සුදත්තගේ මනාපය 😂😂

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    Mu issara naatti wala film wala ehema ponnayange charitha wadipura ranga paawe, mata hondata mathakai.
    Dan ewa hoya ganna na ban
    මොනවයෙද රගපෑවෙ. කෝපි කඩේ හිටිය වගේ මතකයි
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,573
    113
    බොඩිගාර්ඩ්ලා දෙන්නෙක්ම දාගත්තේ ඊට පස්සේ වෙන්න අැති..😅😅

    alK3ASW.jpeg
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඌව ඇදන් යන එකානම් අනුරාධපුර එකෙක්. පුරේ වෙච්ච සින් එකක් වගේ.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    Low IQ person. Habayi uu karapu waden Pohottuwai UNP ekai homben giya 😂 Uta uththara dunne naththan u bana bana yanawa mongalayek wage
     
    • Like
    Reactions: icewiz

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,132
    6,554
    113
    East Blue (Goa Kingdom)
    මූ හරි areas වලට තවම ගිහින් හරි interviews කරල නැහැ , යැව්ව නම් හරි ඊළඟ ඡන්දෙට කළු ඇඳගෙන බතලයෙක් හිටියට ගණන් ගන්නවද බලන්න පුළුවන්
     
    Last edited: