සුද්දන්ගේ ජංගි හෝදපු අපිට මුස්ලිම් ඇඳුම්
සුද්දන්ගේ ජංගි හෝදපු අපිට මුස්ලිම් ඇඳුම් ගඳ ඇයි?
තව අවුරුදු විස්සකින් අපේ රට මුස්ලිම් වෙයිද
රටක බලය යනු එහි ජනගහනය නොවන බව තේරුම්ගන්නට මහා ලොකු දර්ශන කටපාඩම් කරන්නට අවශ්‍ය නැත..දකුනු අප්‍රිකාවේ සුදු ජනතාව සිටියේ සියයට දහයකටත් අඩු ප්රමාණයකි..නමුත් එරටේ පාලන බලය හිමිව තිබුනේ සුදු ජාතිකයින්ටය. එසේම අපේ රට වසර ගනනාවක් සුද්දන්ට යටත් වෙලා තිබුනි.. අපේ මිනිසුන් ගානට හරියන්න තබා කොළඹ නගරය පිරෙන්නවත් සුද්දෝ පිරිසක් ලංකාවේ සිටියේ නැත. නමුත් අපි සුද්දන්ට යටත් වී ගෞරවනීය ජාතියක් ලෙස අවුරුදු ගානක් සිටියෝය.
මනුස්සයෝ වැඩි ගානක් සිටින විට චන්ද කෑලිටික අනුව පුටු ටික පොඩියක් එහෙ මෙහෙ වුනාට රටක හෝ රාජ්‍යයක බල කේන්ද්‍රය ඒ අනුව වෙනස් වන්නේ නැත. ලංකාවේද ලෝකයේද බලය හිමිවන්නේ ව්‍යාපාරික ප්‍රජාවටය. ඔවුන්ගේ නිශ්පාදන විකුනා ගත හැකි දේශපාලන බලමුලු වලට සහයෝග දෙමින් පුද්ගලික වාසි පිණිස ඔවුන් දේශපාලන බලය මෙහෙයවනු ලබයි.. ලංකාවේද ව්‍යාපාරිකයින් විසින් නමගිය පක්ෂ දෙකටම එකසේ ආධාර කරන බව ප්‍රසිද්ධ රහසකි..ව්‍යාපාරිකයේ දිනන කවර පාර්ශවයකින් වුව සිය වාසිය ලබාගෙන සිය ව්‍යාපාරික කටයුතු කරගෙන යති..
ලෝකයේ තෙල් ඇත්තේ අරාබියේය. එසේම තෙල් ව්‍යාපාරද අරාබියේම ඇත. නමුත් අරාබි තම්බින් අපේ තම්බින් එතරම්ම උඩදාන්නේ නැත. මක්කම ගිය විටද අපේ රට වැනි රටවල මුස්ලිම් ජනතාව අරාබි මුස්ලිම් අය තරම්ම සම තත්වයේ සැලකෙන්නේ නැත. අනික් පැත්තෙන් ගතහොත් ලංකාව වැනි තුන්වෙනි පෙලේ රටක සිටින සියයට දහයක මුස්ලිම් මනුෂ්‍යයින් ගැන අරාබි ලෝකයේ බොහෝ දෙනා දන්නේද නැත. හීනමානයෙන් පෙළෙන බොදු බල සේනා වැනි නින්දෙන් ඇහැරුන ජාතිවාදින්ට කතාන්දර ඇතිකල හැකිමුත් ඒ කතා ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ මොල ගෙඩි තුල පමණි.
අපේ රටේ මනුෂ්‍යයින්ට දැන් දැන් පිටතින් එල්ලවන බදු වැඩිය. පෙනෙතෙක් මානයේ පඩි වැඩිවීමක් නැත. එවන් පසුබිමක බොදු බල සේනා වැනි සංවිධාන ලොකු වීම තුල මිනිසුන්ට ප්‍රශ්ණ ලේසියෙන්ම අමතක කරවනු ලබයි.. වැඩිවන ජීවන වියදම,.. වැඩිනොවන වැටුප් හමුවේ ඒවා තවදුරටත් ප්‍රශ්ණ නොවී කොහේද යන ලේබල් කෑල්ලක් හලාල් යනුවෙන් හඳුනාගෙන ඒවා මහා විසාල ජාතික ප්‍රශ්ණ කරගෙන මෝඩ ජාතිවාදීන් උඩදාන විට අනෙක් පිරිසද එයට හුරේ දමමින් සහයෝගය දක්වයි. මෙය රාජ්‍යයක් පාලනය කිරීමට ලෙහෙසි ක්රමවේදයකි. අප්‍රිකාවේ බොහෝ රටවල මේ ආකාරයේ ජාතිවාදී කලකෝලහාල පවතින අතර ඒ මගින් මිනිස්සුන්ට නිතර ආතල් එක ලැබනෙ නිසා සිය දරුවා බඩගින්නේ ඉන්නා බවද සමහර දෙමාපියන්ට අමතක වෙති..
ලංකාවේ පවතින්නේ අරුම පුදුම දේශපාලනික සංවිධාන වෙයි..කන්න බොන්න නැතුව වුනත් සමාජවාදය ඇත්නම් නින්ද යන ජාතියේ පොරවල්ද, මොක වුනත් අපි සිංහල බොදු නේ කියන ජාතියේ පොරවල්ද, අපිට කෙලවන්න පිට උන් බලාඉන්නවා කියන පොරවල්ද වශයෙන් පොර බලමුලු ගනනාවකි. ඒ සමහරුන්ට අවශ්‍ය වන්නේ එක එක දේවල් කිරීමය. සමහරුන්ට අවශ්‍ය සමාජවාදය උඩදැමීමයි..තව අයට ඕනා සිංහල බොදු පිරිස උඩදැමීමයි..තවත් අයට බටහිර අධිරාජවාදයක්ද මොකද්දෝ කෙංගෙඩියක් නැති කිරීමට ඕනාය.. එවන් ටෝක්ස් ටික දුරක් කියවාගෙන යන විට ඒ අයට මිනිසුන්ට සේවය කරන්න උවමනාවක් නැති බව ඔබට පේනවා ඇත..ඔවුනට කෙසේ හෝ ටාගට් එක ගැහුවාම ඇතිය. ටාගට් එකෙන් පසු කුමක් වන්නේද කියා ඔවුන්ට අවැසි නැත.. මොවුන් සියල්ලම චන්ද කාලෙට චන්ද ඉල්ලන දේශපාලනයට වඩා අඩියක් වත් ඉදිරියට යන්නේ නැත. චන්ද කාලෙට මිනිසුන් රවටා චන්ද හිගාකන ඔවුන්ගේ එකම අරමුණ චන්දය දිනීම වන අතර ඉතිරිය පසුවට වෙයි..සිංහල බොදු හෝ වෙනත් සංවිධානද එසේය..පලමුව ඇලවී ඇති ජාතිය ගලවා ගත යුතුය. ඉන්පසු ඒ ජාතියේ උන් බඩගින්නේ මලත් කාටවත් ගානක් නැත.
තව අවුරුදු තිහකින් තොපේ පුතාගේ කොණ තම්බි කපනවා යැයි සිංහල බොදු නාමික සංවිධාන විසින් මනුෂ්‍යෙයා් බයකරගෙන යති... පහ වසර ගනිතය සමත් මනුස්සයෝද දැන් මෙච්චරයි තව අවුරුදු පහකින් මෙච්චරයි..හැබෑ නේන්නං අපි දෙක වෙනවා යැයි අර ලනු ගෙඩි පිටින් ගිලදමති. සියලු ප්‍රශ්ණ අමතක කර ලොකු ප්‍රශ්ණයට කැ* තම්බියා ආදේශ කරගනී.. දැන් මනසේ වැඩකරන්නේ දවාට රෑට කන්නේ කොහොමද? දරුවාට උගන්වන්නේ කෝමද? කියන කාරණා නොවේ..අනාගත මුනුබුරාලාගේ කොන් කපන්නට ඉන්නා තම්බින් විනාස කිරීමයි.. ඉතිං ඒ කාලෙන් කාලෙට සටන් ද ඇති වේ..නීති විද්‍යාල හලාල්.. ආදී ප්‍රශ්ණ ඇතිවෙමින් හෝ ඒවා උඩදමමින් යයි.. ඒ අතර දරුවන් හදන්නට වදන්නට තියා හරියට රස්සාවක්වත් නැති සිංහල නිකමුන් ආ ළමයි හදපල්ලා නැත්තං ඉවරයි කියමින් තමුංට කොරගන්නට බැරි දේවල් අනුන් ලවා කොරවන්නට යති.. ළමයි හදන්න මූලික වෙන වැඩේ මනුස්සයෝ බොහෝ ආසා ඇති වැඩකි..එයට අකමැති එකෙක් සිටිනවා නං ඒ එහෙමත් එකකි..
ළමයි ඇතිකරන්ට මූලික වෙන වැඩේ විනාඩි දහයකින් විතර ඉවර වුනාට එසේ බඩට යන එකා මාස දහයක් විතර බඩ ඇතුලේ සිට එලියට ගත් පසුද තව අවුරුදු දහයක් විතර යනතෙක් අවම වශයෙන් නඩත්තු කල යුතුය. හරියට උගන්වන්නට විදියක් නැතුව හරියට කන්න අඳින්න දෙන්න විදියක් නැතුව හදන නිකමුන් දහ පාලොස් දෙනාට වඩා හොඳට හැදෙන උගත් පුතා වැදගත් බව පුරාණ කවියකම සඳහන් වෙයි.. නමුත් වැදගත් පුතුන් වැඩදායක පුතුන් නොව කොහොමහරි පෝට් එක ඇක්ටිව් නිසා පුතුන් හදන්නැයි කියන්නේ ඒ සංවිධාන විසින් කන්න අඳින්න දෙනවා වැනි පදනමක සිටලාය.
ලෝකයේම සම්පත් හිග වෙමින් යන කලෙක සෑම ලෝක ජාතියක්ම අද වෙන විට ජනගහනය සම්බන්ධ ගැටලු වලට මුහුන දෙමින් සිටී.. තම ජාතියේ උන් වැඩිපුර කලර්ස් දැක්වීම පිණිස බොහෝ දියුනු ජාතින් කරන්නේ අධ්‍යාපනික අතින් ගුණාත්මක අතින් සිය ජාතින් දියුනු කරගැන්මට කටයුතු කිරීමයි.. එසේ නොමැතිව ගනනින් වැඩිකරගත් පමණින් අවුලක් මිස සහනයක් නොවන බව ඔවුන් කල්පනා කොරලාම සිතති. නමුත් අපේ රටේ මිනිසුන්ට හිස ඇත්ේත උදේට පීරාගෙන වැඩට යාමට පමණි..එය වෙහෙසෙන්නේ ඉඳලාම ඔය ඔලුගෙඩිය මොකක හරි වැදුනොත් පමණි.. කවුරු හෝ කියන දේකට පිටුපසින් හුමිට තබනවා විනා අවබෝධයෙන් සිතන්ට වැර වෑයම් කරන්ට අපේ ඇත්තෝ කම්මැලිය.
ජාතියක් ඉදිරියට යෑමට නං අනික් ජාතින් නැති කිරීම යනු තරඟයක් දිනීමට අනික් තරඟකරුවන්ට පහරදෙනවා වැනි දෙකේ පන්තියේ වැඩකි.. කමක් නෑ කොහොම හරි ජාතිය ගොඩදාගත්තොත් කාටද? අපිද බලාසිටිමු.. ඉදිරියටම යමු..
උපුටා ගැනිමකි..