සුද්දට කලින්

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83

    සුද්දට කලින් අපි SwimmingPool හැදුවෙ... එක පොකුණ උනා අරක පුල් එක උනා..

    විජය කියන්නේ අවජාතයෙක් එ පරම්පරාව තාම ඉන්නවා...


    :yes::yes:
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,559
    5,461
    113
    mu kohomada danne mu vijayagen ena ekekda naththan waddekd akiyala sure ekatama?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි කොහොමද බන් දන්නේ අපි කාගෙන්ද පැවතගෙන එන්නෙ කියල :oo: මටත් පුළුවන් හිතාගන්න මම පැවතෙන්නේ ශාක්‍ය වංශයෙන් නැත්තන් රාවණාගේ යක් පරපුරෙන් නැත්තන් වෙන එකකින් කියල. හිතන් හිටියට ඇත්ත එක වෙන්නෙ නෑ නෙ බන් :oo: