Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුද්දන්ගෙ වැඩ කියන තරම් සුදුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රේසිසම් නෑ වැඩ දන්න එකාට තැන දෙනවා වගේ සුද්දෝ ගැන අයිඩීයල් කතා තියෙනවනෙ ඒවා කොච්චර දුරට ඇත්තද කියලා මට නම් හිතාගන්න බෑ.

මම වැඩ කරපු කම්පැනි එක සුද්දෙකුට අයිති එකක්. එතන තවත් සුද්දෙක් යටතේ තමයි මම වැඩ කරේ. ඔහොම අවුරුදු දෙක තුනක් මම එතන එක්ස්පීරියන්ස් . ඊටපස්සෙ තව සුද්දෙක් වැඩට ගත්තා ගත්තා මගේ පොසිශන් එකටම. ඌට මෙලෝ දෙයක් බෑ. ඒත් සුදු හම හින්දා උන්ගෙ පිළිගැනීම සෑහෙන්න තිබ්බා. කොහොමහරි මූ මගෙන් තමයි සේරම දේවල් අහගත්තෙ.

ඒ කාලෙ මීටින්ග් එහෙම තිබ්බම මම තමයි රිපෝර්ට් එක හැදලා ලොක්කට යවන්නෙ. ඉතින් මූ ආපු ගමන් තිබ්බ මීටින්ග් එකේ රිපෝර්ට් එක මම හදලා ලොක්කට යැව්වා. මූත් මගෙන් කොපියක් ගත්තා හදපු රිපෝර්ට් එකේ. පස්සෙ මූ ඒක ලොක්කට යවලා. ඌ දැනන් ඉන්න නැතුව ඇති මම කලින් යවලා කියලා.

ලොක්කට යවපු බව දන්නෙත් ඌ ඒකට රිප්ලයි එකක් දාලා තිබුනා හතර වටේටම කොපි කරලා අද ඉඳන් අර අලුතෙන් ආපු සුද්දා තමයි රිපෝර්ට් ලියන්නෙ. රිපෝර්ට් ලියන හැටි උගෙන් අහගනිල්ලා. මෙච්චරකල් ලියපු විදිහ සත පහකට වැඩක් නෑ කියලා. මේක මම හදපු රිපෝර්ට් එක ඌටත් යවපු.

අර කැරියත් සද්දෙ නැතුව හිටියා ක්රිඩිට් එක අරගෙන. පස්සෙ මාසෙකින් විතර මගෙන් වැඩ අහගත්තු එකා මගේම මැනේජර් වෙලා මට වැඩ පවරන්න ගත්තා. මට ජොබ් එක එපා උනා.

මට හදිසියෙම මේක මතක් උනේ වයිෆ්ටත් ඔය වගේ කේස් එකක් ඇවිත් බන්. පිටරට ස්ටාර්ටප් එකකට වැඩ කළේ. මොන මගුලක්වත් නැතුව පටන් ගත්තු එකේ ඔක්කොම වැඩ කරලා ටිකක් නැගගෙන එනකොටම දැන් අලුතෙන් අරගෙන මැනේජර්ලා ඩිරෙක්ටර්ලා සෙට් එකක්. මෙච්චරකල් ඔක්කොම බර ඇදපු එකාට දැන් උන් කියන විදිහට වැඩ කරන්න වෙලා.

ඒකත් නෙමෙයි ලොකුම කේස් එක. උන්ගෙන් හෙන කැපිල්ල. උන්ගෙ වැඩේ හරි කියලා ඕනර්ට මැසේජ් දානවලු. ඒත් කරන්නේ නැතුව පස්සෙ දවසක් දෙකක් පහුවෙලා හිමීට එවනවලු අප්ඩේට් එක. ඊටපස්සෙ ඕනර් කන්න හදන්නෙ අපේ උන්දෑව වැඩ පරක්කුයි කියලා. අනික උන්ගෙන් වරදක් උනත් මොකක් හරි රෝලක් ගහලා ඒක තල්ලු කරනවාලු මේ පැත්තට.

ඒ වගේම දැන් උන්ගෙ කම්පැනිය ගොඩ දාගත්තට පස්සෙ නිකම්ම නිකන් ෆ්රීලාන්සර් වෙලා දැන් මීටින්ග් වලට කතා කරන්නෙත් නෑ. කියනවාලු එතන ඉන්න මැනේජර් කෙනෙක්ගෙන් විස්තර පස්සෙ ගන්න කියලා.

මම මේ කල්පනා කෙරුවේ වෙන රටකට ගියත් ඉතින් ඕකුන්ගෙ ජරා ගති අත්විඳින්න වෙයිනෙ.

