සුටුස්_ගාලා_ගෙදරටම_ගෙන්න_ගන්න

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    සුටුස්_ගාලා_ගෙදරටම_ගෙන්න_ගන්න

    මචංලා....


    යාළුවෝ සෙට් එකක් අළුත් වැඩක් පටන් ගත්තා.. දැනට නම් නුවර අවට විතරයි...

    අවශ්‍ය ඕනෙම දෙයක් කියන තැනකින් ගෙදරටම ගෙනත් දෙන්න...

    පුළුවන් නම් පේජ් එකට ලයික් එකක් දාලා සප් එකක් දෙන්න..

    https://www.facebook.com/sutusdeliverykandy/

    https://www.facebook.com/sutusdeliverykandy/

    :yes::yes::yes: REP 13+++ :yes::yes::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Koombiyo_logo_small.jpg




    :):):cool::cool::cool:
     
    • Like
    Reactions: Uthmaxer

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!

    තෑන්ක්ස් REP 13++

    Great Idea .


    තෑන්ක්ස් REP 13++

    මතක හිටින Telephone number එකක් දාගනින්කෝ.


    තෑන්ක්ස් මචං ඒක හරි...ඉක්මනින් වෙනස් කරන්නම්...අඩුපාඩු පෙන්නුවට තෑන්ක්ස් again
    REP දෙන්න බෑලු පස්සෙ දෙන්නම් :(:(


    නියම වැඩක්.... 10+

    තෑන්ක්ස් මචං REP දෙන්න බෑලු පස්සෙ දෙන්නම් :(:(

    ජය වේවා ජය වේවා දිගටම කොටන්න
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    තෑන්ක්ස් මචං REP දෙන්න බෑලු පස්සෙ දෙන්නම් :(:(
     
    • Like
    Reactions: ^Buddhika^

    VAT69

    Active member
  • මරු...


    [*]නම්බරේ නම් ගෝතයි බන්...

    [*]ඩිසයින් කොලිටිකරල ඩේලි පොස්ට් දාපන්...

    [*]පැය 24ම වැඩ කියල දාපන් ඒක වටිනවා..

    [*]ඉන්ස්ටා මරු ප්‍රොෙමා්ට් කරන්න..වෙබ් එකකුත් දාපන්..

    [*]සීසනල් ඔෆර්ස්, Year End Promotion වගේ නම් දාලා promote එකක් දාපන්..


    [*]ජයවේවා.. REP +++