ඊයේ ත්‍රෙඩ් එකෙන් පස්සේ දකුණෙ ඈයොන්ට ටිකක් විතර රිදිලද මන්ද.
මම කවුරුවත් රිදවන්න හිතුවෙ නෑ ආයිබොං.
මම මුහුණ දුන්න සත්‍ය සිදුවීමක් මේක ඇද බාපු එක විතරයි නොවැ කොලේ.
ඒකෙන් මෙකෙන් කමක් නෑ ආයිබොං ඒකත් එක්ක තවත් සන්තෑසියක් මතක් වුණා කියහංකෝ.
ගොඩක් දකුණෙ ඈයෝ කියනව සුද්දට රට පාවල දුන්නේ උඩරට එවුන් කියල.
ඒත් ටිකක් හීනියට සැරට හොයල බලපුවම උපන් ගෙයිම සුද්දට විතරක් නෙවෙයි පරංගියට ලන්දේසිකාරයන්ට රට පාවල දීල තියෙන්නේ අපේ පහත රට උතුමන්ලාම තමයි නොවැ. නැත්තං ඉතිං කලු සිංහලයෝනට කොහෙන්දෑ බං යූරෝපාකාර නම්, යුරෝපාකාර ආගම්.
ඇත්තම කතාව නම් ඔය වෙරළබඩ උන්ට තියෙන්නේ හීනමානයක් නොවැ. මාලු මරන එක සිංහලයට හැමදාම මදිපුංචිකමක් උනා. බවුද්දකමෙනුත් මහා පාපකර්ම විදියට හංවඩු ගැහිල නොවැ තිබුණේ. අන්තිමට යුරෝපකාරය ඇවිල්ල එක රොටියෙකුනුයි එක මාලුවෙකුනුයි එකතු කරගෙන ලොරියකට කන්න දුන්න උත්තමයෙක් පෙන්නලා ආගමක් ප්‍රසිද්ද කොලා නොවැ. අන්තිමට පපුවේ කුරුසය ඇදගන්න ගොට්ට රැලක් බිහි වුණා. අන්තිමට මද කෑවට පස්සෙ පොත්ත මොකටදැයි කියන්නා වගේ සුද්ද තටමල තටමල උඩරටටත් කෙළියා. එතකොට නාහෙන් ඉස්මත්තට ගිලිලයි තිබුණේ. එතනිං එහා මොන කවර කතාද?
ඔ්කයි ඇත්ත.