[QUOTE="Honda.putha, post: 28249519, member: 565644"] රේසිසම් නෑ වැඩ දන්න එකාට තැන දෙනවා වගේ සුද්දෝ ගැන අයිඩීයල් කතා තියෙනවනෙ ඒවා කොච්චර දුරට ඇත්තද කියලා මට නම් හිතාගන්න බෑ. මම වැඩ කරපු කම්පැනි එක සුද්දෙකුට අයිති එකක්. එතන තවත් සුද්දෙක් යටතේ තමයි මම වැඩ කරේ. ඔහොම අවුරුදු දෙක තුනක් මම එතන එක්ස්පීරියන්ස් . ඊටපස්සෙ තව සුද්දෙක් වැඩට ගත්තා ගත්තා මගේ පොසිශන් එකටම. ඌට මෙලෝ දෙයක් බෑ. ඒත් සුදු හම හින්දා උන්ගෙ පිළිගැනීම සෑහෙන්න තිබ්බා. කොහොමහරි මූ මගෙන් තමයි සේරම දේවල් අහගත්තෙ. ඒ කාලෙ මීටින්ග් එහෙම තිබ්බම මම තමයි රිපෝර්ට් එක හැදලා ලොක්කට යවන්නෙ. ඉතින් මූ ආපු ගමන් තිබ්බ මීටින්ග් එකේ රිපෝර්ට් එක මම හදලා ලොක්කට යැව්වා. මූත් මගෙන් කොපියක් ගත්තා හදපු රිපෝර්ට් එකේ. පස්සෙ මූ ඒක ලොක්කට යවලා. ඌ දැනන් ඉන්න නැතුව ඇති මම කලින් යවලා කියලා. ලොක්කට යවපු බව දන්නෙත් ඌ ඒකට රිප්ලයි එකක් දාලා තිබුනා හතර වටේටම කොපි කරලා අද ඉඳන් අර අලුතෙන් ආපු සුද්දා තමයි රිපෝර්ට් ලියන්නෙ. රිපෝර්ට් ලියන හැටි උගෙන් අහගනිල්ලා. මෙච්චරකල් ලියපු විදිහ සත පහකට වැඩක් නෑ කියලා. මේක මම හදපු රිපෝර්ට් එක ඌටත් යවපු. අර කැරියත් සද්දෙ නැතුව හිටියා ක්රිඩිට් එක අරගෙන. පස්සෙ මාසෙකින් විතර මගෙන් වැඩ අහගත්තු එකා මගේම මැනේජර් වෙලා මට වැඩ පවරන්න ගත්තා. මට ජොබ් එක එපා උනා. මට හදිසියෙම මේක මතක් උනේ වයිෆ්ටත් ඔය වගේ කේස් එකක් ඇවිත් බන්. පිටරට ස්ටාර්ටප් එකකට වැඩ කළේ. මොන මගුලක්වත් නැතුව පටන් ගත්තු එකේ ඔක්කොම වැඩ කරලා ටිකක් නැගගෙන එනකොටම දැන් අලුතෙන් අරගෙන මැනේජර්ලා ඩිරෙක්ටර්ලා සෙට් එකක්. මෙච්චරකල් ඔක්කොම බර ඇදපු එකාට දැන් උන් කියන විදිහට වැඩ කරන්න වෙලා. ඒකත් නෙමෙයි ලොකුම කේස් එක. උන්ගෙන් හෙන කැපිල්ල. උන්ගෙ වැඩේ හරි කියලා ඕනර්ට මැසේජ් දානවලු. ඒත් කරන්නේ නැතුව පස්සෙ දවසක් දෙකක් පහුවෙලා හිමීට එවනවලු අප්ඩේට් එක. ඊටපස්සෙ ඕනර් කන්න හදන්නෙ අපේ උන්දෑව වැඩ පරක්කුයි කියලා. අනික උන්ගෙන් වරදක් උනත් මොකක් හරි රෝලක් ගහලා ඒක තල්ලු කරනවාලු මේ පැත්තට. ඒ වගේම දැන් උන්ගෙ කම්පැනිය ගොඩ දාගත්තට පස්සෙ නිකම්ම නිකන් ෆ්රීලාන්සර් වෙලා දැන් මීටින්ග් වලට කතා කරන්නෙත් නෑ. කියනවාලු එතන ඉන්න මැනේජර් කෙනෙක්ගෙන් විස්තර පස්සෙ ගන්න කියලා. මම මේ කල්පනා කෙරුවේ වෙන රටකට ගියත් ඉතින් ඕකුන්ගෙ ජරා ගති අත්විඳින්න වෙයිනෙ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom