සුද්දට යටත් කාලේ දළදාව?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,509
    7,879
    113
    ඒ සිංහළු! අතීතයේ සුද්දට යටත් කාලේ කොහොමද බන් දළදා වහන්සේ පරිස්සම් උනේ???

    පෘතුගීසී ලන්දේසී ඉංග්‍රීසී අවුරුදු 300 ක් වගේ ලංකාව පාලයන කලා.. ඉතින් ඔය අතරේ කොහොමද ඕක පරිස්සම් කලේ?

    අනික ඒ කාලේ බෙල් මහත්තයා ගොඩක් ලංකාවේ වස්තූන් නැව් වල පටෝගෙන එහේ ගෙනිච්චා කියලා ආරන්චී... ඉතින් දළදාව ඉතුරු වෙලා තියෙයිද ?

    අනික දළදාව සමග කොහොමද වැසි වැටෙන එක ගලපගන්නේ? දැන් ඔන්න 18 නුවරට වහිනවා කියලා කාලඟුණ මැප් එකේ තියෙනවා.. ඒක ස්වභාවධර්මයෙන් වෙන දෙයක් නෙහ්! දළදාව පෙන්වන නිසා වහිනවා කියලා එකක් නෑනේ ?


    1744792707116.png
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    අනේ මන්ද ඉතින් නොර්මල් වැස්සකුය් ගලන්න වහින එකකකුය් දෙකක් නේ බන්, ඔය සුද්දගේ කාලේ වැවත් උතුරන්න වැස්ස එකක photo එකක් තියෙන්නේ ඇත්තද දන්නේ නැ ඉතින්
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දළදා වහන්සේට ධ්‍යාන තියන්නේ අහවල් එකටද බොලා...... 🙏 එහෙම මේ එක එක පර දේසක්කාර අඩු කුලේ හැත්ත ට ඇහැකි උනා ද බොලා උන්නාන්සේ ගෙ තේජස එක්ක ඔට්ටු වෙන්ඩ? කියාපිය මට..... කියාපිය බලන්ට.......
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    කරන්ට් නැතුව ඉඩොරේ කාලේ මැරෙන්න ගියානේ සිංහලු, ඒ කාලේ ඕක පෙන්නලා වස්සන්න තිබ්බනේ එහෙනං... වහින කාලෙට පෙරහැර තියලා.. පෙරහැර නිසා වහිනවලු.. ඕවා හොඳයි ඉතින් කතන්දර පුරාවුර්ත වලට, හැබැයි ඕවා පරම සත්‍ය කියලා පිළිගන්න උන් තමයි ඉතින් ගොඩක් ඉන්නේ. ඊට පස්සේ උන්ම කියනවා බුදු ධහමේ හාස්කම් / magic නෑ දර්ශනයක් කියලා :lol:

    අඩෝ UV index එක බලපන්, 12 Extreme.. තව අවුරුදු පහක් විතර යද්දී ඉන්න වෙන්නේ නැ ලංකාවේ.. කරකුට්ටන් වෙයි.
     
    • Like
    Reactions: Yin And Yang