත්ත CD විතරද? පාවිච්චි කරන්නේ ඔරිජිනල් වින්ඩොස් විතරද?

    hari ewunata eemanusaya kochara ra nidhimaragena owa hithala liyana athe emanusayage daruwanta kanna dhena nedha..??? ithin oyala mokadha karane ekek pothak aran eka ithin loketama yawanawa ethakota ara manusayage mahansiyata api karana sadharane mokadha...??? wena ath eka thamai kiyane eka maha pawak kiyala... :angry:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    hari ewunata eemanusaya kochara ra nidhimaragena owa hithala liyana athe emanusayage daruwanta kanna dhena nedha..??? ithin oyala mokadha karane ekek pothak aran eka ithin loketama yawanawa ethakota ara manusayage mahansiyata api karana sadharane mokadha...??? wena ath eka thamai kiyane eka maha pawak kiyala... :angry:
    වෙන්න ඈති...ඒ උනාට අපිට ඔය පොත් ගන්න සල්ලිත් නෑත්නම්,කියවන්නත් ආසාවත් තියෙනව නම් මෙහෙම හරි දේකින් ඒ අවස්ථාව ලෑබෙන එක හොද නෑද්ද???
    අනික අපි මේ අපි
    සාධාරණය ගෑන කථා කරන්නේ රටේ ප්‍රධාන පුරවෑසියෙක් නිරපරාදේ හිර බත් කන වෙලාවක.එහෙව් එකේ මේක මොකද්ද???:P:P:P:P:P
     
    Last edited:

    Dishi_

    Member
    Jul 17, 2010
    123
    3
    0
    Colombo
    වෙන්න ඈති...ඒ උනාට අපිට ඔය පොත් ගන්න සල්ලිත් නෑත්නම්,කියවන්නත් ආසාවත් තියෙනව නම් මෙහෙම හරි දේකින් ඒ අවස්ථාව ලෑබෙන එක හොද නෑද්ද???
    අනික අපි මේ අපි
    සාධාරණය ගෑන කථා කරන්නේ රටේ ප්‍රධාන පුරවෑසියෙක් නිරපරාදේ හිර බත් කන වෙලාවක.එහෙව් එකේ මේක මොකද්ද???:P:P:P:P:P

    sali natha.. pawade.. internet connection nan thiyenawa..?? phones thiyenawa... card ganath sali thiyenawa.. poth gana sali na.. paw wade.