සුද්දට රට පාවා දුන්න ගෙවලයින්

Mr_Error

Active member
  • Nov 15, 2021
    63
    126
    33
    මහනුවර
    ඊයේ ත්‍රෙඩ් එකෙන් පස්සේ දකුණෙ ඈයොන්ට ටිකක් විතර රිදිලද මන්ද.
    මම කවුරුවත් රිදවන්න හිතුවෙ නෑ ආයිබොං.
    මම මුහුණ දුන්න සත්‍ය සිදුවීමක් මේක ඇද බාපු එක විතරයි නොවැ කොලේ.
    ඒකෙන් මෙකෙන් කමක් නෑ ආයිබොං ඒකත් එක්ක තවත් සන්තෑසියක් මතක් වුණා කියහංකෝ.
    ගොඩක් දකුණෙ ඈයෝ කියනව සුද්දට රට පාවල දුන්නේ උඩරට එවුන් කියල.
    ඒත් ටිකක් හීනියට සැරට හොයල බලපුවම උපන් ගෙයිම සුද්දට විතරක් නෙවෙයි පරංගියට ලන්දේසිකාරයන්ට රට පාවල දීල තියෙන්නේ අපේ පහත රට උතුමන්ලාම තමයි නොවැ. නැත්තං ඉතිං කලු සිංහලයෝනට කොහෙන්දෑ බං යූරෝපාකාර නම්, යුරෝපාකාර ආගම්.
    ඇත්තම කතාව නම් ඔය වෙරළබඩ උන්ට තියෙන්නේ හීනමානයක් නොවැ. මාලු මරන එක සිංහලයට හැමදාම මදිපුංචිකමක් උනා. බවුද්දකමෙනුත් මහා පාපකර්ම විදියට හංවඩු ගැහිල නොවැ තිබුණේ. අන්තිමට යුරෝපකාරය ඇවිල්ල එක රොටියෙකුනුයි එක මාලුවෙකුනුයි එකතු කරගෙන ලොරියකට කන්න දුන්න උත්තමයෙක් පෙන්නලා ආගමක් ප‍්‍රසිද්ද කොලා නොවැ. අන්තිමට පපුවේ කුරුසය ඇදගන්න ගොට්ට රැලක් බිහි වුණා. අන්තිමට මද කෑවට පස්සෙ පොත්ත මොකටදැයි කියන්නා වගේ සුද්ද තටමල තටමල උඩරටටත් කෙළියා. එතකොට නාහෙන් ඉස්මත්තට ගිලිලයි තිබුණේ. එතනිං එහා මොන කවර කතාද?

    ඔ්කයි ඇත්ත.
     
    Mr_Error

    Active member
  • Nov 15, 2021
    63
    126
    33
    මහනුවර
    @Pathfinder_A2Z මෙන්න උඹ ගැන කියනව.
    ඔ්කත් අනිවාර්යෙන්ම පහත රට උතුමෙක් වෙන්ටෑ

    ඌ එම්බසියේ පෝලිමේ :LOL::LOL::LOL:
    ඌ රට ගියා. ඕක විකුණපු බිල්ඩිං එකත් මම දන්නවා.
    දැන් ඕන්න බිල්ඩින් එක ගත්ත දෙමළා ග‍්‍රවුන්ඞ් ෆ්ලෝ එක රෙන්ට් කරනවා කියල බෝඞ් කෑල්ලක් දාලා තියෙනවා.

    ------ Post added on Feb 8, 2022 at 12:14 PM
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔ්කත් අනිවාර්යෙන්ම පහත රට උතුමෙක් වෙන්ටෑ

    ඌ රට ගියා. ඕක විකුණපු බිල්ඩිං එකත් මම දන්නවා.
    දැන් ඕන්න බිල්ඩින් එක ගත්ත දෙමළා ග‍්‍රවුන්ඞ් ෆ්ලෝ එක රෙන්ට් කරනවා කියල බෝඞ් කෑල්ලක් දාලා තියෙනවා.

