සුජී, පවන්, බන්දු Remix එකක් යකූ !

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    :lol::lol::lol:
    බන්දුට කරපු වැඩේ බලපංකො..
    ඌ ඕකටත් නඩුවක් දායිද දන්නෑ..

    පිස්සු #ත්තෙක් බන් ! නිකන් චව් උනා ඒකෙන් :lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol::lol::lol::lol:

    සද්දෙ ටිකක් වැඩි කරල ඇහුවෙ:baffled:...වෙලාවට අහල පහල කවුරුත් හිටියෙ නෑ:lol:...බන්දුවගේ කොටසෙදී කුනුහරප විදිනවනේ
     
    • Like
    Reactions: Dusty Killer

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol::lol:

    සද්දෙ ටිකක් වැඩි කරල ඇහුවෙ:baffled:...වෙලාවට අහල පහල කවුරුත් හිටියෙ නෑ:lol:...බන්දුවගේ කොටසෙදී කුනුහරප විදිනවනේ
    බන්දු නෙමෙයි වික්ටර් අයිවන්ගෙ සීන් එකක්ද කොහෙද දාලා තියෙන්නෙ..
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere

    බන්දුට කරපු වැඩේ බලපංකො..
    ඌ ඕකටත් නඩුවක් දායිද දන්නෑ..


    බන්දු නෙමෙයි වික්ටර් අයිවන්ගෙ සීන් එකක්ද කොහෙද දාලා තියෙන්නෙ..

    ඔව් ඔයි....

    පව් බන්දුව .. ඌ ඔයවගේ කතා කියන්නේ නෑ ..

    මිර්වින් සිල්වාගේ සින් එකක් ඩබ් කරලා තියෙන්නේ.....
     
    • Like
    Reactions: Dusty Killer