සුද්දන්ගෙ වැඩ කියන තරම් සුදුද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    රේසිසම් නෑ වැඩ දන්න එකාට තැන දෙනවා වගේ සුද්දෝ ගැන අයිඩීයල් කතා තියෙනවනෙ ඒවා කොච්චර දුරට ඇත්තද කියලා මට නම් හිතාගන්න බෑ.

    මම වැඩ කරපු කම්පැනි එක සුද්දෙකුට අයිති එකක්. එතන තවත් සුද්දෙක් යටතේ තමයි මම වැඩ කරේ. ඔහොම අවුරුදු දෙක තුනක් මම එතන එක්ස්පීරියන්ස් . ඊටපස්සෙ තව සුද්දෙක් වැඩට ගත්තා ගත්තා මගේ පොසිශන් එකටම. ඌට මෙලෝ දෙයක් බෑ. ඒත් සුදු හම හින්දා උන්ගෙ පිළිගැනීම සෑහෙන්න තිබ්බා. කොහොමහරි මූ මගෙන් තමයි සේරම දේවල් අහගත්තෙ.

    ඒ කාලෙ මීටින්ග් එහෙම තිබ්බම මම තමයි රිපෝර්ට් එක හැදලා ලොක්කට යවන්නෙ. ඉතින් මූ ආපු ගමන් තිබ්බ මීටින්ග් එකේ රිපෝර්ට් එක මම හදලා ලොක්කට යැව්වා. මූත් මගෙන් කොපියක් ගත්තා හදපු රිපෝර්ට් එකේ. පස්සෙ මූ ඒක ලොක්කට යවලා. ඌ දැනන් ඉන්න නැතුව ඇති මම කලින් යවලා කියලා.

    ලොක්කට යවපු බව දන්නෙත් ඌ ඒකට රිප්ලයි එකක් දාලා තිබුනා හතර වටේටම කොපි කරලා අද ඉඳන් අර අලුතෙන් ආපු සුද්දා තමයි රිපෝර්ට් ලියන්නෙ. රිපෝර්ට් ලියන හැටි උගෙන් අහගනිල්ලා. මෙච්චරකල් ලියපු විදිහ සත පහකට වැඩක් නෑ කියලා. මේක මම හදපු රිපෝර්ට් එක ඌටත් යවපු.

    අර කැරියත් සද්දෙ නැතුව හිටියා ක්‍රිඩිට් එක අරගෙන. පස්සෙ මාසෙකින් විතර මගෙන් වැඩ අහගත්තු එකා මගේම මැනේජර් වෙලා මට වැඩ පවරන්න ගත්තා. මට ජොබ් එක එපා උනා.

    මට හදිසියෙම මේක මතක් උනේ වයිෆ්ටත් ඔය වගේ කේස් එකක් ඇවිත් බන්. පිටරට ස්ටාර්ටප් එකකට වැඩ කළේ. මොන මගුලක්වත් නැතුව පටන් ගත්තු එකේ ඔක්කොම වැඩ කරලා ටිකක් නැගගෙන එනකොටම දැන් අලුතෙන් අරගෙන මැනේජර්ලා ඩිරෙක්ටර්ලා සෙට් එකක්. මෙච්චරකල් ඔක්කොම බර ඇදපු එකාට දැන් උන් කියන විදිහට වැඩ කරන්න වෙලා.

    ඒකත් නෙමෙයි ලොකුම කේස් එක. උන්ගෙන් හෙන කැපිල්ල. උන්ගෙ වැඩේ හරි කියලා ඕනර්ට මැසේජ් දානවලු. ඒත් කරන්නේ නැතුව පස්සෙ දවසක් දෙකක් පහුවෙලා හිමීට එවනවලු අප්ඩේට් එක. ඊටපස්සෙ ඕනර් කන්න හදන්නෙ අපේ උන්දෑව වැඩ පරක්කුයි කියලා. අනික උන්ගෙන් වරදක් උනත් මොකක් හරි රෝලක් ගහලා ඒක තල්ලු කරනවාලු මේ පැත්තට.

    ඒ වගේම දැන් උන්ගෙ කම්පැනිය ගොඩ දාගත්තට පස්සෙ නිකම්ම නිකන් ෆ්‍රීලාන්සර් වෙලා දැන් මීටින්ග් වලට කතා කරන්නෙත් නෑ. කියනවාලු එතන ඉන්න මැනේජර් කෙනෙක්ගෙන් විස්තර පස්සෙ ගන්න කියලා.

    මම මේ කල්පනා කෙරුවේ වෙන රටකට ගියත් ඉතින් ඕකුන්ගෙ ජරා ගති අත්විඳින්න වෙයිනෙ.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කොච්චර නෑ කිව්වත් උන් තමන්ගේ කමට අදිනවා බං තමන්ගේ නෙවෙයි නම් අඩුම තරමේ උන්ගේ හමේ පාටට හරි අදිනවා. වැඩකරන තැන්වල විතරක් නෙවෙයි ඉස්කෝල වල පවා එහෙමයි හැබැයි ඒක කෙලින්ම පෙන්නන්නේ නෑ මොකද ඒක නීතියෙන් තහනම් නිසා. හැබැයි ඇත්තටම උන්ට වැඩිය වැඩ්ඩෝ නම් අකමැත්තෙන් උනත් තැන දෙන්වා
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,846
    31,066
    113
    උබට වෙලා තියන වැඩේනං බලුම වැඩක් ඒකෙ කතා දෙකක් නෑ. හැබැයි වයිෆ්ගෙ සීන් එකේදි නං ඒකිත් වැරදී. මොලේ කලදක් හරි තියන එකෙක් අනුන්ගෙ ස්ටාර්ටප් එකකට තමන්ගෙ දෙයක් වගේ මහන්සි වෙලා දර දියඇදලා බර ඇදලා උක දෙන්න යන්නෙ නෑ. සත පහකට වැඩක් නෑ. සුද්දො නෙවෙයි ලංකාවෙ උන්ගෙම ස්ටාටප් වලට මුලින්ම සෙට් වෙලා තමන්ගෙ දෙයක් කියලා හිතාගෙන අසනීපෙකටවත් නිවාඩුවක්වත් නොගෙන කම්පැනිය පට්ට ප්‍රොෆිට් එකක් ගේන ලෙවල් එකට අරං ගියපු උන්ට කම්පැනිය ස්ටේබල් උන ගමන් අයිති එකා පල නොකියා පලා බෙදන සීන් හොදටම දන්න මගෙ යාලුවන්ට වෙලා තියනවා. ජීවිතේට මොනම හේතුවකටවත් ස්ටාර්ටප් එක්කටනං යන්නම එපා මමනං කියන්නෙ ( තමන්ට ඒකෙ ශෙයා එකක් නැත්තං ) තනි අයිතිකාරයො ඉන්න ඒවා කොහොමටවත් එපා
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    උබලයි අම්ම මැරුනොත් උබට දුක හිතෙනවද ?
    උබගේ ලගින් ආපු ගියපු යාලුවෙක්ගෙ ගෙදරක අම්ම නැති උනොත් එන දුක වෙනස් නේද ?
    වෙන උබ දන්නෙවත් නැති එකෙක්ගෙ අම්ම මැරුනමත් උබට ඒ දුකම එනවද?

    අපෙ මගේ කියන එක පටන් ගන්නේ තමන්ගෙන් .. ඉට පස්සේ පවිලෙන් ..ඊට පස්සෙ ස්කෝලෙන් .. ඊට පස්සෙ ගම ... පලාත රට ආගම පාට .. ඔය හැම එකෙන්ම මගෙ තමන්ගෙ කියන තැනට හැමෝම පොඩ්ඩක් අදිනව තමයි

    අපේ එකෙක් රට ගියොත් ඌ අපේම තව එකෙක් ගන්න හ්දනවනම් ඒ රටට ඒකෙනුත් වෙන්නෙ ඌ අපේ රටේ එකෙක් නිසා සප් එකක් දෙනව එකනෙ .. සමානයි

    අපේ මගේ කියන එක අපිට ස්වභාවිකවම එන දෙයක් බන් ... කවුරු මොන බයිල ගැහුවත් අපි හැදිල තියෙන්නෙ එහෙමයි
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    dubai wala ehemat ehemalu ne, suddonta padi wedilu same job brown unta padi nelu, quara eke man dekka ekek kiwwa u usa born american welath u brown nisa uta padi adulu, suddoi arabi karayoi wenasak nelu when its coming to treating asians
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    මට හදිසියෙම මේක මතක් උනේ වයිෆ්ටත් ඔය වගේ කේස් එකක් ඇවිත් බන්. පිටරට ස්ටාර්ටප් එකකට වැඩ කළේ. මොන මගුලක්වත් නැතුව පටන් ගත්තු එකේ ඔක්කොම වැඩ කරලා ටිකක් නැගගෙන එනකොටම දැන් අලුතෙන් අරගෙන මැනේජර්ලා ඩිරෙක්ටර්ලා සෙට් එකක්. මෙච්චරකල් ඔක්කොම බර ඇදපු එකාට දැන් උන් කියන විදිහට වැඩ කරන්න වෙලා.
    උඹ ඉස්සරහා උන්ට බැන්නට ශේප් එකේ මීට් වෙලා සැප ගන්නවද දන්නෙ නැහැ!
    පොඩ්ඩක් හොයලා බලපන්
    istockphoto-917498968-170667a.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කොච්චර නෑ කිව්වත් උන් තමන්ගේ කමට අදිනවා බං තමන්ගේ නෙවෙයි නම් අඩුම තරමේ උන්ගේ හමේ පාටට හරි අදිනවා. වැඩකරන තැන්වල විතරක් නෙවෙයි ඉස්කෝල වල පවා එහෙමයි හැබැයි ඒක කෙලින්ම පෙන්නන්නේ නෑ මොකද ඒක නීතියෙන් තහනම් නිසා. හැබැයි ඇත්තටම උන්ට වැඩිය වැඩ්ඩෝ නම් අකමැත්තෙන් උනත් තැන දෙන්වා
    මේකෙ වැඩේ තැනක් දෙන්නෙම නැති එක මොන තරම් වැඩ කළත්.

    උබට වෙලා තියන වැඩේනං බලුම වැඩක් ඒකෙ කතා දෙකක් නෑ. හැබැයි වයිෆ්ගෙ සීන් එකේදි නං ඒකිත් වැරදී. මොලේ කලදක් හරි තියන එකෙක් අනුන්ගෙ ස්ටාර්ටප් එකකට තමන්ගෙ දෙයක් වගේ මහන්සි වෙලා දර දියඇදලා බර ඇදලා උක දෙන්න යන්නෙ නෑ. සත පහකට වැඩක් නෑ. සුද්දො නෙවෙයි ලංකාවෙ උන්ගෙම ස්ටාටප් වලට මුලින්ම සෙට් වෙලා තමන්ගෙ දෙයක් කියලා හිතාගෙන අසනීපෙකටවත් නිවාඩුවක්වත් නොගෙන කම්පැනිය පට්ට ප්‍රොෆිට් එකක් ගේන ලෙවල් එකට අරං ගියපු උන්ට කම්පැනිය ස්ටේබල් උන ගමන් අයිති එකා පල නොකියා පලා බෙදන සීන් හොදටම දන්න මගෙ යාලුවන්ට වෙලා තියනවා. ජීවිතේට මොනම හේතුවකටවත් ස්ටාර්ටප් එක්කටනං යන්නම එපා මමනං කියන්නෙ ( තමන්ට ඒකෙ ශෙයා එකක් නැත්තං ) තනි අයිතිකාරයො ඉන්න ඒවා කොහොමටවත් එපා
    මෙහෙමයි වැඩ කරපු එව්වට පඩි හම්බුනා ඒක හරි. ඒත් කොහෙවත් ඉඳලා ආපු උන් හින්දා කැපිලි එන එක තමයි ඉවසන්න බැරි. අන්තිමට කම්පැනි එකට කෙළවෙච්චි දාට පිටින් ආපු එවුන් මොකුත් නෑ. උපදෙස් වලට ස්තුතියි.
    ------ Post added on Oct 12, 2022 at 4:47 AM