    ------ Post added on Feb 8, 2022 at 12:14 PM
    උබ බිල්ඩිම දන්නවා නම් ඒක බොරු තැනක් ඔක හරි තැන මේකේ දාල නෑ කන්නාඩි කඩයක් තියෙන්නේ ඔකට ඇති බිල්ඩිම නෑ කොටුගොඩැල්ල වීදියේ ඔකට තියන බිල්ඩින් :LOL::LOL::LOL::LOL:
     
    Mr_Error

    Active member
  • Nov 15, 2021
    63
    126
    33
    මහනුවර
    උබ බිල්ඩිම දන්නවා නම් ඒක බොරු තැනක් ඔක හරි තැන මේකේ දාල නෑ කන්නාඩි කඩයක් තියෙන්නේ ඔකට ඇති බිල්ඩිම නෑ කොටුගොඩැල්ල වීදියේ ඔකට තියන බිල්ඩින් :LOL::LOL::LOL::LOL:
    උඹ දන්න කොටුගොඩැල්ල වීදිය. අද ගිහින් බලපං කොළඹ වීදියට හැරෙන හන්දියට පොඩ්ඩක් උඩ පැත්තේ. මට ආසාවක් ආවා කවුද පකේ පයින්ඩර් කියල දැනගන්න. ඒ හින්ද මමත් අහල පහල හින්ද සෝදිසි කලා. උගේ කතාව ඇත්ත. බිල්ඩිං එක ගත්තෙත් නුවරම බිස්නස් කරන දෙමලෙක්.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උඹ දන්න කොටුගොඩැල්ල වීදිය. අද ගිහින් බලපං කොළඹ වීදියට හැරෙන හන්දියට පොඩ්ඩක් උඩ පැත්තේ. මට ආසාවක් ආවා කවුද පකේ පයින්ඩර් කියල දැනගන්න. ඒ හින්ද මමත් අහල පහල හින්ද සෝදිසි කලා. උගේ කතාව ඇත්ත. බිල්ඩිං එක ගත්තෙත් නුවරම බිස්නස් කරන දෙමලෙක්.
    ඌ මේකේ ඉතින් බිල්ඩිමේ නම ඔප්පුව එහෙම දාල නෑ නේ හරි කියලා හිතාගෙන ඒ ආතල් එක ගනින් කෝ
     
    Mr_Error

    Active member
  • Nov 15, 2021
    63
    126
    33
    මහනුවර
    ඌ මේකේ ඉතින් බිල්ඩිමේ නම ඔප්පුව එහෙම දාල නෑ නේ හරි කියලා හිතාගෙන ඒ ආතල් එක ගනින් කෝ
    අපිට කොහෙන්ද ආතල්. උන් තමයි මාස්ටර් මයින්ඩර්ස්ලා.
    ගේමක් ගැහුවා. ගතමනාව ගත්තා. ඉගිලුනා. :baffled:
    තෝයි මායි මේකට වෙල ෆුක වණ කරගන්න මහන්සිවෙනවා. :confused::(
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අපිට කොහෙන්ද ආතල්. උන් තමයි මාස්ටර් මයින්ඩර්ස්ලා.
    ගේමක් ගැහුවා. ගතමනාව ගත්තා. ඉගිලුනා. :baffled:
    තෝයි මායි මේකට වෙල ෆුක වණ කරගන්න මහන්සිවෙනවා. :confused::(
    ඌ ගතමනා අරගෙන ගිහින් ඌට තියන නඩු ටික එහෙම්ම ඉතින් රතු වරෙන්තු සෙට් උනාම තමා වැඩේ ඌට
     
    Mr_Error

    Active member
  • Nov 15, 2021
    63
    126
    33
    මහනුවර
    ඌ ගතමනා අරගෙන ගිහින් ඌට තියන නඩු ටික එහෙම්ම ඉතින් රතු වරෙන්තු සෙට් උනාම තමා වැඩේ ඌට
    ඒක කියන්න දන්නේ නෑ.
    ඔ්කුන් ඔ්වා කරන්නේ ගැලවීම අතේ තියාගෙන.
     
    • Like
    Reactions: Idias