සුද්දගෙන් දත ගලවන්න ගිය පොලීසිය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    It's better to introduce a driving doc by the tourism ministry for them after certifying their own license.
    Set up a booth in the airport.
    Get a small nominal fee like 5000LKR and provide. That will eradicate such nonsense.
    When we are in other countries we can't drive using LK license, we have to convert or take permission from the transport department. Even tourists need an international license.
    So it's high time to introduce some doc for tourists who want to ride or make sure they have an international license.

    තේරුනාද මන්ද
     
    • Like
    Reactions: perv and Asmodeus

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    It's better to introduce a driving doc by the tourism ministry for them after certifying their own license.
    Set up a booth in the airport.
    Get a small nominal fee like 5000LKR and provide. That will eradicate such nonsense.
    When we are in other countries we can't drive using LK license, we have to convert or take permission from the transport department. Even tourists need an international license.
    So it's high time to introduce some doc for tourists who want to ride or make sure they have an international license.

    තේරුනාද මන්ද
    සමහර රටවල් තියෙනවා ඒ රටවල් වල ලයිසන් එක ලෝකේ බොහෝ රට වල් වලංගුයි නේ?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    සමහර රටවල් තියෙනවා ඒ රටවල් වල ලයිසන් එක ලෝකේ බොහෝ රට වල් වලංගුයි නේ?
    කොමන්වෙලත් වල අපේ එකකත් වලංගුයි හැබැයි ගිහින් පදින්න බැහැ නේද?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    දෙශපාළුවන්ගේ පුකවල් ලෙවකාලා ජීවත් වෙන 8 පාස් සක්කිලි පොලිස් පොන්නයෝ 🤮🤮🤮🤮🤮🤮
     
    • Like
    Reactions: Stimulus mind

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Oya naaki hatthak innawaa policiye un retire weccha daata policiya lassana wei.
    පොලිසියට යන හැමෝ ම එකයි බං, දැං ඉන්න 2000න් පස්සෙ පොන්න පැටවු වගේ සෙට් එකක්, පට්ටම ලොකු කමකින් ඉන්නෙ.. ඒත් එක්ක බලද්දි නාකි සෙට් එක හොඳයි, වාහනේ නැවැත්තුවත් මහත්තයා කියලා කතා කරලා තමයි දත ගලවන්න උනත් සෙට් වෙන්නෙ.. අළුත් ගූ කැරියො බෙට්ට හිරවෙලා වගේ පුක් මූඩ් එකෙන් ඉන්නෙ, හොම්බ ගැලවෙන්න දෙන්න හිතෙනවා දකිද්දි..
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,266
    15,365
    113
    පොලිසියට යන හැමෝ ම එකයි බං, දැං ඉන්න 2000න් පස්සෙ පොන්න පැටවු වගේ සෙට් එකක්, පට්ටම ලොකු කමකින් ඉන්නෙ.. ඒත් එක්ක බලද්දි නාකි සෙට් එක හොඳයි, වාහනේ නැවැත්තුවත් මහත්තයා කියලා කතා කරලා තමයි දත ගලවන්න උනත් සෙට් වෙන්නෙ.. අළුත් ගූ කැරියො බෙට්ට හිරවෙලා වගේ පුක් මූඩ් එකෙන් ඉන්නෙ, හොම්බ ගැලවෙන්න දෙන්න හිතෙනවා දකිද්දි..
    meca attac :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,856
    113
    සේදවත්ත
    උන් ගැන පොලිස් කොමිසමට යැව්වා. කොමිසමේ එකෙක්ගේ පුතෙක්ට ෆොවර්ඩ් කරා ඌ එක අප්පට පෙන්නම් කිව්වා . 😂😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොලිස් ඇමතියාට මයික් එක දික් කරලා අහන්න ඕන මේ ගැන මොකද කියන්නෙ කියල. පොන්න මාධ්‍යවේදියෝ ඉන්නවා නේද මේකෙ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හොඳ ගාණක් ගලවන්න පුළුවන් කියලා තොල කට ලෙවකාලා වැඩේට බහින්න ඇති.