    උබලයි අම්ම මැරුනොත් උබට දුක හිතෙනවද ?
    උබගේ ලගින් ආපු ගියපු යාලුවෙක්ගෙ ගෙදරක අම්ම නැති උනොත් එන දුක වෙනස් නේද ?
    වෙන උබ දන්නෙවත් නැති එකෙක්ගෙ අම්ම මැරුනමත් උබට ඒ දුකම එනවද?

    අපෙ මගේ කියන එක පටන් ගන්නේ තමන්ගෙන් .. ඉට පස්සේ පවිලෙන් ..ඊට පස්සෙ ස්කෝලෙන් .. ඊට පස්සෙ ගම ... පලාත රට ආගම පාට .. ඔය හැම එකෙන්ම මගෙ තමන්ගෙ කියන තැනට හැමෝම පොඩ්ඩක් අදිනව තමයි

    අපේ එකෙක් රට ගියොත් ඌ අපේම තව එකෙක් ගන්න හ්දනවනම් ඒ රටට ඒකෙනුත් වෙන්නෙ ඌ අපේ රටේ එකෙක් නිසා සප් එකක් දෙනව එකනෙ .. සමානයි

    අපේ මගේ කියන එක අපිට ස්වභාවිකවම එන දෙයක් බන් ... කවුරු මොන බයිල ගැහුවත් අපි හැදිල තියෙන්නෙ එහෙමයි
    ඒක හරි. නමුත් ඒකෙන් අහසට පොළව වගේ සැළකීම් එන්න බෑනෙ.
    ------ Post added on Oct 12, 2022 at 4:48 AM

    Europe d, ehe nan racism tynw hama ekagem wge, middle earth ne
    පළවෙනි එක යුරෝප් දෙවෙනි එක ඇමරිකා.
    ------ Post added on Oct 12, 2022 at 4:49 AM

    dubai wala ehemat ehemalu ne, suddonta padi wedilu same job brown unta padi nelu, quara eke man dekka ekek kiwwa u usa born american welath u brown nisa uta padi adulu, suddoi arabi karayoi wenasak nelu when its coming to treating asians
    shit. suddanta kothana giyath thana.
    ------ Post added on Oct 12, 2022 at 4:50 AM

    දැන් අපේ උන් සුද්දෙක් ලංකාවට ඇවිත් ඕම වැඩ කරනකොට නොකප ඉන්නවද නෑනේ . එකම දේ .
    ඉතින් බන් මගෙ කේස් එක උනේ ලංකාවෙ තමයි.

    ලංකාවෙ මොන කැපිලිද බන්? තේ හදන එකාට අපිට සීනි ටිකක් අඩු කරලා හදන් එන්න බෑ. ඒත් සුද්දා ආවම ඌට ටේබල් එකටම කිරි කෝපි තේ හැම එකම. අපි ඒකෙන් බීලා තිබ්බොත් සුද්දට නෙමෙයි අවුල් යන්නෙ අපේ තේ හදන එකාට.

    මෙහෙදි මිනිස්සු වැඳ වැටෙනවනෙ.
    ------ Post added on Oct 12, 2022 at 4:53 AM

    Europe wala neh ?
    Tikak ehema thama .
    But US wala tikak adui .
    That's why america become greatest nation on earth .
    1 Europe un 2 USA un
    ------ Post added on Oct 12, 2022 at 4:54 AM

    Uba othanin eke parata ain viyan.wene job ekek hoya gannin .ethakota hari
    mama ayin una ban. wifeta wechchi case eka hinda parana siddiyak mathak una.
    ------ Post added on Oct 12, 2022 at 4:55 AM

    Dan inna rata mokakda?
    siri lankawa.
    ------ Post added on Oct 12, 2022 at 4:55 AM
     
    • Like
    Reactions: kasunkaru

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    සුදු කලු හුත්තක් නෙවෙයි ඔහොම තමා ජොබ් කියන තැන් වල වෙන්නෙ. මම වැඩ කරන තැන ඉන්නෙ ඔක්කොම සුද්දො මම ඇරෙන්න. මගෙ මැනෙජර් තමා මුලු ඩිපාට්මන්ට් එකටම රිපොටින් මැනෙජර්. පස්සෙ උඩින් ගත්ත චීෆ් of IT කියල බුවෙක්. ඌ මගෙ බොසා එක්ක ඇරගෙන තව මැනෙජර් පට්ටමක් හදල මැදට දැම්ම. ඊට පස්සෙ ටීම් එකෙන් බාගයක් කඩල අර අලුත් mid manager රිපොට් කරන්න හැදුව.

    උබේ සීන් එකේදි උබ පාට කන්නාඩි දාගෙන ප්‍රශ්නෙ දිහා බලපු එකෙන් උබට වැදගත් දේවල් මිස් වෙලා වගේ. කෙලින්ම මහ එකාට කියන්න තිබුනනෙ ඕක මම හදපු එකක්නෙ ඔයා මොනවද මේ කියන්නෙ කියල. කෙලින්ම ටෝක් කරපන් පොන්නයො වගේ බලන් ඉන්නෙ නැතුව. උබ එහෙම නොකරන එකෙක් නිසා තමා උබ මැනෙජර් කෙනෙක් වෙන්න සුදුසු නැත්තෙ. උබෙ වයිෆ්ගෙ සීන් එකත් එහෙම්ම තමා. සයිඩ් ලයින් වෙනව කියන්නෙ ඕකට.
     
    වෙන වැඩ පුලුවන් එකෙක් මැනේජර් වෙන එක අවුලක් නෑ. මෙතන ප්‍රශ්නෙ මගෙ පොසිශන් එකට අරගෙන මගෙන්ම වැඩ ටික ඉගෙන්ගෙන මගේම මැනේජර් වෙන එකනෙ.

    මෙතන නම් උඹ කියන එකෙත් ඇත්තක් තියෙනවා. හැබැයි මම එහෙම කිව්වා නම් ඌ සොරි කියලා ඊළඟ මේල් එකේ රිපෝර්ට් එකේ වැරදි දාහක් හොයලා එවයි. ඒ තරම් පොර.

    වයිෆ්ගේ කේස් එකේදි උනත් එච්චරයි. කොච්චර කෙලින් කිව්වත් සුද්දෝ කියන එක තමයි අංක එකට ගන්නෙ.
    උදාහරණෙකට මොකක් හරි වැඩක් සඳුදට දෙන්න ඕනෙ. ඒත් අනික් එකාගේ (manager) අප්ඩේට් එක නෑ සිකුරාදා වෙද්දිත්. ඒකිගෙන් ඇහුවම කියන්නෙ weekend එක නිසා සඳිදාට දෙන්නම් කියලා. මෙයත් 'හරි එහෙනම් සඳුදා එවන්න' කියලා.

    අයිතිකාරයා ඇවිත් ඇයි සඳුදා වෙනකන් අප්ඩේට් දුන්නෙ නැත්තෙ අහද්දි අනිත් ගෑණි කියන්නෙ මෙයා සඳුදට එවන්න කිව්වා කියලා. ඒ ගෑනි සඳුදා වෙනකම් එවන්න බෑ කිව්වෙ කියලා කොච්චර නෑ කිව්වත් පිළිගන්නේ නෑ අනික් උන්.
     
    • Like
    Reactions: wawula

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,861
    2,173
    113
    Galle
    Lankawe idan wena ratawal gana kiyanna epa.
    Remote work karaddi wena dewal walin Suddo okkoma ehemai kiyala kiyanna ba ne.
    habai ithin brown skin eka diha amuthu vidihata balana eunuth innawa. eka depend wenawa ube personality eka anuwa.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    කොච්චර නෑ කිව්වත් උන් තමන්ගේ කමට අදිනවා බං තමන්ගේ නෙවෙයි නම් අඩුම තරමේ උන්ගේ හමේ පාටට හරි අදිනවා. වැඩකරන තැන්වල විතරක් නෙවෙයි ඉස්කෝල වල පවා එහෙමයි හැබැයි ඒක කෙලින්ම පෙන්නන්නේ නෑ මොකද ඒක නීතියෙන් තහනම් නිසා. හැබැයි ඇත්තටම උන්ට වැඩිය වැඩ්ඩෝ නම් අකමැත්තෙන් උනත් තැන දෙන්වා

    ඒක ඇත්ත.

    ලංකාවෙත් ඔය ටික ඔහොමම වෙනවා හැබැයි ඒක ගැන කතා කරන්නෙ නෑ. ඇත්තටම ඔයිට වඩා චාටර් ලංකාවෙ වෙන විදිය. සුද්දට අකමැත්තෙන් හරි තැන දෙන්න වෙනවා සුදුසුකම් තියෙන එකෙක්ට. ලංකාවෙ එහෙමත් නෑ. එහෙම කරා කියල ඌට කෙළින්න විදියකුත් නෑ. පිටරට හිටියත් අපිට ඒක discrimination කියල report කරන්න පුලුවන්.
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    දැන් අපේ උන් සුද්දෙක් ලංකාවට ඇවිත් ඕම වැඩ කරනකොට නොකප ඉන්නවද නෑනේ . එකම දේ .
    රෙද්දක් කපනවා, අපේ උන් හම සුදුයිනම් පුදුම නැවිල්ලක් නැවෙන්නේ. මම මුල්ම කාලේ කම්පනි එකකට ගියා වැඩ කරන්න. මගේ සැලරි එක අඩු උනත් කමක් නෑ නමක් තියන කම්පනි එකක්නේ කියලා ගියා. ගිහින් බලද්දි මම ගියපු වැඩේ නෙවෙයි ඒකත් එක්ක තව දාහක් වැඩ කරන්න තියෙනවා. මට කලින් හිටියේ සුද්දෙක්, ඌ වෙන සෙක්ෂන් එකකට මාරුවෙලා තමයි මට උගේ position එක ආවේ. දවසක් කතාවෙන් කතාවෙන් සැලරි කතාවක් යද්දි එතන හිටිය HR කොල්ලෙක් සුද්දා මගේ position එකේ ඉද්දි salary එක කිව්වා. ඌට ගෙවලා මගේ පඩිය වගේ 4 ගුණයක්. එකම වැඩේට. කොටින්ම මට ලෙවල් දෙකක් උඩින් ඉන්න එකාවත් ඌ තරම් පඩි අරගෙන නෑ. මට කලකිරුණා. එකම ජොබ් එකට, එකම වැඩේට සුදු හම තියන එකාට දෙන සැලරි එකයි මගේ සැලරි එකයි අහසට පොලව වගේ. ඒ මදිවට අපිට සද්දේ දාන general manager අරූ ඉස්සරහා ඇඹරෙනවා. උට මෙලෝ දෙයක් බැරි ගෝතයෙක්. දවසම සිගරට් ගගහා ඉන්නවා විතරයි. ලංකාවේ උන්ට සුදුහම දැක්කම තවමත් වහල්කම එනවා එලියට.
     
    ඔහොම තමයි බන් කම්පැනියෙ උන්ට අපිට රුපියල් 1000ක් වත් වැඩි කරන්න හරිම අමාරුයි. සුද්දන්ට දෙන්නෙ කුට්ටි පිටින්. ඒ මදිවට අනික් පහසුකමුත් දෙනවා. වැඩේ කියන්නෙ ගොඩක් වෙලාවට ඉන්නෙම ගොබ්බ පැටව් වැඩ නොදන්න. කාගෙහරි ඇඟේ වැඩේ ගහන්නමයි හදන්නෙ. හැබැයි උන් කරන ලොකුම දේ තමයි අනික් උන් ගැන කේලම් ඔක්කොම ලොක්කගෙ කනේ තියෙන එක.
     
    • Like
    Reactions: Ryan08 and wawula

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    සුදු වේවා, දුඹුරු වේවා, කලු වේවා කොහෙත් ඉන්නෙ මිනිස්සු.

    සමහරු තම තමන්ගෙ බයසස් ගැන දැනුවත් සමහරු දැනුවත් නැහැ. සමහරු දැනුවත් සහ ඒ බයසස් නිවැරදි කරගන්න උත්සහ කරනවා සමහරු දැනුවත් නමුත් ඒ බයසස් නිවැරදි කරගන්න උත්සහ කරන්නෑ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    වෙන වැඩ පුලුවන් එකෙක් මැනේජර් වෙන එක අවුලක් නෑ. මෙතන ප්‍රශ්නෙ මගෙ පොසිශන් එකට අරගෙන මගෙන්ම වැඩ ටික ඉගෙන්ගෙන මගේම මැනේජර් වෙන එකනෙ.

    මෙතන නම් උඹ කියන එකෙත් ඇත්තක් තියෙනවා. හැබැයි මම එහෙම කිව්වා නම් ඌ සොරි කියලා ඊළඟ මේල් එකේ රිපෝර්ට් එකේ වැරදි දාහක් හොයලා එවයි. ඒ තරම් පොර.

    වයිෆ්ගේ කේස් එකේදි උනත් එච්චරයි. කොච්චර කෙලින් කිව්වත් සුද්දෝ කියන එක තමයි අංක එකට ගන්නෙ.
    උදාහරණෙකට මොකක් හරි වැඩක් සඳුදට දෙන්න ඕනෙ. ඒත් අනික් එකාගේ (manager) අප්ඩේට් එක නෑ සිකුරාදා වෙද්දිත්. ඒකිගෙන් ඇහුවම කියන්නෙ weekend එක නිසා සඳිදාට දෙන්නම් කියලා. මෙයත් 'හරි එහෙනම් සඳුදා එවන්න' කියලා.

    අයිතිකාරයා ඇවිත් ඇයි සඳුදා වෙනකන් අප්ඩේට් දුන්නෙ නැත්තෙ අහද්දි අනිත් ගෑණි කියන්නෙ මෙයා සඳුදට එවන්න කිව්වා කියලා. ඒ ගෑනි සඳුදා වෙනකම් එවන්න බෑ කිව්වෙ කියලා කොච්චර නෑ කිව්වත් පිළිගන්නේ නෑ අනික් උන්.

    Bad communications. Always keep an email trail. You should have asked her over email or teams or whatever you use there for communications.

    If the boss find so many issues later you can again can say “you said it was fine earlier, what changed ? I’ll send you a new one in the coming days, what you expect to see changed ?” Something like that.

    If managers wants to play bureaucratic games you should be ready to play along. It’s a shitty path to go down but have to do it once in a while

    Always be assertive

    how do you think I’m here on elakiri right now ? It’s my work time :lol: :P
    ------ Post added on Oct 12, 2022 at 8:09 AM