සුජීව හැන්ගෙයි; දයාසිරි පැනයයි; විවාදය කල&#353

Scoob

Member
Feb 20, 2009
1,650
17
0
Colombo
ඉංග්‍රීසි බැරිකම හිනාවෙන්න දෙයක් නෙමේ මචං

Barikamata hina wenne na ban.... Bari num baha kiyanne natuwa help ekata tawa buwek ekkan awa ekatai hina yanne...:lol::lol::lol::lol:
Mokada Wimal dannawa eya taniyen awa num kanna wenawa kiyala...:lol::lol:
 

asankanp

Member
Mar 11, 2009
1,566
45
0
බස්නාහිර පලාත් සභා මන්ත්‍රී සුජීව සේනසිංහ ඊයේ ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වු විශේෂ රතුඉර වැඩසටහන මගහැරීම හේතුවෙන් සරත් ෆොන්සේකාගේ සහ ඔහුගේ බෑනාගේ Hicorp වංචාව පිළිබද විවාදය කල් දැමීමට නිෂ්පාදක කණ්ඩායමට සිදුවිය.

ආණ්ඩුව නියෝජනය කරමින් රාජිත සේනාරත්න සහ විමල් වීරවංශ සහභාගී වූ අතර විපක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර සහභාගී විය. වැඩසටහන් නිෂ්පාදක කණ්ඩායම ආණ්ඩු පක්ෂයට හා විපක්ෂයට මෙම විවාදය සදහා දෙදෙනෙකු බැගින් සහභාගීකරවන ලෙස දන්වා තිබූ නමුත් විපක්ෂය වෙනුවෙන් ආරාධනා ලැබ තිබූ සුජීව සේනසිංහගේ නොපැමිණිම හේතුවෙන් රතුඉර වැඩසටහන කඩ‍ාකප්පල් විය.

මේ හේතුවෙන් දයාසිරි ජයසේකරට තනිවම දෙදෙනෙකු සමග විවාද කල නොහැකි නිසා තමා විවාදයෙන් ඉවත් වන බවත් වෙනත් ඕනෑම දිනයක විවාදය සදහා සූදානම් බවත් පැවසීය.

රටේ බහුතර ජනතාවක් ඉතා උනන්දුවෙන් නැරඹීමට සිටි මෙම විශේෂ රතුඉර වැඩසටහන බලාපොරොත්තු රහිත ආකාරයෙන් නිම‍ා කිරීමට සිදු වූයේ සුජීව සේනසිංහ පලාත් සභා මන්ත්‍රී වරය‍ාගේ වගකීමක් රහිත ක්‍රියාව නිසාය. ඔහු වැඩසටහන මගහැරියා පමණක් නොව ඔහුගේ නෙ‍ාපැමිණීම නිෂ්පාදක කණ්ඩායමට දැන්වීමටවත් ශිෂ්ඨසම්පන්න නොවීය.

කෙසේ වෙතත් ‍අවසානයේ දයාසිරි ජයසේකර විවාදයෙන් ඉවත්ව යන ලදී.

WIMAL MAHINDATA KADE YANAWA , ME YAKA WIMALTA KADE YANAWA......

MULU LANKAWAMA DAKKA KAUDA PEECHAN UNE KIYALA....MAHA LOKUWATA ABHIYOGA KARANAWA "WIVADA WALATA ENNA KIYALA" .....THANIYEN AVILLA WIVADAYAK KARANNA BAHA..........AI DAN WIMALTA THANIYEN WIVADA KARANNA BAHA..........PALU GWALWALA MUTTI BIDINA EKANE KARANNE ITN EKEI RUPAVAHINI EKEI.........


DAN LANKAWAMA KATHA WENNE WIMAL GANAI , DAYASIRI GANAI....

BUT, SATHYA DE THAMAI MR TA SF EKKA WIVADA KARANNA BAHA KIYANA EKA.....NATHNAM "MALIGAWE KATU KANA BALLO EVANNE NATHUWA MAHA RAJATA ENNA THIBBANE..............40 YEARS "PALAPURUDDAK THIYANAWANE............


MAHARAJA KOHOMA HARI EKA WAHAGENA WIMALWA BILLATA DUNNA........

MOLE THIYANA EKATA MEKA WATAHENAWA..........

ME THREAD EKA DAPU EKATA THERENNE NAHA.......AI MOO DANNE KADE YANNA WITHRANE.........

PULUWANNAM DAPANKO THREAD EKAK...MAHARAJA AI WIVADAYATA AVE NATHTHE KIYALA.......

ARALIYA GAHA MANDIRAYE DANSAL KAPU "PINBATHO" THAMUSE WAGE PINGUTHTHRAYO AVILLA EK MEMBERS LAGE WATINA KALE KANNE NATHUWA "DENA DE KALA WENA DE BALA HITAPAN"


 

kpgunathilaka

Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    මුන් මෙච්චර බොරු කියන්නේ ඇයි???
    එද විමලා තනියෙන් අභියොග කරලා මල් කුමාරියොත් කැන්දන් ආවේ
    රටම දැක්කා උඹ දැක්කේ නැද්ද???
    :yes::yes::yes::yes::yes::yes: